මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

ගුල්ලො ගහපු හාල් මුට්ටෙකුත් දාහං.... :dull:
අපේ එකානෙ...
:rolleyes:
අප්පා.. ඔය තියෙන්නෙ සහයෝග..
11.gif
සචියට ආ...ස හිතෙයි කට්ටියගෙ සහයෝගය දැක්කම. :yes::yes:

පරණ කරවල LOADING... 10% ███▒▒▒▒▒▒▒
වට්ටක්ක
LOADING... 30% █████▒▒▒▒▒
බීම සහිත කේස් 2
100% ██████████ OK
බීම රහිත කේස් එක
LOADING... 50% ███████▒▒▒
ගුල්ලො සමහ හාල් මුට්ට එකායි (with ගුල්ලො) LOADING... 35% █████▒▒▒▒
 
එහෙම එන්න ගෑනු මූට නෑනෙ බං.... :dull:
කොල්ලො ලුනෙ මුගෙං අඩත්තේට්ටම් ලබලා තියෙන්නේ...
:baffled:
ඌ කෙල්ලොන්ව හුරතල් කෙරුවම නේන්නම් බොල කෙල්ලො ටික ගෑණු වෙන්නෙ:frown::rofl:
 
Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    චිරි චිරි වැස්ස;15052095 said:
    ඌ කෙල්ලොන්ව හුරතල් කෙරුවම නේන්නම් බොල කෙල්ලො ටික ගෑණු වෙන්නෙ:frown::rofl:
    කෙල්ලො නෙමෙයි යකෝ කොල්ලෝ.... :frown:
    වචනෙ කියවනකොට ඉස්පිලි පාපිලි සහ වෙනත් දෑ සමග කියවපං....
    :angry:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    වැල බල බල දවස පුරා අතේ මරපු අපෙ සචියා
    හිල් අස්සේ ඇඟිලි ගඟහා ආතල් ගත් අපේ සචියා
    අහවල් එක පණ නැති වී දුක් විඳිනා අපෙ සචියා
    ඌට කියන්නේ කවුරුත් ගණේමුල්ලෙ වල් කැ#යා

    කෙල්ලො නෙමෙයි යකෝ කොල්ලෝ.... :frown:
    වචනෙ කියවනකොට ඉස්පිලි පාපිලි සහ වෙනත් දෑ සමග කියවපං....
    :angry:
    මල හත්තිලවුවයි....
    8.gif
    අනෙ අම්බෝ....
    8.gif
    එහෙහන්ම් මම නෑ ඕං
    8.gif
    8.gif
    8.gif

    Djj1Mpn.gif

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙල්ලො නෙමෙයි යකෝ කොල්ලෝ.... :frown:
    වචනෙ කියවනකොට ඉස්පිලි පාපිලි සහ වෙනත් දෑ සමග කියවපං....
    :angry:
    අන්කල්ලා නෑනේ ඕක ගේ බාවිතයක්.......
    නැත්තං මාත් යන්න කියලා...........:baffled::baffled::baffled::baffled:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අන්කල්ලා නෑනේ ඕක ගේ බාවිතයක්.......
    නැත්තං මාත් යන්න කියලා...........:baffled::baffled::baffled::baffled:
    සුවර් නැතිම එකා ඕකා තමා මේ මුලු එළකිරියටම ඉන්න.... :yes:
    කෝකටත් පරිස්සමෙන්....
    :dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002041D.gif

    මම මේ මෙතන ඉන්න හැමෝටම කියන්නේ.
    කුප්ප වැඩ කරන්නඩ එපා බන්.
    උබලා යාළුවොද ,,මොනවද බන් මේ අනවශ්‍ය විහිළු.
    මිනිහෙක් උදව්වක් ඉල්ලුවහම දෙන්න බැරිනම පාඩුවේ හිටපල්ලා කෝ.
    නිකන් කුප්ප කතා කියන්නේ නැතුව
    කලකිරෙනවා බන් උබලා ගැන ..............

    රිදිලා.. :P
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    0002041D.gif

    මම මේ මෙතන ඉන්න හැමෝටම කියන්නේ.
    කුප්ප වැඩ කරන්නඩ එපා බන්.
    උබලා යාළුවොද ,,මොනවද බන් මේ අනවශ්‍ය විහිළු.
    මිනිහෙක් උදව්වක් ඉල්ලුවහම දෙන්න බැරිනම පාඩුවේ හිටපල්ලා කෝ.
    නිකන් කුප්ප කතා කියන්නේ නැතුව
    කලකිරෙනවා බන් උබලා ගැන ..............
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රිදිලා.. :P
    රිදෙනවා තමයි බන් ,,,,
    උබලට ඔච්චර මොලයක් නැද්ද බන්.
    චික් බන් ,,,
    උබලා ඔච්චර පහත් මානසිකත්වයක මිනිස්සු කියලා මම හිතුවේ නැහැ.
    සචියා මගේ සහෝදරයෙක් වගේ.
    මට මේ බලාගෙන ඉන්න බැරිම තැනයි කිව්වේ ...............

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    රිදෙනවා තමයි බන් ,,,,
    උබලට ඔච්චර මොලයක් නැද්ද බන්.
    චික් බන් ,,,
    උබලා ඔච්චර පහත් මානසිකත්වයක මිනිස්සු කියලා මම හිතුවේ නැහැ.
    සචියා මගේ සහෝදරයෙක් වගේ.
    මට මේ බලාගෙන ඉන්න බැරිම තැනයි කිව්වේ ...............

    :sorry: සිරාද කියන්නේ.... ?
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    0002041D.gif

    මම මේ මෙතන ඉන්න හැමෝටම කියන්නේ.
    කුප්ප වැඩ කරන්නඩ එපා බන්.
    උබලා යාළුවොද ,,මොනවද බන් මේ අනවශ්‍ය විහිළු.
    මිනිහෙක් උදව්වක් ඉල්ලුවහම දෙන්න බැරිනම පාඩුවේ හිටපල්ලා කෝ.
    නිකන් කුප්ප කතා කියන්නේ නැතුව
    කලකිරෙනවා බන් උබලා ගැන ..............

    රිදෙනවා තමයි බන් ,,,,
    උබලට ඔච්චර මොලයක් නැද්ද බන්.
    චික් බන් ,,,
    උබලා ඔච්චර පහත් මානසිකත්වයක මිනිස්සු කියලා මම හිතුවේ නැහැ.
    සචියා මගේ සහෝදරයෙක් වගේ.
    මට මේ බලාගෙන ඉන්න බැරිම තැනයි කිව්වේ ...............

    හැබෑට නුවන් අයිය සීරියස්ද කියන්නෙ
    8.gif