මාර කේස් එක

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    meeka sira maata oka at winda uncle kenek gaawa tibba man ottuwakut alluwa antimata man paradai eka nokia ekak uba calla eaka ganin et ehemai eya anser karanakan kiyana de ahenawa
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    යකෝ මේ ත්‍රෙඩ් එක දැන් හරියට නිකන් හුඹහක් වගේ නෙ.. :lol::lol: පව් යකෝ මූ.. :sorry:;)
     

    Chikas1992

    Member
    Jan 6, 2011
    217
    23
    0
    36
    Wena koheda ithin
    Patta Machn

    මම හිතන්නෙ ඕක අස්සෙ තඩි මයිටාවෙක් ඉන්නවද කොහෙද පරිස්සමෙන් කොල්ලො නයි වගේ නෙවෙයි මයිටාවො
     

    psan550

    Member
    May 10, 2008
    68
    1
    0
    Veyangoda
    යාලුවනේ මට දැන් ටික දවසකට කලින් ෆෝන් එකක් හම්බ වුනා අපේ ගෙදර තිබිලා...මාර කේස් එක කියන්නේ ෆෝන් එකට කෝල් එකක් ආවහම...කෝල් එක answer නොකර කොල්කරන කෙනා කියන දේවල් අහන්න පුලුවන් සල්ලි කැපෙන්නේ නැහැ:):):):)

    වෙන විදිහ මට හිතා ගන්න බැහැ....කවුරු හරි දන්නවනම් කියන්න....ෆෝන් එක LG Fm radio එකක් ෆෝන් එකේ ප්‍රොෆයිල් එක General තියෙනකොට එන කොල් එක silent කලාමයි මෙහෙම වෙන්නේ

    කට්ටියට කියපු දේ තේරුනේ නැති හින්දා අයෙත් එඩිට් කලා....වෙන ෆෝන් එකකින් කොල් එකක් ආවහම ඒ කොල් එක සයිලන්ට් කරපු ගමන් එහෙන් කාතාකරන එක ඇහෙනවා....නමුත් අපි කියන එක ඇහෙන්නේ නැහැ.......අපේ ෆොන් එක රින්ග් වෙනවා වගේ තමයි අනිත් කෙනාට ඇහෙන්නේ....නමුත් අපේ ෆෝන් එක රින්ග් වෙලා ඉවර වෙනකම් එයා කියන දේවල් ඇහෙනවා.....බොරු නෙවෙයි බොලව් වීඩියෝ එක දාපු ගමන් කස්ටියට පීඑම් කරන්නම්

    Math oka ahala tiyenawa machan. Matat yaluwek dawasak kiwwa uth oya scene 1 dakka kiala saloon ekakadi. :yes::yes::yes: