මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    patta avatar eka ah

    11.gif
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    :rolleyes: Me katada ban Kiyanne :rofl:

    මෙන්න මුට Robinhood wage ekek..දැක්කා වෙන තෙරඩ් එකක සචියා අතින් පුක්ෂණය වෙලා ඉන්නවා :rofl::rofl: ඒ දුකට පරණ ත්‍රෙඩ් බම්ප් කරනවා ;)

    :rofl::rofl: අඩෝ GT කියන්න එපා හොදේ.. :P:P

    (තෝ වගේ මෝඩ මුසලයෙක්,තොට කෙනෙක් බැන්නම උ fake එකක්ද ත්‍රෙඩ් එක දාපු කෙනාගේ,අන් එනවද බලපන් )
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මෙන්න මුට Robinhood wage ekek..දැක්කා වෙන තෙරඩ් එකක පුක්ෂණය වෙලා ඉන්නවා :rofl::rofl:තෝ වගේ මෝඩ මුසලයෙක්,තොට කෙනෙක් බාන්නම උ fake එකක්ද ත්‍රෙඩ් එක දාපු කෙනාගේ,අන් එනවද බලපන් )

    යතාර්ථවාදී සාකච්චාවක ලම්භ හරය තේරුම් ගන්න බැරි අඥානය :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    යතාර්ථවාදී සාකච්චාවක ලම්භ හරය තේරුම් ගන්න බැරි අඥානය :dull:

    ඔව් උබේ මොලේ පේනවා

    මාර කේස් එක ඇගිලි දෙකක්... 09-03-2015 09:54 PM Athe gahapanko ballige putho wadak nathnam..
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    තෝ රෙෆ් පුකේ ගහගනින්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔව් උබේ මොලේ පේනවා

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    තෝ රෙෆ් පුකේ ගහගනින්

    මොලය , හිස් කබලෙන්ද ඊට ප්‍රථම මස් ගොබ සහ හිස කේස් වලින්ද ආවරණය වී ඇති නිසා මට ඔබේ මොලය නොපෙනේ .. ඒ හෙතුව නිසවෙන්මදෝ මට ඔබේ මොලය ෆුකේ තිබේ දැයි සැකයක් ද හටගෙන ඇත . :oo:

    මා තොපගේ රෙප් කැපුවේ ද නැත .. ඔන්න තොපේ සිඟිති ආශාවට රෙප් පහක් ද ලබා දුනිමි !
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    මොලය , හිස් කබලෙන්ද ඊට ප්‍රථම මස් ගොබ සහ හිස කේස් වලින්ද ආවරණය වී ඇති නිසා මට ඔබේ මොලය නොපෙනේ .. ඒ හෙතුව නිසවෙන්මදෝ මට ඔබේ මොලය ෆුකේ තිබේ දැයි සැකයක් ද හටගෙන ඇත . :oo:

    මා තොපගේ රෙප් කැපුවේ ද නැත .. ඔන්න තොපේ සිඟිති ආශාවට රෙප් පහක් ද ලබා දුනිමි !

    fake එකෙන් රෙෆ් කපලා ඔරිගීනල් එකෙන් රෙෆ් දෙනවා :rofl::rofl: :dull::dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    fake එකෙන් රෙෆ් කපලා ඔරිගීනල් එකෙන් රෙෆ් දෙනවා :rofl::rofl: :dull::dull:

    මට තියෙන්නෙත් එකම ෆේක් එකක් විතරයි .. එකෙත් පොස්ට් 10 ද කොහෙද දාල තිබ්බේ :angry: මට කන්න ලැබෙනවා උබේ රෙප් කැපුවා කියල :dull: උබ කැමති විදිහකට හිතා ගනින් !
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    මට තියෙන්නෙත් එකම ෆේක් එකක් විතරයි .. එකෙත් පොස්ට් 10 ද කොහෙද දාල තිබ්බේ :angry: මට කන්න ලැබෙනවා උබේ රෙප් කැපුවා කියල :dull: උබ කැමති විදිහකට හිතා ගනින් !

    පල පල... 1118lakmalkumara ++ රෙෆ් දුන්නා..උබයි මායි,1118lakmalkumara විතරයි හිටියේ මේ වෙලාවේ ත්‍රෙඩ් එකේ

    හොර වැඩක් කරද්දී අහු නොවෙන්න කරපිය :P:P:P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    චාටර් උනාද මන්දා?ගිහින් අයිත පාරක් පාඩම් කරපන්...මට හිතෙන විදියට තොට හොද රිසල්ට් එකක් නැහැ :baffled:

    ඔවු චාටර් වෙලා මේ සමාජෙට මුහුණ දීගන්න බැරුව බුර්කාවක් දාන් යන්නේ ..
    උබ හිතන විදිහට රිසල්ට් දෙන්නේ නෑ මං ලිව්ව විදිහට තමයි රිසල්ට් දෙන්නේ ..
    තොපට රිසල්ට් ගැන ඔච්චරටම අහේනිය නං ආයේ A/L කරලා මේ එළකිරියේ තග් ගැහි ගැහි ඉන්න ගන්ධබ්බයෙක් වෙන්නේ නැතුව ඉගෙන ගෙන හොඳ තැනකට යන එකයි ඇත්තේ :yes:
     
    චාටර් උනාද මන්දා?ගිහින් අයිත පාරක් පාඩම් කරපන්...මට හිතෙන විදියට තොට හොද රිසල්ට් එකක් නැහැ :baffled:

    අඩෝ කුප්ප කතා කියන්න එපා බන්
    ඌට තව ලියන්න තියෙන්වා
    උබ ඌට කුප්ප කතා කියලා
    බලු වැඩ කරන්න එපා බන්

    මාත් ඉස්සර ඔය විබාග ගැන එක එක ඒව කිවවා
    ඒත් විබාග ලිව්වම තේරුනා එහෙම කරන එක හරි නෑ කියලා

    ඒක නිසා ප්‍රතිඵල හරි නෑ ෆේල් කියලා කියන්න එපා බන් :dull: :dull:
     
    ඔවු චාටර් වෙලා මේ සමාජෙට මුහුණ දීගන්න බැරුව බුර්කාවක් දාන් යන්නේ ..
    උබ හිතන විදිහට රිසල්ට් දෙන්නේ නෑ මං ලිව්ව විදිහට තමයි රිසල්ට් දෙන්නේ ..
    තොපට රිසල්ට් ගැන ඔච්චරටම අහේනිය නං ආයේ A/L කරලා මේ එළකිරියේ තග් ගැහි ගැහි ඉන්න ගන්ධබ්බයෙක් වෙන්නේ නැතුව ඉගෙන ගෙන හොඳ තැනකට යන එකයි ඇත්තේ :yes:

    පල පල උබත් පල
    ගිහින් පාඩම් කරපන්
    උබට කිව්වට මාත් මේකෙම ලැගලා බන්
    අයියෝ සල්ලි