මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    රත්තරං;15060929 said:
    හිරිවැටිල්ලක් ගිහින් තියෙන දුර.. මේක කියෝලා මගෙත් උන්ඩුකපුච්චේ හිරි වැටුනා

    මුල්ම කමෙන්ට් එක දාපු බල්ල තමා වග කියන්න ඕන මේ සේරටම :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;15060962 said:
    ඇල
    11.gif

    3.gif
    9.gif
     
    blue_in_rio

    Well-known member
  • :lol::lol::lol::lol::lol::lol::lol:

    යකෝ සචියට කියල තියෙන කතා මේ නූල දැකලා
    උගේ තව කොහෙ කොහෙ හිරි වැ‍ටුණද දන්නේ නෑ...
    බලහන්කෝ ඉතින් මූට වැඩ නැති ඇඟිලි දෙක ගැන දුක
    ඇයි යකෝ තව අටක් තියෙන්නේ..කකුලේ ඒවත් එක්ක 28යි ..
    :angry::angry::angry:
    මවුස් එක අල්ලන් කරන සෙල්ලමට තමා ඕක වෙන්නේ..
    ලැපක් අරගෙන ටච් පෑඩ් එක යූස් කරහන්..
    උඹ මසාජ් කරා කියලා කලේ මොකද්ද
    ඇගිල්ල එහෙට මෙහෙට කැරකුවද..
    උණු වතුර පොඟවපු තුවායකින් තවහන්..
    ඔය මවුස් එක යූස් නොකර හිටහන්
    කී බෝඩ් ශෝට්කට්ස් ත්‍රෙඩ් එක බලහන්..

    :yes::yes::yes:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මූ මේක හිතලමයි බම්ප් කරන්නෙ. :yes::yes::cool:
    මූට ඕනෙ එළකිරි එකේ බඩුව වෙන්න.
    :baffled::baffled:
    ඊරිසියා කරන්න එපා. :rofl:
    රිදිලා™
    ;)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යකෝ සචියට කියල තියෙන කතා මේ නූල දැකලා
    උගේ තව කොහෙ කොහෙ හිරි වැ‍ටුණද දන්නේ නෑ...
    බලහන්කෝ ඉතින් මූට වැඩ නැති ඇඟිලි දෙක ගැන දුක
    ඇයි යකෝ තව අටක් තියෙන්නේ..කකුලේ ඒවත් එක්ක 28යි ..
    :angry::angry::angry:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මූ මේක හිතලමයි බම්ප් කරන්නෙ. :yes::yes::cool:
    මූ පැය ගානකට පස්සෙ මේ බම්ප් කලේ.
    මටත් කිව්ව මචන් බම්ප් කරපන් අවුරුදු 50කට වයිරස් ගාඩ් එක ෆ්‍රී දෙනව කියල.
    මම කිව්වා අපෝ මචන් ඊට වඩා හොඳයි මට වහ ටිකක් දීපන් මම බම්ප් කරලා දෙන්නන් කියල (වහ - මීයන්ට දෙන්න)
    මූට ඕනෙ එළකිරි එකේ ඇඟිලි ගහන බඩුව වෙන්න.
    :baffled::baffled:
    ඊරිසියා කරන්න එපා. :rofl:
    රිදිලා™
    ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පූස්;15061992 said:
    මූ මේක හිතලමයි බම්ප් කරන්නෙ. :yes::yes::cool:
    මූ පැය ගානකට පස්සෙ මේ බම්ප් කලේ.
    මටත් කිව්ව මචන් බම්ප් කරපන් අවුරුදු 50කට වයිරස් ගාඩ් එක ෆ්‍රී දෙනව කියල.
    මම කිව්වා අපෝ මචන් ඊට වඩා හොඳයි මට වහ ටිකක් දීපන් මම බම්ප් කරලා දෙන්නන් කියල (වහ - මීයන්ට දෙන්න)
    මූට ඕනෙ එළකිරි එකේ ඇඟිලි ගහන බඩුව වෙන්න.
    :baffled::baffled:
    ඊරිසියා කරන්න එපා. :rofl:
    රිදිලා™
    ;)

    Today, 02:43 AM
    Today, 02:44 AM

    හුකල මැරීයන් පාහර වේ@ බැල්ලි