මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇට දෙක හොඳයි නම් ත්‍රේඩ් එක ක්ලෝස් කරපන්කො මිනිහො.. මං මේ දැක්කමයි මනුස්සයෙක් මේ තරම් කිච වෙනවා.. වෙන එකෙක් නම් වහ කාලා දහ පාළොස් සැරයක් මේ වෙනකොට.. අනේ තොපි..:dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මමත් මේ දැක්කමයි මනුස්සයෙක් මේ තරම් කිච වෙනවා..
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේ මම මේ සිරාවට උඹලටයි, මටයි කියන්නෙ ජෝක් එකෙත් සීමාවක් තියෙනවා. :angry::angry:
    05-28-2013, 01:53 AM - 06-05-2013, 08:19 PM වෙනකන් ඇරියානෙ.
    දැන්වත් මුගෙ ඇඟිල්ලට මොකද බලපල්ලා. :dull:
    මොනවා වෙලාද දන්නෙ නෑ.
    එකට චැට් කරන ගේම් ගහන එකා. :cool:

    රටේ අනාගතය.
    මොනව හරි වටිනා සොෆ්ට්වෙයා කෑල්ලක් ලියන්න ඉන්න එකෙක් :yes::yes:
    දන්න එකෙක් හරි යන බේතක් කියපල්ලා. :confused:
    මගෙත් වෙනවා. ඒත් මසල්ස් වෙන්නෙ.
    වර්කවුට් කළාම හරි යනවා.

    මගුලක් වෙන්නෙ මුගෙ ඇඟිලි හරි ගියෙ නැත්තන්.
    අපිටත් එක්ක පවු සිද්ද වෙනවා :dull::dull:

    අඩෝ කොහොමද ඇඟිලි හරි ගියාද කියලවත් කියපන් සිරාවට අහන්නෙ :dull:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූස්;15126047 said:

    ඉතිං මැසේජ් එකක් දාලා අහපංකො..:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Paw yako mu...

    click

    :baffled: ඕකා පුංචි සන්දියේ පටං පරිඝනකය ඇසුරු කල බව නං සැබෑය. :yes:
    ගේම් ඩීවීඩී ඉල්ලගන්නට පැමිනී මුවාවෙං මල්බබාද මූට මේවා පුරුදු කලේ :oo::dull:
    නැතිනං මුගේ නොමිලේ දෙන වයිරස් ගාඩ් එකේ කික් එක ලැබූ අයෙක් විශ කුඩු දැමූ ලියුමක් වත් එව්වාද ? :dull:

    ඈහ්...............:shocked::shocked::shocked:
    යකෝ පරිගනකත් ඇසුරු කරන්න තරම් ඇමේනියාවක් සහ මොල්ක්ලාන්තයක් මේකට තිබුණද?
    කුජීතයි බං......

    ෂෙහ්....මේක මෙච්චර වල් යකෙක් කියල මම නම් හීනෙකින් වත් හිතුවෙ නෑ බං.......:dull::dull::dull:

    එසේයැ එසේයැ...
    ප්‍රතිවෛරස මෘදුකාංගයද නිමැවූවේ ඒ ලද ආභාශයෙනි...
    :lol::lol:

    Appa meka denne dekke yako

    Bump

    Den Harida :P :rofl:

    :rofl:මූ පරිගනකයක් අනාත කරලද:dull:

    ඉජුහ් සචිය ඉජුහ් ඉජ්හු, තෝ කාටත් නොකිය හොර පාරෙන් ජනෙල් අට දාගත්ත හින්ද තමා තොට මේක උනේ.
    bart_mooning.gif

    ඇට දෙක හොඳයි නම් ත්‍රේඩ් එක ක්ලෝස් කරපන්කො මිනිහො.. මං මේ දැක්කමයි මනුස්සයෙක් මේ තරම් කිච වෙනවා.. වෙන එකෙක් නම් වහ කාලා දහ පාළොස් සැරයක් මේ වෙනකොට.. අනේ තොපි..:dull:

    මමත් මේ දැක්කමයි මනුස්සයෙක් මේ තරම් කිච වෙනවා..
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif

    මමත් මේ දැක්කමයි මනුස්සයෙක් මේ තරම් කිච වෙනවා..
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif

    පූස්;15126047 said:
    මේ මම මේ සිරාවට උඹලටයි, මටයි කියන්නෙ ජෝක් එකෙත් සීමාවක් තියෙනවා. :angry::angry:
    05-28-2013, 01:53 AM - 06-05-2013, 08:19 PM වෙනකන් ඇරියානෙ.
    දැන්වත් මුගෙ ඇඟිල්ලට මොකද බලපල්ලා. :dull:
    මොනවා වෙලාද දන්නෙ නෑ.
    එකට චැට් කරන ගේම් ගහන එකා. :cool:

    රටේ අනාගතය.
    මොනව හරි වටිනා සොෆ්ට්වෙයා කෑල්ලක් ලියන්න ඉන්න එකෙක් :yes::yes:
    දන්න එකෙක් හරි යන බේතක් කියපල්ලා. :confused:
    මගෙත් වෙනවා. ඒත් මසල්ස් වෙන්නෙ.
    වර්කවුට් කළාම හරි යනවා.

    මගුලක් වෙන්නෙ මුගෙ ඇඟිලි හරි ගියෙ නැත්තන්.
    අපිටත් එක්ක පවු සිද්ද වෙනවා :dull::dull:

    අඩෝ කොහොමද ඇඟිලි හරි ගියාද කියලවත් කියපන් සිරාවට අහන්නෙ :dull:

    සිරාවට අහන්නෙ :dull:අපිටත් එක්ක පවු සිද්ද වෙනවා :dull::dull:මගුලක් වෙන්නෙ මුගෙ ඇඟිලි හරි ගියෙ නැත්තන්.

    දැන් හරි වේ@යනේ :growl::growl::growl:
    2.gif

    වෙද මාමි ගෙ තෙල වැඩ කළා.. හිරිය වගේ චුට්ටක් තිබ්බට දැන් එච්චරම අවුලක් නෑ කලින් තරම් :dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දැන් හරි වේ@යනේ :growl::growl::growl:
    2.gif

    වෙද මාමි ගෙ තෙල වැඩ කළා.. හිරිය වගේ චුට්ටක් තිබ්බට දැන් එච්චරම අවුලක් නෑ කලින් තරම් :dull:

    උබ කරගැට කඩනවද? නැත්තන් පුරුදු වෙයන් කඩන්න. :dull::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් හරි වේ@යනේ :growl::growl::growl:
    2.gif

    වෙද මාමි ගෙ තෙල වැඩ කළා.. හිරිය වගේ චුට්ටක් තිබ්බට දැන් එච්චරම අවුලක් නෑ කලින් තරම් :dull:
    එහෙනම් ත්‍රේඩ් එක ක්ලෝස් කරල දාපන් බං.. තවත් මගුලක්ද කරන්නෙ..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූස්;15126098 said:
    උබ කරගැට කඩනවද? නැත්තන් පුරුදු වෙයන් කඩන්න. :dull::P
    කරගැට එන්න තෝ මොනවද කරන්නෙ..? හේන් කොටනවද..?