මාර කෙල්ලෙක්...!!!

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    dan oya wage dewal dana ganna kollek idala exp tiyenama one na bun

    school yana podi kello pawa dan owa hodata dannawa

    kellat ok nam karana puluwan one magulak karapan karala kellagen atta eliyata ganna balapan
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම තාම බැඳල නෑ බන් උඹ කෙල්ලට අකමැති නං ඇඩ්‍රස් එක එවපන් මම අපේ අම්මලට කියන්නං මට කතා කරන්න කියල. :P
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    මම තාම බැඳල නෑ බන් උඹ කෙල්ලට අකමැති නං ඇඩ්‍රස් එක එවපන් මම අපේ අම්මලට කියන්නං මට කතා කරන්න කියල. :P

    :lol::lol::lol: Bayawenna epa puthu dan hugak un ohoma thama :P:P Umbata waradinne na Hodawain ekak hambei:D:D
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    yako api awrudu 3,4k love karalath kellagen kiss ekak ganne hena gemak dila park ekakadi kawruth daki kiyala nahayen adana nisa. .muta pissu :angry:

    ubata epanam kella wena katahari set karala diyan. :P
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මෙලෝ රහක් නැති දහිර වාට්ටුවක් බැඳගන්නවාට වඩා දාහෙන් සම්පතයි බන් ඔය වගේ කෙල්ලක් බැඳගන්න එක....

    :lol::lol::lol: made my day.
    ඔවු ඕයි.සමහර කෙල්ලොන්ට හැමදාම ලෙඩ.ඉරුවරදේ කියයි,එහෙ ඉදෙනව කියයි මෙහේ කියයි සෙම කියයි කැස්ස කියයි.එපා වෙනව.ඇක්ටිවු කෙල්ලෙක් ලැබෙන එකත් හොදයි.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    Vadikal duvana case ekak nevei. Vena kellek hoyaganna barinam vitharak salaka balanna. Slight mental imbalance is visible.
     

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    ගෙදරින් proposal එකක් ගෙනාවා ....කෙල්ල ගැන අවුරුදු 3-4 වගේ මමත් දැනන් හිටියට කවදාවත් කතා බහ කරලා ආශ්‍රය කරලා නැහැ ...දැන ගෙන හිටපු විදියට කෙල්ල ගේ ගති ගුණ නම් ගොඩක් හොදයි ....කෙල්ලගේ ගති ගුණ හොද නිසාම තම,අයි ගෙදරින් propose කලෙත් ..මම එයත් එක්ක කතා බහ කරන්න කැමති උනෙත්...කෙල්ලව මුලින් හමබ් වෙන්න කලින් අපි phone එකෙන් කතා කලා ...කතා බහෙනුත් තේරුනේ කෙල්ල හොදයි කියල ..කෙල්ලගේ පරණ affair එකක් තිබ්බ කියලත් කිවුවා ...අවුරුදු 5 ක් ආශ්‍රය කරලා කොල්ල බූට් එක තිබ්බ කියලයි කිවුවේ ...:sorry::sorry::sorry:ඒකත් එච්චරටම මම serious ගත්තේ නැහැ ..හැබැයි පොඩි අවුල් සිද්දි යක් උනා ..අපි දවසක් දාගෙන මීට් උනා ..අපේ ප්‍රථම හමු වීම ..ඒක නිසා මම මුල ඉදන්ම හිතන් හිටියේ කෙල්ලත් එක්ක ටිකක් කතා බහ කරලා එන්න ...අතින්වත් අල්ලන්න හිතුවේ නැහැ ...මුලින්ම දෙන්නම පන්සලකට ගියේ .... මට දැනිච්ච දෙයක් තමයි මම අතින්වත් අල්ලන්න හිතුවේ නැති උනාට කෙල්ල හැසිරුනේ අපි අවුරුදු ගානක් ආශ්‍රය කරපු විදියට ..මගේ ඇගේ ඕනි කමින්ම ඇතිල්ලෙනවා ...පස්සේ අපි පාර්ක් එකට ගිහින් කතා කලා ...කෙල්ල මගේ උරහිසට ඔලුව තියන් කතා කලේ ...මගේ අතින් අල්ලනවා ..හුරතල් වෙනවා ...දෙපිට කැපෙන වචන කියනවා ...එහෙන් මෙහෙන් අල්ලනවත් එක්ක ...පපුව අත ගානවා ..කකුල් අත ගානවා ...අන්තිමට මෙකි kiss කලා මාවත් බදාගෙනම ...:shocked::shocked::shocked::shocked:මමත් ඉතින් ලිප්ස් කිස්ස් එකක් දුන්නා ..මෙකි හොද පුරුදු කාරියක් වගේ තමයි හැසිරුනේ ...ඔය සිද්දියෙන් පස්සේ මට මාර අවුල් ...පිටින් බැලුවට කෙල්ල එහෙම කෙනෙක් කියල හිතෙන්නෙත් නැහැ ..ඊට පස්සෙත් කෙල්ල කතා කරන්නේ ටිකක් sex පැත්තට බර දේවල් ...උඹලට මොකද හිතෙන්න්නේ ...:confused::confused::confused::confused:

    539fc25138692_-_cos-03-couple-in-kitchen-de-mscn.jpg
     

    Ayeshruwantha

    Member
    May 18, 2013
    140
    2
    0
    :rofl:උබ ඔ්කිව marry කරනවාමනම් අපේ ගෙවල් ලගින් ගෙයක් අරන් පදින්චි වෙලා උබ රට පලයන්:P:D