මාර අසරණ ගතියක් දැණුනෙ
පියෝ ටීවි වල අලුත් චැනල් එකක් තියෙනව.. හැම පැකේජ් එකටම ඒක තියෙනව..
චැනල් ඒක තමා TV1
ඕකෙ ෆිල්ම් එකක් ගියා පෙරේද රෑ, Straw Dogs (2011 film) කියල
මේ ෆිල්ම් එක දිහා බලන් ඉන්නකොට හිතේ අමාරුවට පිස්සු හැදෙනව බොලව්.. විකාරයක් වගේ..
මම බාගයක් විතර බැලුව. බලන්ඩ අමාරු හින්ද නිකං හිටිය.. මොකක්ද දන්නෙ නෑ අන්තිමට වුණේ ?
මොකක්ද මේ කතාවෙන් කියන්නෙ
Straw Dogs is a 2011 American psychological thriller film

Last edited: