රත්තරං;15060929 said:හිරිවැටිල්ලක් ගිහින් තියෙන දුර.. මේක කියෝලා මගෙත් උන්ඩුකපුච්චේ හිරි වැටුනා
මුල්ම කමෙන්ට් එක දාපු බල්ල තමා වග කියන්න ඕන මේ සේරටම

රත්තරං;15060929 said:හිරිවැටිල්ලක් ගිහින් තියෙන දුර.. මේක කියෝලා මගෙත් උන්ඩුකපුච්චේ හිරි වැටුනා

තාම අතයි,මල්ලි කැපුවේ නැද්ද

![]()
කැපුව.. ඔයාට ඕනෙද ඕනෙද ? මල්ලිව හුරතල් කරල අපහු දෙන්න තියාගන්න දෙන්න විදියක් නෑ![]()

බෑ ගනින්මට උබේ කින්ටස් ඇනේ ඕන නැ...![]()

දැන් ඇඟිලි හරිද හරිද

පූස්;15061992 said:මූ මේක හිතලමයි බම්ප් කරන්නෙ.
මූ පැය ගානකට පස්සෙ මේ බම්ප් කලේ.
මටත් කිව්ව මචන් බම්ප් කරපන් අවුරුදු 50කට වයිරස් ගාඩ් එක ෆ්රී දෙනව කියල.
මම කිව්වා අපෝ මචන් ඊට වඩා හොඳයි මට වහ ටිකක් දීපන් මම බම්ප් කරලා දෙන්නන් කියල (වහ - මීයන්ට දෙන්න)
මූට ඕනෙ එළකිරි එකේ ඇඟිලි ගහන බඩුව වෙන්න.
ඊරිසියා කරන්න එපා.
රිදිලා™
මූට ඕනෙ එළකිරි එකේ ඇඟිලි ගහන බඩුව වෙන්න.
ඊරිසියා කරන්න එපා.![]()

දෙකයි කිව්වෙ.. එයා දිව්ව.. ඕෆ් ලයින්![]()