මාර අවුලක බං මම ඉන්නේ.

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දන්න විදිහට නම් උඹ අත්සං කරන්නේ නැතුව එහෙම ඩිවෝස් එක ගන්න විදිහක් නෑ බං. ඕකේ උඹේ අත්සන හොරට ගහලා හරි මොකක් හරි සිද්ධියක් ඇත්තේ. නඩු දාපං. දාලා ඔප්පු කරපං උඹ ඒ කාලේ රට හිටියේ කියලා. ලෝයර් කෙනෙක් මුන ගැහිලා නීති උපදෙස් ගනිං. වංචාව කරපු එව්න්ව කොනක ඉදලා අල්ල ගන්න පුලුවන් වෙයි.

    eka tamai hari bn
     
    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    නඩු දාපන්.... ඔය වගේ ගෑනුන්ට හෙණ ගහනව බන්.
    බලපන් කොච්චර හීන මවාගෙන කට්ට කාල හම්බකරපු සල්ලිද.....?????
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    ude sign eka nathiwa ahma kranne kohomda bn... ahma kranna ba bn... ubala tickts issue uuna dws ahma tiyenawane... ewa pennala nadu dapn... yako mara cn ekkane eka...
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ද්වේශ සහගත ලෙස අතහැරයාම යටතේ දික්කසාදයක් ඒක පාර්ශිකව ඉල්ලා හිටින්න පුළුවන්. එතකොට අනිත් පාර්ශවයට තැපෑලෙන් දැනුම් දෙනවා..

    රැකියාව සදහා විදේශගතවීම ද්වේශසහගත ලෙස හැරයාමක් ලෙස සලකන්නේ නැහැ.

    දික්කසාදයේ නඩු තීන්දුවට එකග නොමැතිබව දන්වා උසාවියේ නඩුව නැවත කැදවන්න ඉල්ලීමක් කරන්න.. ඒවගේම වංචා කිරීම සම්බන්දයෙන් නඩුවක් දාල වන්දි ගන්න පුළුවන්.

    ගොනෝ අවරුදු හතරම උබ ලංකාවට අවේ නැද්ද? යකෝ ගෑනුන්ටත් හැගීම් දැනීම් තියනවනේ. ගෑනු පිට යන එක අහන්න දෙයක්ද? උන්ටත් මෝල තද වෙනවනේ..

    අනික උබ රට ඉන්නකං කෝල් කලේ ස්කයිප් චැට් කලේ නැද්ද? අඩුම ගානේ දරුවා එක්කවත් කතාකලේ නැද්ද?

    ඉතිං උබේ ගෑනි සදැරනයිනේ... පොලිසියෙන් තොට බනින්න නෙමෙයි තිබ්බේ අල්ලලා කූඩුවට දාන්න.

    උබේ පොස්ටුවේ හැටියට එක්කෝ උබ ගෑනිවයි දරුවාවයි මග ඇරලා ඉදලා තියෙන්නේ.. නැත්තං බොරු කියන තවත් මානසික ලෙඩෙක් උබ.
     
    Last edited:

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    එලකිරියෙන් එකෙක් හොයන්න අයිඩියා එකක් ගන්න බං නඩු කියන්න කලින්. නැතුව වෙන් දෙයක් නෑ.. සිද්ධිය ගැන මට තේරෙන්නේ නෑ ඒකයි ලොකුම කේස් එක.

    elakiri eke ekek nathnam machan hondama de wena danna kenek margayen honda lawyer kenek hambela oka gena upades ganna eka ne?:rolleyes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    නෑ බං මම යන්නේ නැතුවත් ගන්න ක්‍රමයක් තියෙනවද දන්නේ නෑනේ බං. මට ඒක හරියටම දැනගන්නයි ඕන උනේ.
    පිස්කල් පොරට ගාණක් දුන්නම ඌ පිස්කල් නිවේදනය දොරේ අලවල ආව කියල 3න් පාරක් කිව්වම (නඩුවාර 3කට අදාල පාර්ශවයක් සහභාගී නොවුනොත් නඩුව ඒක පාර්ශවීය ලෙස විසෙඳනව) හරි.
    හැබැයි උඹ රට හිටියෙ සහ රට ඉඳන් මේ වෙනකන් උඹ එවපු සල්ලි ඔප්පු කරල තමයි මේ කේස් එකෙන් ගොඩ යන්ඩ වෙන්නෙ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ද්වේශ සහගත ලෙස අතහැරයාම යටතේ දික්කසාදයක් ඒක පාර්ශිකව ඉල්ලා හිටින්න පුළුවන්. එතකොට අනිත් පාර්ශවයට තැපෑලෙන් දැනුම් දෙනවා..

    රැකියාව සදහා විදේශගතවීම ද්වේශසහගත ලෙස හැරයාමක් ලෙස සලකන්නේ නැහැ.

    දික්කසාදයේ නඩු තීන්දුවට එකග නොමැතිබව දන්වා උසාවියේ නඩුව නැවත කැදවන්න ඉල්ලීමක් කරන්න.. ඒවගේම වංචා කිරීම සම්බන්දයෙන් නඩුවක් දාල වන්දි ගන්න පුළුවන්.

    ගොනෝ අවරුදු හතරම උබ ලංකාවට අවේ නැද්ද? යකෝ ගෑනුන්ටත් හැගීම් දැනීම් තියනවනේ. ගෑනු පිට යන එක අහන්න දෙයක්ද? උන්ටත් මෝල තද වෙනවනේ..

    අනික උබ රට ඉන්නකං කෝල් කලේ ස්කයිප් චැට් කලේ නැද්ද? අඩුම ගානේ දරුවා එක්කවත් කතාකලේ නැද්ද?

    ඉතිං උබේ ගෑනි සදැරනයිනේ... පොලිසියෙන් තොට බනින්න නෙමෙයි තිබ්බේ අල්ලලා කූඩුවට දාන්න.

    උබේ පොස්ටුවේ හැටියට එක්කෝ උබ ගෑනිවයි දරුවාවයි මග ඇරලා ඉදලා තියෙන්නේ.. නැත්තං බොරු කියන තවත් මානසික ලෙඩෙක් උබ.

    :yes:මුගේත් ලොකු වැරද්දක් තියෙනවා.. දැන් කරන්න දෙයක් නෑ.. හොදට හොයල බලපන් ඉවසීමෙන් වැඩ කරපන්