මාර කෙල්ලෙක්...!!!

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kalin eka break wela thiyenne ai?

    uba subject eke nethi nisa danne nathuwa athi dan kello active owata. .uba kella wage methana thread dada idapan :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Ithin bn. 28 yrs kiyanne. Hena matured age ekakne.. e wayase kellokilati nonjl nane..
    Anika uba e kellawa awurudu ganak danan hitiya neda? Samahara wita uba gana crush ekak tiyenna athi.

    Poddak kella gana hoyala balapan. Wate yana jathiye ekakda kiyala ubata hoyaganna puluwn wei. E anuwa decision ekak ganin...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar510186_4.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනව උනත් කෙල්ලෙක්ව එහෙම මනින එක වැරදියි. උනුත් අපි වගේම හැගීම් දැනීම් තියෙන අයනෙ. හැබැයි මම නං පැනල හා කියනව :P
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මොනව උනත් කෙල්ලෙක්ව එහෙම මනින එක වැරදියි. උනුත් අපි වගේම හැගීම් දැනීම් තියෙන අයනෙ. හැබැයි මම නං පැනල හා කියනව :P

    සික් ඇලර්ට් ඩිටෙක්ටඩ්
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    මොනව උනත් කෙල්ලෙක්ව එහෙම මනින එක වැරදියි. උනුත් අපි වගේම හැගීම් දැනීම් තියෙන අයනෙ. හැබැයි මම නං පැනල හා කියනව :P
    :rolleyes::rolleyes::baffled: Badinnama? :P
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    හොයල බලපන් ඒකි ගැන ..ඊට පස්සේ තීරණයක් ගනින්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,930
    2
    54,618
    113
    මොනව උනත් කෙල්ලෙක්ව එහෙම මනින එක වැරදියි. උනුත් අපි වගේම හැගීම් දැනීම් තියෙන අයනෙ. හැබැයි මම නං පැනල හා කියනව :P

    කෙල්ලෝ මේවා කියෙව්වම ආයේ මොකවත් කරගන්න හම්බෙන්නේ නෑ අපිට :angry:
    ඇයි පත්තිනි අම්ම කියල පෙන්නන්න අතින් ඇල්ලුවත් බොරුවට ඇඹරෙන්න ගනී :yes:
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Palaweni dawasema ohoma inna hethu godak thiyenawa ban.
    01. Uba gena loku vishwasayak athi.
    02. Uba kemathi karaganna ona athi.
    03. Kella social wenna athi.
    04. Pasugiya athdekeem nisa wenna athi.
    05. Kella kalin hitapu vidihata mola thada wela athi.
    06. Kalin idanma ubawa danna nisa wenna athi.
    07. Kellath ekka uba call karapu nisa wenna athi.
    08. Gedarin kemathi nisa wenna athi.

    Aulak nethnam....sinhalenma kiyanawa nam kalin eka ekka lingikawa ekathwela kiyala hoya ganna beri nam bedapan.
    Ekiwa ube hithata wedila thiyenne.
    Jaya wewa...
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මෙලෝ රහක් නැති දහිර වාට්ටුවක් බැඳගන්නවාට වඩා දාහෙන් සම්පතයි බන් ඔය වගේ කෙල්ලක් බැඳගන්න එක....