මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඔය මැනික් කටුව ලඟ නහර තෙරපිලා ඇඟිලිවලට ලේ ගමනාගමනය අඩුවෙලා.
    කම්පීතර් එක ටිකක් දවසක් පාවිච්චි නොකර ඉඳපන්.හැබැයි ඉන්ග්‍රීසි බෙහෙත් වල තියෙන ජෙල් එක හොඳයි, ඩොකාට කියලා බලපන්.

    hmm
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    machan baya karanna kiyanawa nehemi but that is little unusual so pennapan doctor kenekuta. sinhala beheth karana eka aulak na but okkotoma kalin doctor kenek ta pennala hoda diagnose ekak ganin. loku aulak naththan ona ekak
    :)

    1.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    matath oya case eka ava,,6 month vage eka digatama hiri vatila thibuna,,passe doctor gavata giyama magen ahuva mage "valamita" namagena tabel ekak udin thiyaagena nitharama vada karanavada kiyala,,ethakota mata mathak une mama com eke iddi hama velavema valamita tabel eke thiyagena inne kiyala,,ehema thiyagena iddi ape hand eke nahara damage venavalu,,eth api eka nokara iddi eka normaly ok venava kiva

    එල එල මචං thanks
    1.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    sachith + anti + virus = ඇගිලි වැඩ නෑ. :D
    :frown:

    ඕක තමයි කියන්නේ අත පාවිච්චි කරද්දි පරිස්සමෙන් කියල... උඹල කියන දේ අහන්නේ නෑනේ..
    ඔය මී පැටියා හැලිලා යන්න කලින් බේතක් ගනින් :P

    කුන්ජයියට හෙන ගහපිය :angry:

    මේ කවුරුත් තේරුම් අරන් නැහැ. මෙ සහො කියන්නෙ විසි එක්වෙනි ඇඟිල්ල ගැන නේද ? මම කිව්වා. මම කිව්වා ඔය දකින දකින බෙනවලයි ගුල්වලයි ඕක ඔබන්න යන්න එපා කියලා. කො ඇහුවෙ නෑනෙ. :(

    :growl::growl::growl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    machan awul una agili walata thada karala le thallu karapan. le yana eke aduwak unama thama hiri watenne. umbata wayasa 70k withara athi ne? check karapan blood suger
    palayan doc kenek gawata..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    දැන්වත් ඔය ඩස්පී පුරුදු නවත්වාපන් මල්ලියේ
    :no:

    මවුස් එකට අත තියාගෙන ම ඉන්න නිසා දකුණතේ පාම් හීල් එක (Palm Heel) තෙරපිලා, සමහර විට සියුම් ස්නායුවක් ඩැමේජ් වෙලා වෙන්න ඇති.
    උණුවතුරෙන් තවන්න. කීටොප්‍රොෆේන් අඩංගු ජෙල් එකක් ගාල මසාජ් කරන්න. පුළුවන් නම් ඉන්ෆාර් ාරඩ් ලයිට් එකක් අල්ලන්න.

    මවුස් එක අල්ලන විදිය වෙනස් කරන්න. පොඩ්ඩක් අතට විවේක දෙන්න.

    තෑන්ක්ස් අම්මි,, උම්මියා
    1.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මචං මේකට හේතු කීපයක් තියෙන්න පුලුවන්.

    එකක් තමයි බෙල්ලෙ අන්තර් කශේරුක තැටි වල සුලු පිට පැනීමක් හෝ අධිවර්ධනයක් නිසා එමගින් සුෂුම්නාව හෝ ඉන් පිටවන ස්නායු රැහැන් මූල තද වීමක් නිසා විය හැකිය. නමුත් ඔයාගෙ තත්වෙ එතරම් දරුණු නැති පාටයි.
    බහුලවම ඇතිවිය හැකි හේතුව තමා කාර්පල් ටනල් සින්ඩ්‍රොම් එක. මම දැක්කා මීට කලින් තව කෙනෙක් ඒගැන කියලා තිබුණා.
    එහිදී අතට සැපයෙන ස්නායු අත්ලේ මුල ඇති පේෂී කණ්ඩරාවක් නිසා පීඩනයට පත්වීම.

    අනෙක් එක තමා බෙල්ලේ සිට අත දක්වා දිවෙන ස්නායු රැහැනක් පර්ශුවක් මගින් තදවීම නිසාද මෙය ඇතිවිය හැකිය.

    නමුත් මේ සියල්ලේදිම ඇගිලි හිරිවැටීමක් ඇතිවුනද ඊට අදාල වෙනත් රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් විය හැකිය.

    මීට අමතරව පරිගණක හෝ එවැනි කාර්යයක දීර්ඝකාලීනව යෙදීම නිසා බාහිරින් මෙම අත්ල පාමුල ස්නායු අඛණ්ඩ තෙරපීම නිසා එම ස්නායු අනතුරකට ලකිවී තිබිය හැකිය. කිඹුල් දොස්තර මහතා කිව්වාසේම විවේක ගෙන එම උපදෙස් පිළිපැදීම එයට ප්‍රමාණවත් වෙයි. තත්වය දරුණුනම්......

    බටහිර ප්‍රථිකාර ලැබීමට කැමතිනම් ස්නායු ශල්‍ය වෛද්‍ය වරයෙක් හමු වන්න.
    ලංකා හොස්පිටල් (පරණ ඇපලෝ ) එකට එනවා වෛද්‍ය ප්‍රසන්න ගුණසේන (0115530000)

    සිංහල බෙහෙත් ගන්නවනම් නාවින්න ආයුර්වේද රෝහලේ හිටපු අධ්‍යක්ෂිකා (රොස්මන්ඩ් සේනාරත්නගේ වයිෆ්) කරනවා ආයුර්වේද ‍මධ්‍යස්ථානයක්. සේනාරත්න ආයුර්වේද ම්ධ්‍යස්ථානය, පාසැල් මාවත, ගංගොඩවිල . (ජපුර කැමිපස් එක ඉදිරිපිට පාර.)


    පේෂී කණ්ඩරාවක් නිසා පීඩනයට පත්වීම. :yes:

    ඔව් මචං
    ඔන්න ඔය හරියෙ ඉදල තමා හිරිය එන්නෙ.. තෑන්ක්ස් අ ලොට්‌.. මසාජ් පාරක් දාල තවල එහෙම ශේප් උනේ නැත්තම්.. යනව.. :yes::yes: තෑන්ක්ස් :love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    mathe thibba oya leda hariyatama 2 months withara behathe gatha...
    man nam gatha sinhala behathe ...english doctor mage naharayake kapanawa thawa tikka kin..haba
    ලංකා හොස්පිටල් (පරණ ඇපලෝ ) එකට එ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන me doc hodai....

    mage paudgalika mathaya nam sinhala behathe hodai kiyanna ekka....

    mage nadi balapu gaman doc kuwa leda modakka kiyala

    mage susumenawa gawa podake tissue athe weemake wela kuwa...ithin hamadama uda hawasa susumenawa thawuwa thel gala..dan hodai ..etha wadiya com ekka gawa enna ekka adu kala...thawa chair ekka bageta idda ganna ekka nawathuwaaa.....

    hoda sinhala doc kenake gawata yanna..wadi unothe mulu athema hiriwatinawaaa

    behathe ganna iggemenata

    ikkeman suwa prathena karanawaaaaaaaaaaa:D


    අම්මට සිරි නහර කපන්න.. බය කරන්න එපා යකෝ :eek::eek::eek:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Machan oka ekmanata doctor kenekta pennapan.mokada mage yaluwek tripe akak gihin watila lakule agillak hiriwatila tibuna u aka ganangattena passe dawas2,3 yanakota aka tika tika udata avit passe doctor kenecta pennuwama qwa kakula marigena anawa kiyala passe kakule udatika beraganna kakule yata tika kapanna una :(

    බුදු අම්බෝ යකෝ :no::no:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මගෙ කකුල් වල ඇගිලි හිරි වැටෙනවා වගෙ වෙනවා:baffled: අපෙ එකෙක් ඔය වගෙ හිරිවැටිලා පස්සෙ පැරලයිස් වෙල වගෙ මාසයක් හොස්පිරිතාලෙ හිටියා ලෙඩෙ හොයාගන්න බැරිව :oo: බැදපු කුකුල් අඩු එක්ක බියර් ටින් ගහන නිසා වෙන්න පුලුවන් කියලත් කිව්වා:rofl:

    තුක්‌ තෝ පහරයා :rofl::rofl: