මාර අවුල් බන් ..

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    දැන් මාස ගණක ඉදන් ගෑනිගේ වෙනසක් තේරුණා ..කොච්චර විපරම් කලත් මුලින් කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා ...අද අතටම මාට්ටු වෙන කොල්ලෙක්ට msg කරලා ..වැඩක් නෑ කතා කරලා ..පුදුම කලකිරීමක් තියෙන්නේ ..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මිනිස්සු (තමන් පවා) වෙනස් වෙන්න පුළුවන් කියන එක/ පිටින් පෙන්නන චරිතෙ වෙලාවකට ඇතුලේ නෑ කියන එක තේරුම් ගන්නේ නැති එක තමයි අපේ අවුල. හොයලා බලන්න කෝකටත් ලොකු දෙයක් නෙවෙයි නම් කතා කරලා විසඳ ගන්න පුළුවන් නේ
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    තෑන්ක්ස් බොක්ක.. කසාදය දුකක් සහෝ.. එළකිරියට පින් අත්වේවා.. ඔරිජිනල් ජීටී ට ((දැන් ජීටී ගේ එකෙන්ලොග් වෙන එකා නෙමේ) ගොඩාක් පින් අපිට කසාද ජීවිතේ අනියත තේරුම් ගන්න වේදිකාවක් හදලා දුන්නට..
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දැන් මාස ගණක ඉදන් ගෑනිගේ වෙනසක් තේරුණා ..කොච්චර විපරම් කලත් මුලින් කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා ...අද අතටම මාට්ටු වෙන කොල්ලෙක්ට msg කරලා ..වැඩක් නෑ කතා කරලා ..පුදුම කලකිරීමක් තියෙන්නේ ..

    තෑන්ක්ස් බොක්ක.. කසාදය දුකක් සහෝ.. එළකිරියට පින් අත්වේවා.. ඔරිජිනල් ජීටී ට ((දැන් ජීටී ගේ එකෙන්ලොග් වෙන එකා නෙමේ) ගොඩාක් පින් අපිට කසාද ජීවිතේ අනියත තේරුම් ගන්න වේදිකාවක් හදලා දුන්නට..
    :lol:
     
    • Sad
    Reactions: B.Chat

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,593
    1
    51,293
    113
    ප*යාගල
    sorry.com
    Cheating වගේ කරද්දි consequences තියනව බ්‍රෝ

    1646400953091.jpg

    ------ Post added on Mar 4, 2022 at 7:08 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ගෑණිගෙන් යසෝදරා කෙනෙක් හොයන්න ඉස්සල්ලා උබ සිදුහත් කෙනෙක් වෙලා ඉදපන්.උබේ කෑම පිගාන මේසේ උඩ පිළුණු වෙන්න ඇරලා අනුන්ගේ කෑම වලට කෙළ හලන්න යද්දී අහක යන බල්ලෝ උබේ කෑම ඉදුල් කරන එක නවත්තන්න බෑ
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    ගෑණිගෙන් යසෝදරා කෙනෙක් හොයන්න ඉස්සල්ලා උබ සිදුහත් කෙනෙක් වෙලා ඉදපන්.උබේ කෑම පිගාන මේසේ උඩ පිළුණු වෙන්න ඇරලා අනුන්ගේ කෑම වලට කෙළ හලන්න යද්දී අහක යන බල්ලෝ උබේ කෑම ඉදුල් කරන එක නවත්තන්න බෑ
    Words... 😍😍
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,733
    23,406
    113
    ඕවා ඉතින් කතා කරල විසද ගනින්. වෙන ගෑනියෙක් මිනිහෙක් පොඩ්ඩක් ගෑවුනා කියල end of the world නෙමේනෙ. උබේ අවුල් තියෙනවනන් ඒවත් හදාගනින්.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ගෑණිගෙන් යසෝදරා කෙනෙක් හොයන්න ඉස්සල්ලා උබ සිදුහත් කෙනෙක් වෙලා ඉදපන්.උබේ කෑම පිගාන මේසේ උඩ පිළුණු වෙන්න ඇරලා අනුන්ගේ කෑම වලට කෙළ හලන්න යද්දී අහක යන බල්ලෝ උබේ කෑම ඉදුල් කරන එක නවත්තන්න බෑ
    Rapak da yo yo ?