මාර අසරණ ගතියක් දැණුනෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,532
    113
    මාර අසරණ ගතියක් දැණුනෙ

    පියෝ ටීවි වල අලුත් චැනල් එකක් තියෙනව.. හැම පැකේජ් එකටම ඒක තියෙනව..
    චැනල් ඒක තමා TV1
    ඕකෙ ෆිල්ම් එකක් ගියා පෙරේද රෑ, Straw Dogs (2011 film) කියල

    මේ ෆිල්ම් එක දිහා බලන් ඉන්නකොට හිතේ අමාරුවට පිස්සු හැදෙනව බොලව්.. විකාරයක් වගේ..
    මම බාගයක් විතර බැලුව. බලන්ඩ අමාරු හින්ද නිකං හිටිය.. මොකක්ද දන්නෙ නෑ අන්තිමට වුණේ ?
    මොකක්ද මේ කතාවෙන් කියන්නෙ :confused:


    straw-dogs-2011-.jpg



    Straw Dogs is a 2011 American psychological thriller film
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,532
    113
    https://en.wikipedia.org/wiki/Straw_Dogs_(2011_film)

    ප්ලොට් එක කියෙව්ව.. අවසානය හොඳයි වගේ.. ;)
    කොහෙද යන කාලකණ්නි ටිකක්..

    ඒත් Amy ඇයි ජනේලෙන් ඇඟ පොඩක්ඩක් පෙන්නල, වැඩ කරන එවුන්ව අවුස්සන්නෙ එක පාරක්, මෝඩ වැඩක්..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,738
    1
    11,030
    113
    උඹටත් වෙන වැඩ නේද...එල එල බම්ප්....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,532
    113
    oya film eka nam balala naha . TV1 Kiyanne Sirasa TV eke Aluth Channel eka ( MTV eka relaunch karala thiyenne TV1 kiyala)

    film යනව මාර විදියට. සිංහල චැනල් එකක්.. සිංහල හඬ කවපුවත් යනව
    දැං මගේ ආසම චැනල් එක :love: