මාර කේස් එකක්.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,916
    113
    34
    Kalutara
    සිරා. මිරිස් දාල ඒ සැර යන්න උන් ලුණු මිරිසට සීනිත් දාල. ඉතින් ලුණු මිරිස් තලියම කෑවැකි. පස්සෙ පැය බාගයක් ගියාට පස්සෙ ඔළුවෙ ඉඳන් දාඩිය දාල ගෑස්ට්‍රයිටිස් එනවා.

    මම කන්නෙ ඇස්ට්‍රා ගාගෙන සීනි දාගෙන.
     
    • Love
    Reactions: Candid-B

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    බුද්ධාගමට ,හාමුදුරුවන්ට බනින ඒක නවත්තහන්.
     
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    පුකේ අමාරුව දැන් නම් හොඳයි වගේ බන්. Gaviscon කියලා බෙහෙතක් ගත්තා gastrities වලට. luxative මොනාද පෙති වගයක් දුන්න බඩ බුරුල් වෙලා යන්න. අඩු උනේ නැති වුණොත් ආයේ එන්න කිව්වා. කවුරුවත් පුකේ අරියද කියලා ඇහුවේ නෑ. 🙂
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,502
    113
    ගග අද්දර
    ඒක තමයි. බලන්න ඕන. මිරිස් කෑම සම්පූර්ණයෙන් නවත්තන්න ඕන. මට හිතෙනවා @pitiye.appu පිටියේ අප්පු කියන රතු මිරිස් හොඳ නෑ කියන කතාව ඇත්ත. මට මිරිස් කාපු ගමන් දාඩිය දානවා ඔළුවටත් එක්ක. :sorry:
    Miris kana eka, piti kema kana eka, nithara kenti yana eka, toilet ekata wela thatama thatama inna eka owata balapanawa kiyala ahala tiyei.
    Meke owa aha aha in nethuwa behet ganin bn.
    Ape gewal gawa mama kenek ellila meruna oka iwasagenama inna beri wela.

    පුකේ අමාරුව දැන් නම් හොඳයි වගේ බන්. Gaviscon කියලා බෙහෙතක් ගත්තා gastrities වලට. luxative මොනාද පෙති වගයක් දුන්න බඩ බුරුල් වෙලා යන්න. අඩු උනේ නැති වුණොත් ආයේ එන්න කිව්වා. කවුරුවත් පුකේ අරියද කියලා ඇහුවේ නෑ. 🙂
    Passe dekke meka.
    ------ Post added on May 12, 2024 at 12:26 PM
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    Miris kana eka, piti kema kana eka, nithara kenti yana eka, toilet ekata wela thatama thatama inna eka owata balapanawa kiyala ahala tiyei.
    Meke owa aha aha in nethuwa behet ganin bn.
    Ape gewal gawa mama kenek ellila meruna oka iwasagenama inna beri wela.

    Passe dekke meka.
    ------ Post added on May 12, 2024 at 12:26 PM
    බෙහෙත් ගත්ත මචන්. Luxaative පෙති ටිකකුයි gastrities syrup එකකුයි දුන්න. ගෑස් තියෙන නිසා මිරිස් ජාති කන්න එපා කිව්වා බඩවැල් තුවාල වෙලා කියලා තමනයි කිව්වා

    මේක සිරාවටමද ඇහුවෙ ජෝක් එකටද?
    සිරාවටම බන්. 🙄
    ------ Post added on May 12, 2024 at 12:33 PM
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    :rolleyes:

    බෙහෙත් ගත්ත මචන්. Luxaative පෙති ටිකකුයි gastrities syrup එකකුයි දුන්න. ගෑස් තියෙන නිසා මිරිස් ජාති කන්න එපා කිව්වා බඩවැල් තුවාල වෙලා කියලා තමනයි කිව්වා

    සිරාවටම බන්. 🙄
    ------ Post added on May 12, 2024 at 12:33 PM
    උශ්න දෙයක් කෑවද උඹ. බඩේ සයිඩ් එකක් රිදෙනවද. වම් පැත්තෙ යට කෙවෙනව වගේ?
    ------ Post added on May 12, 2024 at 12:38 PM
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    :rolleyes:

    උශ්න දෙයක් කෑවද උඹ. බඩේ සයිඩ් එකක් රිදෙනවද. වම් පැත්තෙ යට කෙවෙනව වගේ?
    ------ Post added on May 12, 2024 at 12:38 PM
    නෑ බන් මට gastrities තියෙනවා. ඉස්සර මම හැමදාම ලුණු කැඳ බොනවා උදේට gastrities කඩා ගන්න. දැන් ආයේ පොඩ්ඩ පොඩ්ඩ එනවා. මිරිස් කන්න බෑ. මිරිස් කෑවොත් විනාසයි. 😔
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    නෑ බන් මට gastrities තියෙනවා. ඉස්සර මම හැමදාම ලුණු කැඳ බොනවා උදේට gastrities කඩා ගන්න. දැන් ආයේ පොඩ්ඩ පොඩ්ඩ එනවා. මිරිස් කන්න බෑ. මිරිස් කෑවොත් විනාසයි. 😔
    මෙහෙම කරපන්. අවුල් වගේ හිතෙයි ඒත් කරපන්. උදේට ඇහැරපු ගමන් ඇල් වතුර එකක් බීපන් කට හෝදන්නෙ නැතුව. සතියක් 2ක් කරනකොට ඕක නිකන්ම අඩුවෙයි බෙහෙත් ගන්න ඕනෙත් නැතිවෙයි.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    මෙහෙම කරපන්. අවුල් වගේ හිතෙයි ඒත් කරපන්. උදේට ඇහැරපු ගමන් ඇල් වතුර එකක් බීපන් කට හෝදන්නෙ නැතුව. සතියක් 2ක් කරනකොට ඕක නිකන්ම අඩුවෙයි බෙහෙත් ගන්න ඕනෙත් නැතිවෙයි.
    ඕවත් කරා බන් පණු කෙළ පිටින් උදේ තේක බොනවා. දැනුත් එහෙම තමයි. ලුණු කැඳ තමයි මට සෙට් වෙච්ච එකම හොඳම බෙහෙත.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    හොල්මන් සින් තියෙනවා ඕන තරම් මේ බලපන් නිද්න්දෙන් හොලම් ඇවිල්ලා කරන දේවල්
     
    • Haha
    Reactions: Candid-B

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඕවත් කරා බන් පණු කෙළ පිටින් උදේ තේක බොනවා. දැනුත් එහෙම තමයි. ලුණු කැඳ තමයි මට සෙට් වෙච්ච එකම හොඳම බෙහෙත.
    ඇල් වතුර. බොන්නෙ. තේ බොන්නෙ නෑ.
     
    • Like
    Reactions: Candid-B

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,502
    113
    ගග අද්දර
    බෙහෙත් ගත්ත මචන්. Luxaative පෙති ටිකකුයි gastrities syrup එකකුයි දුන්න. ගෑස් තියෙන නිසා මිරිස් ජාති කන්න එපා කිව්වා බඩවැල් තුවාල වෙලා කියලා තමනයි කිව්වා

    සිරාවටම බන්. 🙄
    ------ Post added on May 12, 2024 at 12:33 PM
    Parissam weyan kemen bimen. Ubata ikmanatama hoda wei.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    අදත් ලේ ගියා. 🙁 මිරිස් කෑම කන්න එපා කිව්වට ආප්ප ලුණු මිරිස් කන්නම හිතෙනවා බන්. ඒක කෑවම මගේ ඔලුවෙනුත් දාඩිය බේරෙනවා. 🤯