ඔය මැනික් කටුව ලඟ නහර තෙරපිලා ඇඟිලිවලට ලේ ගමනාගමනය අඩුවෙලා.
කම්පීතර් එක ටිකක් දවසක් පාවිච්චි නොකර ඉඳපන්.හැබැයි ඉන්ග්‍රීසි බෙහෙත් වල තියෙන ජෙල් එක හොඳයි, ඩොකාට කියලා බලපන්.
hmm
ඔය මැනික් කටුව ලඟ නහර තෙරපිලා ඇඟිලිවලට ලේ ගමනාගමනය අඩුවෙලා.
කම්පීතර් එක ටිකක් දවසක් පාවිච්චි නොකර ඉඳපන්.හැබැයි ඉන්ග්‍රීසි බෙහෙත් වල තියෙන ජෙල් එක හොඳයි, ඩොකාට කියලා බලපන්.
machan baya karanna kiyanawa nehemi but that is little unusual so pennapan doctor kenekuta. sinhala beheth karana eka aulak na but okkotoma kalin doctor kenek ta pennala hoda diagnose ekak ganin. loku aulak naththan ona ekak
![]()
podi mouse ekak wenna thi uba use karanne athata pahasu loku mouse ekak use karapan
anika eka digata use karaddi poddak rest karapan


matath oya case eka ava,,6 month vage eka digatama hiri vatila thibuna,,passe doctor gavata giyama magen ahuva mage "valamita" namagena tabel ekak udin thiyaagena nitharama vada karanavada kiyala,,ethakota mata mathak une mama com eke iddi hama velavema valamita tabel eke thiyagena inne kiyala,,ehema thiyagena iddi ape hand eke nahara damage venavalu,,eth api eka nokara iddi eka normaly ok venava kiva
චිරි චිරි වැස්ස;15049767 said:තවම අඩුවක් නැද්ද බං
sachith + anti + virus = ඇගිලි වැඩ නෑ.![]()

ඕක තමයි කියන්නේ අත පාවිච්චි කරද්දි පරිස්සමෙන් කියල... උඹල කියන දේ අහන්නේ නෑනේ..
ඔය මී පැටියා හැලිලා යන්න කලින් බේතක් ගනින්![]()

මේ කවුරුත් තේරුම් අරන් නැහැ. මෙ සහො කියන්නෙ විසි එක්වෙනි ඇඟිල්ල ගැන නේද ? මම කිව්වා. මම කිව්වා ඔය දකින දකින බෙනවලයි ගුල්වලයි ඕක ඔබන්න යන්න එපා කියලා. කො ඇහුවෙ නෑනෙ.![]()



දැන්වත් ඔය ඩස්පී පුරුදු නවත්වාපන් මල්ලියේ

මවුස් එකට අත තියාගෙන ම ඉන්න නිසා දකුණතේ පාම් හීල් එක (Palm Heel) තෙරපිලා, සමහර විට සියුම් ස්නායුවක් ඩැමේජ් වෙලා වෙන්න ඇති.
උණුවතුරෙන් තවන්න. කීටොප්රොෆේන් අඩංගු ජෙල් එකක් ගාල මසාජ් කරන්න. පුළුවන් නම් ඉන්ෆාර් ාරඩ් ලයිට් එකක් අල්ලන්න.
මවුස් එක අල්ලන විදිය වෙනස් කරන්න. පොඩ්ඩක් අතට විවේක දෙන්න.
මචං මේකට හේතු කීපයක් තියෙන්න පුලුවන්.
එකක් තමයි බෙල්ලෙ අන්තර් කශේරුක තැටි වල සුලු පිට පැනීමක් හෝ අධිවර්ධනයක් නිසා එමගින් සුෂුම්නාව හෝ ඉන් පිටවන ස්නායු රැහැන් මූල තද වීමක් නිසා විය හැකිය. නමුත් ඔයාගෙ තත්වෙ එතරම් දරුණු නැති පාටයි.
බහුලවම ඇතිවිය හැකි හේතුව තමා කාර්පල් ටනල් සින්ඩ්‍රොම් එක. මම දැක්කා මීට කලින් තව කෙනෙක් ඒගැන කියලා තිබුණා.
එහිදී අතට සැපයෙන ස්නායු අත්ලේ මුල ඇති පේෂී කණ්ඩරාවක් නිසා පීඩනයට පත්වීම.
අනෙක් එක තමා බෙල්ලේ සිට අත දක්වා දිවෙන ස්නායු රැහැනක් පර්ශුවක් මගින් තදවීම නිසාද මෙය ඇතිවිය හැකිය.
නමුත් මේ සියල්ලේදිම ඇගිලි හිරිවැටීමක් ඇතිවුනද ඊට අදාල වෙනත් රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් විය හැකිය.
මීට අමතරව පරිගණක හෝ එවැනි කාර්යයක දීර්ඝකාලීනව යෙදීම නිසා බාහිරින් මෙම අත්ල පාමුල ස්නායු අඛණ්ඩ තෙරපීම නිසා එම ස්නායු අනතුරකට ලකිවී තිබිය හැකිය. කිඹුල් දොස්තර මහතා කිව්වාසේම විවේක ගෙන එම උපදෙස් පිළිපැදීම එයට ප්‍රමාණවත් වෙයි. තත්වය දරුණුනම්......
බටහිර ප්‍රථිකාර ලැබීමට කැමතිනම් ස්නායු ශල්‍ය වෛද්‍ය වරයෙක් හමු වන්න.
ලංකා හොස්පිටල් (පරණ ඇපලෝ ) එකට එනවා වෛද්‍ය ප්‍රසන්න ගුණසේන (0115530000)
සිංහල බෙහෙත් ගන්නවනම් නාවින්න ආයුර්වේද රෝහලේ හිටපු අධ්‍යක්ෂිකා (රොස්මන්ඩ් සේනාරත්නගේ වයිෆ්) කරනවා ආයුර්වේද මධ්‍යස්ථානයක්. සේනාරත්න ආයුර්වේද ම්ධ්යස්ථානය, පාසැල් මාවත, ගංගොඩවිල . (ජපුර කැමිපස් එක ඉදිරිපිට පාර.)

තෑන්ක්ස් 
mathe thibba oya leda hariyatama 2 months withara behathe gatha...
man nam gatha sinhala behathe ...english doctor mage naharayake kapanawa thawa tikka kin..haba ලංකා හොස්පිටල් (පරණ ඇපලෝ ) එකට එ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන me doc hodai....
mage paudgalika mathaya nam sinhala behathe hodai kiyanna ekka....
mage nadi balapu gaman doc kuwa leda modakka kiyala
mage susumenawa gawa podake tissue athe weemake wela kuwa...ithin hamadama uda hawasa susumenawa thawuwa thel gala..dan hodai ..etha wadiya com ekka gawa enna ekka adu kala...thawa chair ekka bageta idda ganna ekka nawathuwaaa.....
hoda sinhala doc kenake gawata yanna..wadi unothe mulu athema hiriwatinawaaa
behathe ganna iggemenata
ikkeman suwa prathena karanawaaaaaaaaaaa



පිස්සු කොර නුල බන්...අරු අත කපා ගත්තද දන්නේ නෑ...
මේක දැන් තියවල ඉවර කලේ.............
සචිය වහ බොයි ද මන්ද මේක දැකලා...............
Machan oka ekmanata doctor kenekta pennapan.mokada mage yaluwek tripe akak gihin watila lakule agillak hiriwatila tibuna u aka ganangattena passe dawas2,3 yanakota aka tika tika udata avit passe doctor kenecta pennuwama qwa kakula marigena anawa kiyala passe kakule udatika beraganna kakule yata tika kapanna una![]()


මගෙ කකුල් වල ඇගිලි හිරි වැටෙනවා වගෙ වෙනවාඅපෙ එකෙක් ඔය වගෙ හිරිවැටිලා පස්සෙ පැරලයිස් වෙල වගෙ මාසයක් හොස්පිරිතාලෙ හිටියා ලෙඩෙ හොයාගන්න බැරිව
බැදපු කුකුල් අඩු එක්ක බියර් ටින් ගහන නිසා වෙන්න පුලුවන් කියලත් කිව්වා
![]()

