ඇගිලිදෙකක් හිරිවැටුනට මිනිස්සු මැරුනෙ කොයි ලෝකෙද මිනිහො ?



ඇගිලිදෙකක් හිරිවැටුනට මිනිස්සු මැරුනෙ කොයි ලෝකෙද මිනිහො ?![]()

මූ තමා මෙහෙම මැරෙන පළවෙනි එකා


Thread එක කියවං යද්දි තමා සිද්ධිය මීටර් උනේ බං![]()
![]()
![]()
අයියො අයියො![]()

අයියො...ලොල්. දැන් ලෙඩේ උඩු දුවලා තියෙන්නේ. පශුවෛද්යය කට්ටියත් මූට බෙහෙත් කරන එක ඇතෑරලා. දැන් ඉතින් පිනක් දහමක් කරගෙන බලන් ඉන්න තමා තියෙන්නේ