මාර අමාරුවෙන් ඉන්න කෙනෙක් ගැන........
මේ ත්රෙඩ් එක දාන්නේ පුදුම අමාරුවක් තියෙන කෙනෙක් ගැන කියන්න............
මම ජීවිතේටවත් මේකේ එකෙක්ගෙවත් රෙප් කපලා නැහැ............
ඒ වුනාට ඕන තරං මගේ රෙප් කපලා තියෙනවා..............
ඒ මොකක් හරි දෙයක් ගැන ඇත්තයි හරිදේයි කතා කරන්න ගිහිං............
මට ඒකට කිසිම ප්රශ්නයක් නැහැ............
මොකද මං හරිදේ සහ ඇත්ත කතා කරන එක කාටවත් නවත්තන්න බැහැ...........
ඒ වුනාට කවුද මේ මෝඩ ආතල් ගන්න රිලවා................
මම සිංහල යුනිකෝඩ් ගැන අහලා මේකේ ත්රෙඩ් එකක් දැම්මා...............
ඒකට කවුද එකෙක් දවස් ගානකට පස්සේ අද මගේ රෙප් කපලා...............
කොහෙතියෙන අමාරුවකටද දන්නේ නැහැ..................
අස්සයටත් බූරුවුටත් හයිබ්රිඩ් වෙච්ච එකෙක්ද කොහෙද..............
කොටළුවෝ ප්රශ්නයක් තියෙනවානං කෙලිං කියපිය...............
ලැජ්ජ නැති වැඩ කරන්නේ නැතිව.........

http://www.elakiri.com/forum/showthread.php?p=11516803#post11516803

ඌට මාර අමාරුවක් තමයි තිබිලා තියෙන්නේ 