ගුල්ලො ගහපු හාල් මුට්ටෙකුත් දාහං....
අපේ එකානෙ...![]()
අප්පා.. ඔය තියෙන්නෙ සහයෝග..
සචියට ආ...ස හිතෙයි කට්ටියගෙ සහයෝගය දැක්කම. 



පරණ කරවල LOADING... 10% ███▒▒▒▒▒▒▒
වට්ටක්ක LOADING... 30% █████▒▒▒▒▒
බීම සහිත කේස් 2 100% ██████████ OK
බීම රහිත කේස් එක LOADING... 50% ███████▒▒▒
ගුල්ලො සමහ හාල් මුට්ට එකායි (with ගුල්ලො) LOADING... 35% ██████▒▒▒▒





හත් දවසට ගන්න පුලුවන්

සිරාද කියන්නේ.... ?