මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Better to consult a neurologist.

    යකෝ මේ කිරියෙ නූරුලුජිස්ල ඇති පදම ඉන්න එකේ තව මොකටද? පිටු 133ක නුරොලොජිකල් උපදෙස්.. :cool: :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඇගිල්ල කෙලින් වෙනවද මච්න් දැන්..?

    අම්මෝ


    දැන් හොඳයිද ?



    obata sathutuyi da den?


    2.gif
     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    550px-Make-a-Rubber-Band-Appear-to-Switch-Fingers-Step-4.jpg


    මගෙ දකුණු අතේ චූටිම අගිල්ලයි ඊට එහා පැත්තෙ ඇගීල්ලයි දැන් දවස් දෙක තුනක ඉදං හිරි වැටිල නෙ බං.. ඇගිල්ලත් එක්ක පහලටම යනකං හිරි වැටිල.. ගාන්න තියන ඒව සේරම ගෑව :dull: සිංහල වෙදමහත්තයෙක් ලගට යනවද english ඩොකෙක් ලගට යනවද :oo: උබලට මෙහෙම කේස් වෙලා නැද්ද.. මවුස් එකම අල්ලන් ඉදලද මන්ද ඕයි
    2.gif
    අහෝ..
    ලොකු කේස් එකක් නැතුව ඇති නෙහ් ? හිරිය ඇරෙන්නම නෑ හැබැයි :dull:


    matath ohoma wuna kaalayak, job stress wadi weddith ohoma wenawa kiyala doca kiwwe nm. migraine ehema saratama eddi ohoma wenawa matath.

    habai okata beheth karapan ikmanata, ape malli kenekge ohoma patan aran dan paralyze wela inne. mallita ehema wenna hethuwa nm germ ekk kiyalai kiyanne. kokatath english beheth karala adu naththam sinhala wedakamata yaman.