මාර අවුලක බං මම ඉන්නේ.
ඔව් බං ෆේක් ID එකක් තමයි. එහෙම ආවේ රියල් ID එකෙන් මේ සිද්ධිය කියන්න බැරි හින්ද. අකවුන්ට් එක 2010 උනාට මම එච්චර ඇක්ටිව් සාමාජිකයෙක් නෙමෙයි.
කේස් එක මේකයි බං. මම 2012 ඩුබායි ගියා. pizza & pasta side එක තමයි මම කරේ. එතකොට මම මැරී කරලා අවුරුදු 4ක් වෙනවා. මම රට යනකොට දූට අවුරුදු 1 හමාරයි. මම හරියටම ආවේ මේ මාසේ තුන් වෙනිදා. අඩෝ මම ලංකාවට එනකොට ගෑණි මගෙන් ඩිවොස් වෙලා වෙන එකෙක් බැදලත් එක්ක. මම අම්මලටවත් වයිෆ්ට වත් කිව්වේ නෑ එන විත්තිය. ගෙදෙට්ට ඇවිල්ල කැබ් එකෙන් බහිනකොට වෙන එකෙක් ඉස්සරහට ආව. මම ඇහුව ඔය කවුද කියල. ඌ මගෙන් අහනවා මම කවුද කියල.. පස්සේ ගෑණි ඉස්සරහට ආවම ඇස් දෙක උඩ ගියා මාව දැකලා. ඒ මිනිහ ගෑණිගෙන් අහනවා මම කවුද කියල. පස්සේ ගෑණි කියනවා මගේ කලින් හස්බන්ඩ් කියල. මට මල පැන්න පාර මම ඒකිගේ කොන්ඩෙන් අල්ල ගත්ත. මම කිව්වා කලින් කියන්නේ මොකද්ද යකෝ මමනේ තෝව බැදලා ඉන්නේ කියල. පස්සේ අරුත් මාත් එක්ක එහෙම්මම ගේමට ආවා. පස්සේ මම පොලිසි ගියාම මෙකි දික්කසාද සතියක් පෙන්නුවනේ බං.. මෙකි එක අරන් තියෙන්නේ මීට මාස 8කට කලින්.. පොලිසියේ උනුත් ගෑණිගේ පැත්ත අරං මට බැන්න පිස්සු නැතුව ඉන්නවා දික්කසාද කරපු ගෑණි පස්සේ යන්නේ ආයේ කියාගෙන. දැන් උඹල කියයි කොහොමද යකෝ එහෙම වෙන්නේ කියල. ඉතින් දැන් වෙලා බං තියෙන්නේ. මොකද්ද මේකට කරන්න පුළුවන් කියපන්කො මට. යකෝ මම පහුගිය අවුරුදු 4ම ගෙදෙට්ට හැම මාසෙම ලක්ෂෙ ගානේ එව්වා. මේකි ඒ සල්ලිත් ඔක්කොම අරගෙන බං.. මට දැන් නීතිය පැත්තෙන් මේකට මොකද්ද බන් කරන්න පුළුවන්. කොහොමද ගෑණි එහෙම දික්කසාද වෙලා තියෙන්නේ.. මගේ පැත්තෙන් මම නීතියෙන් මොකද්ද මේකට කරන්න ඕනේ කියපන්කො.. ගෑණි එපා එත් බං අවුරුදු 4ක් තිස්සේ මම එවපු සල්ලි හරි මට ආයේ අරගන්න විදිහක් තියෙනවද?

hondama dee lawyer kenek maargayen prashne wisadaganna eka 