Man danna ekakuth hitiyaමම දැකපු දෙයක් තමයි ගොඩක් අයට ගෙයක් හදාගන්න බැරි සල්ලි මැනේජ්මන්ට් නැතිකම සහ මහන්සි වෙන්න අකමැතිකම. ඒ කිව්වේ ගොඩක් ඔය මට්ටමේ ඉන්න උදවිය කරන්නේ හම්බෙන සල්ලි වලින් හොඳට කන බොන එක. ඇත්තටම ගෙයක් හදාගන්න මුදලක් ඉතුරු කරන අය කරන්නේ අනවශ්‍යය වියදම් කපලා දාලා පොඩ්ඩක් ෆන් එක දාන එක කල් දාන එක. මගේම කැම්පස් යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් හිටියා අප්‍රේල් බෝනස් එකත් එක්ක හම්බෙන පඩියම වගේ අප්‍රේල් වල පාර්ටි දාලා ඉවර කරන. ඉන්නේ කුලියට හැබැයි පාර්ටි දාන ඒවා නොවරද්වා කරනවා. අනික තමයි එක ජොබ් එකක් කරලා මදි නම් සල්ලි මහන්සි නොබලා තව ඉන්කම් එකක් එන දෙයක් කරන්න ඕනේ. ඒක කරන්නත් ගොඩක් අය අකමැතියි. ඊට පස්සේ බොරුවට බෝර්ඩ් උස්සන් ඇවිත් ඔය වගේ ගොන් පහේ උත්ගෝෂණ කරනවා.
Laksheta kodi seen eke inne
