බොරු ඒවා නෙමෙයි බං එකී ඒවා පොලිසියටත් ඉදිරිපත් කරා. නඩු අංක ඉදං දුන්න. මේක මේ ඔය සාවද්‍ය සීන් එකක් නෙමෙයි. උසාවියෙන් අරන් තියෙන්නේ. උඹල කොච්චර එහෙම කරන්න බෑ බෑ කිව්වත් එහෙම කරන්න පුළුවන්. දැන් මේ වෙලා තියෙන්නේ බං. මට මේක උන හැටි දැනගන්නයි ඕනේ.
menna mehema thama wenawa nam wenna aththeඋසාවියේ උබේ නම කියවෙනකොට උබ විදියට වෙන එකෙක් නගින්න ඇති
, muta elakiriyema inna lawyer kenek ne ona
, pita lawyer kenekta gihin talk karanna mu kamathi naa 
මම හිතන විදියට ඒක පාර්ශවිය දික්කසාද තීන්දුවක් දෙන්න පුළුවන් මරණ සහතිකය නිකුත් කරල තියෙනවා නම් විතරයි නේද![]()
ඔව් බං අන්න ඒවා දැනගන්න තමයි මම ට්‍රයි කරේ. ලෝයර් කෙනෙක් නෑලුනේ බං.. අවුලක් නෑ තෑන්ක්ස්..


muge wena case ekak thiyenne methana, muta elakiriyema inna lawyer kenek ne ona
, pita lawyer kenekta gihin talk karanna mu kamathi naa
![]()

අම්ම ඉන්නේ ගමේ බං.. අම්ම මාසෙකට දෙකකට සැරයක් එනවා. එතකොට ඌ ඒ දවස් දෙක තුන මාරු වෙලා ඉදල ආයේ එන සීන් එකක් තියෙන්නේ. සිරාවටම ආරංචියක් නං ආවේ නෑ බං.





දන්න විදිහට නම් උඹ අත්සං කරන්නේ නැතුව එහෙම ඩිවෝස් එක ගන්න විදිහක් නෑ බං. ඕකේ උඹේ අත්සන හොරට ගහලා හරි මොකක් හරි සිද්ධියක් ඇත්තේ. නඩු දාපං. දාලා ඔප්පු කරපං උඹ ඒ කාලේ රට හිටියේ කියලා. ලෝයර් කෙනෙක් මුන ගැහිලා නීති උපදෙස් ගනිං. වංචාව කරපු එව්න්ව කොනක ඉදලා අල්ල ගන්න පුලුවන් වෙයි.