ඊයෙ රෑ මට තේරුණා නිකන් ගූ ගිහින් වගේ තට්ටම් දෙක අතරෙ තෙත ගතියක්. හෙන දැවිල්ලකුත් තිබුණා. මට ශුවර් මට ගූ ගියෙ නෑ කියල. ඉතින් මම ටිෂූ පේපර් එකක් අරන් තට්ටම් දෙක මැද්දෙ පිහදාල බැලුව ගූ ගිහින්ද කියල. ගූ නෙමෙයි ලේ. මාර සීන් එකක් බන් කවුරුවත් මට පුකේ ඇරියෙත් නෑ කියලත් හොඳටම ශුවර්.
ඒ පාර පුක දැවිල්ල නිසා මට නින්ද ගියෙත් නෑ. අද උදේ කක්කා දාන්න යන්න අමාරුයි. බිඩර් ෂවර් එක අඩුම කරලා වතුර අල්ලලා ටිෂූ එකකින් පිහදාල දැම්මා. මට සැකේකට තියෙන්නෙ ඊයෙ හවස මම ආප්ප කෑවා. ආප්ප වාටියකට පුක කැපිල වෙන්නත් බෑනේ. හැබැයි ලුණු මිරිස් තලියක් කෑවා. පස්සෙ ඉතින් ගෑස්ට්‍රයිටීස් හැදුණා. ලුණු මිරිස් වලට පුක තුවාල වෙනවද ? බඩවැල් එහෙම ? මට ෂුවර් මට කවුරුත් පුකේ ඇරියෙ නෑ. අඩේ දොස්තර ගාවට ගිහින් කියන්නෙ කොහොමද බන්. ඌ අහයිද දන්නෑ මට කවුරු හරි පුකේ ඇරියද කියල. 