මාර අමාරුවෙන් ඉන්න කෙනෙක් ගැන........

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මාර අමාරුවෙන් ඉන්න කෙනෙක් ගැන........

මේ ත්‍රෙඩ් එක දාන්නේ පුදුම අමාරුවක් තියෙන කෙනෙක් ගැන කියන්න............
මම ජීවිතේටවත් මේකේ එකෙක්ගෙවත් රෙප් කපලා නැහැ............
ඒ වුනාට ඕන තරං මගේ රෙප් කපලා තියෙනවා..............
ඒ මොකක් හරි දෙයක් ගැන ඇත්තයි හරිදේයි කතා කරන්න ගිහිං............
මට ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ............
මොකද මං හරිදේ සහ ඇත්ත කතා කරන එක කාටවත් නවත්තන්න බැහැ...........
ඒ වුනාට කවුද මේ මෝඩ ආතල් ගන්න රිලවා................
මම සිංහල යුනිකෝඩ් ගැන අහලා මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා...............
ඒකට කවුද එකෙක් දවස් ගානකට පස්සේ අද මගේ රෙප් කපලා...............
කොහෙතියෙන අමාරුවකටද දන්නේ නැහැ..................
අස්සයටත් බූරුවුටත් හයිබ්‍රිඩ් වෙච්ච එකෙක්ද කොහෙද..............
කොටළුවෝ ප්‍රශ්නයක් තියෙනවානං කෙලිං කියපිය...............
ලැජ්ජ නැති වැඩ කරන්නේ නැතිව.........

:lol::lol::lol::lol::lol::lol::lol::lol:


gtPlz.png


aYfjZ.png


http://www.elakiri.com/forum/showthread.php?p=11516803#post11516803
 

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ගනන් ගන්න එපා මචන් ඕවා
    කවුරුහරි අංගොඩින් පැනපු බුවෙක් වෙන්න ඇති
    ඉන්ටනෙට් එකේදි ගොඩක් එවුන් වීරයො වෙන්න හැදුවට උන් හැමදාමත් කාඩ්බෝඩ් වීරයො විතරයි..ඒකයි නමක් ගමක් නැතුව හැංගිමුත්තං කරන්නෙ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ohoma gon buruwo innawa ban
    ganan ganna epa.

    ගනන් ගන්න එපා මචන් ඕවා
    කවුරුහරි අංගොඩින් පැනපු බුවෙක් වෙන්න ඇති
    ඉන්ටනෙට් එකේදි ගොඩක් එවුන් වීරයො වෙන්න හැදුවට උන් හැමදාමත් කාඩ්බෝඩ් වීරයො විතරයි..ඒකයි නමක් ගමක් නැතුව හැංගිමුත්තං කරන්නෙ

    පුදුම මන්දයෝ බන් ඉන්නේ දැං මේකේ..............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරක් ඉන්නව මචං.......:dull::dull:
    හරක් විතරක් නෙවෙයි, නෑම්බියන්ට පට්ටි දාන්න උන්ට දීගෙන යන සුළුතරයක් පට්ටි ගොන්නුත් ඉන්නවා මේකේ........:dull::dull::nerd:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගණන් ගන්න එපා බන් ඔහොම තමයි අවජාතක බල්ලන්ගේ වැඩ
    මම උඹට හයක්ම දුන්න
     
    • Like
    Reactions: hansa1018

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    owa ganan ganna epa banz amaru karayo wagyak elakiri eka innwa dayak kiyana ba rep kapanwa :baffled:
    matanam oya rep welain kisi wadak na:P
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හරක් ඉන්නව මචං.......:dull::dull:
    හරක් විතරක් නෙවෙයි, නෑම්බියන්ට පට්ටි දාන්න උන්ට දීගෙන යන සුළුතරයක් පට්ටි ගොන්නුත් ඉන්නවා මේකේ........:dull::dull::nerd:

    ගණන් ගන්න එපා බන් ඔහොම තමයි අවජාතක බල්ලන්ගේ වැඩ
    මම උඹට හයක්ම දුන්න

    owa ganan ganna epa banz amaru karayo wagyak elakiri eka innwa dayak kiyana ba rep kapanwa :baffled:
    matanam oya rep welain kisi wadak na:P

    නැහැ බන් මම ගනං ගන්නේ නැහැ මේ වගේ කොන්ද පන නැති උංගේ වැඩ...........
    මම දැම්මේ මෙහෙම උං ඉන්න බව පෙන්නන්න..........
    ඇයි බං ජඩ වැඩවල වුනත් තියෙනවනේ ක්‍රමයක් කියලා දෙයක්..........
    මුං යකෝ ඇත්තට දැක්කොත් පිහියෙං අනීනේ අපට............
    ඒ තරං මලකිං ඉන්නේ..................
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    ගනන් ගන්න එපා බන්.. ඔය වගේ අපතයො එකෙක් දෙන්නෙක් හරි ඉන්න එපෑ බන්..