සිරාවටම කැත වැඩ මේවා..යකෝ මේ ත්‍රෙඩ් එක දැන් හරියට නිකන් හුඹහක් වගේ නෙ..පව් යකෝ මූ..
![]()


යාලුවනේ මට දැන් ටික දවසකට කලින් ෆෝන් එකක් හම්බ වුනා අපේ ගෙදර තිබිලා...මාර කේස් එක කියන්නේ ෆෝන් එකට කෝල් එකක් ආවහම...කෝල් එක answer නොකර කොල්කරන කෙනා කියන දේවල් අහන්න පුලුවන් සල්ලි කැපෙන්නේ නැහැ
වෙන විදිහ මට හිතා ගන්න බැහැ....කවුරු හරි දන්නවනම් කියන්න....ෆෝන් එක LG Fm radio එකක් ෆෝන් එකේ ප්‍රොෆයිල් එක General තියෙනකොට එන කොල් එක silent කලාමයි මෙහෙම වෙන්නේ
කට්ටියට කියපු දේ තේරුනේ නැති හින්දා අයෙත් එඩිට් කලා....වෙන ෆෝන් එකකින් කොල් එකක් ආවහම ඒ කොල් එක සයිලන්ට් කරපු ගමන් එහෙන් කාතාකරන එක ඇහෙනවා....නමුත් අපි කියන එක ඇහෙන්නේ නැහැ.......අපේ ෆොන් එක රින්ග් වෙනවා වගේ තමයි අනිත් කෙනාට ඇහෙන්නේ....නමුත් අපේ ෆෝන් එක රින්ග් වෙලා ඉවර වෙනකම් එයා කියන දේවල් ඇහෙනවා.....බොරු නෙවෙයි බොලව් වීඩියෝ එක දාපු ගමන් කස්ටියට පීඑම් කරන්නම්


