මාර කේස් එක

blue_in_rio

Well-known member
  • මචන්ලා මේකයි සීන් එක.මේක මගේ යාලුවෙකුට වෙච්ච එකක්.මම ඇත්තම අයි.ඩී. එකෙන් ආවේ, ෆේක් හදන් ආවොත් උබලා විශ්වාස නොකරන නිසා.මගේ යාලුවා බැඳලා තාම මාස 4-5ක් වෙන්නේ.දවසක් මූයි, වයිෆුයි පොළට ගිය වෙලාවේ, හොඳට ඉදිච්ච කටු ආත්තා ගෙඩියක් දැකලා අරන් ඇවිත්.මරු ආත්තා ගෙඩිය බන්, පට්ට රසයි.ඉතින් ඕක කද්දි මුගේ වයිෆ්ට ආත්තා ඇටයක් ගිලිලා.මුන් දෙන්නා ඒ වෙලාවේ මේක එච්චර ගනන් අරන් නෑ. :oo::oo:
    ඒත් මචන්, ඊයේ පෙරේදා ඉඳන්, වයිෆ්ට උදේට උදේට වමනේ යනවලු.කෑම කන්නත් පිරියක් නෑලු.බඩේ මොනවා හරි තියෙනවා කියලමලු දැනෙන්නේ.ආත්තා ඇටේ පැළ වෙලාවත්ද බන් ? එහෙම උනොත් නම් ඉඳලා වැඩක් නෑ.ඩොකෙක් හම්බවෙන්න යන්නත් මොකක්ද වගේ බන්.දැන් මන් මේකට මොකද බන් කරන්නේ ? :sorry::sorry:

    ජෝක් එකට ගන්න එපා මචන් :(:(


    310.jpg

     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    "අර මල් මාමා පෙනී සිටින මකාගෙ යලක්" වගේ වෙයි.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    යාළුවගේ කටු ආත්තා ඇටේ පැලවෙලා වගේ .. :yes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ම.මගේ යාලුවා බැඳලා තාම මාස 4-5ක් වෙන්නේ.
    ඒත් මචන්, ඊයේ පෙරේදා ඉඳන්, වයිෆ්ට උදේට උදේට වමනේ යනවලු.කෑම කන්නත් පිරියක් නෑලු.දැන් මන් මේකට මොකද බන් කරන්නේ ? :sorry::sorry:

    :rolleyes:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මගේ යාලුවා බැඳලා තාම මාස 4-5ක් වෙන්නේ......මරු ආත්තා ගෙඩිය බන්, පට්ට රසයි.

    යාලුවා උඹටත් කැල්ලක් දුන්නද?
     

    blue_in_rio

    Well-known member
  • ම.මගේ යාලුවා බැඳලා තාම මාස 4-5ක් වෙන්නේ.
    ඒත් මචන්, ඊයේ පෙරේදා ඉඳන්, වයිෆ්ට උදේට උදේට වමනේ යනවලු.කෑම කන්නත් පිරියක් නෑලු.දැන් මන් මේකට මොකද බන් කරන්නේ ? :sorry::sorry:

    :rolleyes:

    යාලුවා උඹටත් කැල්ලක් දුන්නද?


    ජෝක් එකට ගන්න එපා මචන් :(:(
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Dan umba monava karannada???? Umba yaluvata kiyapan docecta pennanna kiyala, masa hathara pahak vena eke katu atha ate hindada yaluvage veda hindada kiyala hariyataa danaganna puluvan dokekgen.... kokatath pharmasiyakin pregnancy test karana pack ekak aragena balanna kiyapan.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබට පිස්සුද බන් ?? පැල වෙලාද කියල අහන්නෙ. ඔය ආත්තා ඇටය නෙමයි වෙන් ලෙඩක්
     

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    ඩොකෙක් හම්බවෙන්න යන්නත් මොකක්ද වගේ බන්.දැන් මන් මේකට මොකද බන් කරන්නේ ? :sorry::sorry:


    යාළුවගේ වයිෆ් ට උබේ ආත්තා කැව්වේ නැත්තම් බය වෙන්න දෙයක් නැහැ :lol:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත


    ඒත් මචන්, ඊයේ පෙරේදා ඉඳන්, වයිෆ්ට උදේට උදේට වමනේ යනවලු.කෑම කන්නත් පිරියක් නෑලු.බඩේ මොනවා හරි තියෙනවා කියලමලු දැනෙන්නේ.ආත්තා ඇටේ පැළ වෙලාවත්ද බන් ? එහෙම උනොත් නම් ඉඳලා වැඩක් නෑ.ඩොකෙක් හම්බවෙන්න යන්නත් මොකක්ද වගේ බන්.දැන් මන් මේකට මොකද බන් කරන්නේ ? :sorry::sorry:



    එක ගෙයි කන සින් එකක් ද කොහෙද :lol::lol: