මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Podi Silva - පොඩි සිල්වා;18914986 said:
අඩෝ කුප්ප කතා කියන්න එපා බන්
ඌට තව ලියන්න තියෙන්වා
උබ ඌට කුප්ප කතා කියලා
බලු වැඩ කරන්න එපා බන්

මාත් ඉස්සර ඔය විබාග ගැන එක එක ඒව කිවවා
ඒත් විබාග ලිව්වම තේරුනා එහෙම කරන එක හරි නෑ කියලා

ඒක නිසා ප්‍රතිඵල හරි නෑ ෆේල් කියලා කියන්න එපා බන් :dull: :dull:

මන් හිතුවේ උගේ A/L ඉවර කියලා :baffled::no: සොරි ..

තොට තාම exam නම් රොබින් කුකුලෝ මොකටද මේකට වෙලා කරන්නේ :angry::angry:

ගිහින් පාඩම් කරපිය වෙසියේ :D
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මන් හිතුවේ උගේ A/L ඉවර කියලා :baffled::no: සොරි ..

    තොට තාම exam නම් රොබින් කුකුලෝ මොකටද මේකට වෙලා කරන්නේ :angry::angry:

    ගිහින් පාඩම් කරපිය වෙසියේ :D

    A/L ඉවරයි බං ඉස්කෝලත් පටන් ගත්තා. ඔය හු##ට කියලා වැඩක් නෑ. මූ ඒලෙවල් එක්සෑම් එක දවස් වලත් මේකේ ලැගගෙන හිටියේ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    A/L ඉවරයි බං ඉස්කෝලත් පටන් ගත්තා. ඔය හු##ට කියලා වැඩක් නෑ. මූ ඒලෙවල් එක්සෑම් එක දවස් වලත් මේකේ ලැගගෙන හිටියේ.

    :baffled::baffled:

    එහෙනම් මුට හොද රිසල්ට් එකක් එන්නේ නැහැ කිව්වා එක හරි යාවි වගේ :baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    Podi Silva - පොඩි සිල්වා;18914986 said:
    අඩෝ කුප්ප කතා කියන්න එපා බන්
    ඌට තව ලියන්න තියෙන්වා
    උබ ඌට කුප්ප කතා කියලා
    බලු වැඩ කරන්න එපා බන්

    මාත් ඉස්සර ඔය විබාග ගැන එක එක ඒව කිවවා
    ඒත් විබාග ලිව්වම තේරුනා එහෙම කරන එක හරි නෑ කියලා

    ඒක නිසා ප්‍රතිඵල හරි නෑ ෆේල් කියලා කියන්න එපා බන් :dull: :dull:

    Podi Silva - පොඩි සිල්වා;18914993 said:
    පල පල උබත් පල
    ගිහින් පාඩම් කරපන්
    උබට කිව්වට මාත් මේකෙම ලැගලා බන්
    අයියෝ සල්ලි

    Me mona jokes ekakkda me :angry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    A/L ඉවරයි බං ඉස්කෝලත් පටන් ගත්තා. ඔය හු##ට කියලා වැඩක් නෑ. මූ ඒලෙවල් එක්සෑම් එක දවස් වලත් මේකේ ලැගගෙන හිටියේ.
    ehama thamai kiriyata adare kollo :frown:

    ado mavan suda ain wela kawuda next enne :rolleyes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    mama robin ge peththe :yes:

    eye
    ridila
    podi

    eye ge peththe api waliyak yan me thread eke meka bump karapu eka :rofl:

    paw ban meke aithi karayage araka den hodaida danne nae :( api mehema karana eka harida :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :baffled::baffled:

    එහෙනම් මුට හොද රිසල්ට් එකක් එන්නේ නැහැ කිව්වා එක හරි යාවි වගේ :baffled:

    අනේ මන්දා ඉතින්. මූයි අර තඩිබිඩි බෝස් කියලා ඉන්න තවීශයයි දෙන්නම එකයි.
     
    මන් හිතුවේ උගේ A/L ඉවර කියලා :baffled::no: සොරි ..

    තොට තාම exam නම් රොබින් කුකුලෝ මොකටද මේකට වෙලා කරන්නේ :angry::angry:

    ගිහින් පාඩම් කරපිය වෙසියේ :D

    ow ow general eka thyenwa
    ekata karunu ekathu krnwa mu elakiriye idan
    ekayi dan online

    mu wibageta ynna klinuth meke awilla man yanwa kyla thmyi ynne :D :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ehama thamai kiriyata adare kollo :frown:

    ado mavan suda ain wela kawuda next enne :rolleyes:

    මම නම් කියන්නේ කොච්චර උනත් හතුරු සිංහ අපේ උන්ට ගැලපෙන්නේ නෑ බං. අපේ උන් හරි පණ්ඩිතයිනේ ඌ කියන එව්වා වත් ගණන් ගන්න එකක් නෑ. අපේ උන්ට ගැලපෙන්නේ ෆොරිනර් කෙනෙක් තමයි. ගොඩක් වෙලාවට ග්‍රැහැම් ෆෝඩ් ඒවි.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    මම නම් කියන්නේ කොච්චර උනත් හතුරු සිංහ අපේ උන්ට ගැලපෙන්නේ නෑ බං. අපේ උන් හරි පණ්ඩිතයිනේ ඌ කියන එව්වා වත් ගණන් ගන්න එකක් නෑ. අපේ උන්ට ගැලපෙන්නේ ෆොරිනර් කෙනෙක් තමයි. ගොඩක් වෙලාවට ග්‍රැහැම් ෆෝඩ් ඒවි.

    hathurusingha wada aye ganne apooooooooo mona reddakda ow ape unma hariyanne nae thamai :frown: