මම නම් හිතුවේ නෑ සචිත් ඔහොම කෙනෙක් කියලා..
ඇත්ත තිත්තයි නංගා ..........

ඒකත් ලේසිවෙන්නේ නැහැ ගයියෝ ,,,,
මොකද බලු කපුටු දානේ නියම ආනිසංස ඕකට ලැබෙන්නනම්
සමලිංගික බල්ලෝ ටිකකුයි කපුටෝ ටිකකුයි හොයන්න වෙනවා.
එතකොට තමයි ඕකට පින් ලැබෙන්නේ ...............![]()

සිරා ඔයි තොගෙ කටනම් 
කාණ්ඩ නැතුව පාන්ඩුව හැදිල වගේ කෙට්ටුයි කියල තෝ ඉතුවද වනචරයාකෙට්ටු උනාට ෆිට් ඇගවල් ඩො මේවා
![]()
හනේ අපොයි අසරන පවුලක් ඉවරයි මුට මොනව හරි උනොත්.![]()
![]()

සචියා මැරුනාම කරන්නෙ මොනාද කියලා කතා කරනවා සහොme mona ***^%*&%uttakda oi
![]()
ඒකත් ලේසිවෙන්නේ නැහැ ගයියෝ ,,,,
මොකද බලු කපුටු දානේ නියම ආනිසංස ඕකට ලැබෙන්නනම්
සමලිංගික බල්ලෝ ටිකකුයි කපුටෝ ටිකකුයි හොයන්න වෙනවා.
එතකොට තමයි ඕකට පින් ලැබෙන්නේ ...............![]()

එහෙම අහුවෙන්නේ නෑලු..ඉයාගෙ වයිෆ් නංගිට අහු උනොත් උයාව පට්ටි දායි![]()
![]()
කාණ්ඩ නැතුවකාණ්ඩ නැතුව පාන්ඩුව හැදිල වගේ කෙට්ටුයි කියල තෝ ඉතුවද වනචරයාකෙට්ටු උනාට ෆිට් ඇගවල් ඩො මේවා
![]()

උබ උබලාගේ තාත්තගේ නෙවෙයිනේ බන් මල්ලී ,,,,
උබත් ඒක දන්නවානේ ....
ස්ක්රුවි ගේ තාත්තා නම් උබ වගේ ...........
මෙන්න දැකපු මිනිස්සු නුවා දන්නවා ඇගෙ තරම මම නම් ෆොටො වල දැකලා තියෙන්නෙ
ෆොටො වල කොහොමත් ලොකුවට පෙන්නෙ හැබහින් දැක්ක උබ දන්නවානෙ මු ජිවත් වෙන හැටි ලොල්

ටිටී ප්රෙව්සමෙන් ඔය වයිරස් කාරයගේ චරීතය කුජීතයි
බඩියා ලෝකෙටම දෙනවා
ගයියා ඔයාට ලවියැ නමුත් ඔටුවො පේන්ට බැරිය
නුවා ගැන්ග් බැන්ය
බට්
මම නිර්මල පිවිතුරු කොල්ලෙක්යැ

උඹ මගේ fb එකේ ඉන්නවනේ. ඒකෙන් බලපන්. ඔය ප්රශ්න ඔක්කොටම උත්තර ඒකෙ තියෙනවා.![]()

මේක 18+ ත්රෙඩ් එකක් නෙවේ..ටිටී ප්රෙව්සමෙන් ඔය වයිරස් කාරයගේ චරීතය කුජීතයි
බඩියා ලෝකෙටම දෙනවා
ගයියා ඔයාට ලවියැ නමුත් ඔටුවො පේන්ට බැරිය
නුවා ගැන්ග් බැන්ය
බට්
මම නිර්මල පිවිතුරු කොල්ලෙක්යැ

මගෙ දකුණු අතේ චූටිම අගිල්ලයි ඊට එහා පැත්තෙ ඇගීල්ලයි දැන් දවස් දෙක තුනක ඉදං හිරි වැටිල නෙ බං.. ඇගිල්ලත් එක්ක පහලටම යනකං හිරි වැටිල.. ගාන්න තියන ඒව සේරම ගෑවසිංහල වෙදමහත්තයෙක් ලගට යනවද english ඩොකෙක් ලගට යනවද
උබලට මෙහෙම කේස් වෙලා නැද්ද.. මවුස් එකම අල්ලන් ඉදලද මන්ද ඕයි
අහෝ..![]()
ලොකු කේස් එකක් නැතුව ඇති නෙහ් ? හිරිය ඇරෙන්නම නෑ හැබැයි

මවුස් එක හිරි වැටිලා නැද්ද? කොයි අතෙන්ද මවුස් එක අල්ලන්නෙ. අත් මාරු කරන්න. අත් දෙකෙන්ම අල්ලන්න. ගොඩක් බර කරන්න එපා. අමාරු වෙයි. මවුස් එකේ වයර් එක කැඩෙයි. 

අත් දෙකම හිරි වැටෙයි ඔහොම ගියොත්. ටිකක් රෙස්ට් කරපන්. කසාද බැඳපු දාට ප්රස්න වෙනවා. ළමයි හම්බෙන්නෙ නැති කේසුත් වෙනවලු 

ඔව් බන් ,,,,
ඔය ඉන්නේ ඕකා හොදට බලාගනින් කෝ.
ඕකව මුලින්ම දැකපු දවසේ මම හිතුවේ ඕකාගේ පියා කැමිලස්ගේ ගජමෑන් කියලයි.
මේ කටු ගොඩවල් කොහේද බන් GYM ගිහින් පුරවන්නේ.
කැට්ලොයි බාස් කෙනෙක්නම් මොනවා හරි කොරයි ..............

මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..
ඒක හරියනව ටිකක් නවත්ත නවත්ත කරපන්
තොට තියෙන මෝල පාලනය කරමිය මූසලය

ඔව් බන් ,,,,
ඔය ඉන්නේ ඕකා හොදට බලාගනින් කෝ.
ඕකව මුලින්ම දැකපු දවසේ මම හිතුවේ ඕකාගේ පියා කැමිලස්ගේ ගජමෑන් කියලයි.
මේ කටු ගොඩවල් කොහේද බන් GYM ගිහින් පුරවන්නේ.
කැට්ලොයි බාස් කෙනෙක්නම් මොනවා හරි කොරයි ..............

මූට ට්රාස්පේරන්ට් ඇස් දෙකද්ද කොහෙදෝ තඅයෙන්නෙ![]()