මාර කේස් එක

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    දැන් මන් මේකට මොකද බන් කරන්නේ ? :sorry::sorry:
    උබ යාළුවාගේ wife එක්කරගෙන ගිහින් urine test එකක් කරගනින්.... ! :P:P
     
    Last edited:

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    මචන්ලා මේකයි සීන් එක.මේක මගේ යාලුවෙකුට වෙච්ච එකක්.මම ඇත්තම අයි.ඩී. එකෙන් ආවේ, ෆේක් හදන් ආවොත් උබලා විශ්වාස නොකරන නිසා.මගේ යාලුවා බැඳලා තාම මාස 4-5ක් වෙන්නේ.දවසක් මූයි, වයිෆුයි පොළට ගිය වෙලාවේ, හොඳට ඉදිච්ච කටු ආත්තා ගෙඩියක් දැකලා අරන් ඇවිත්.මරු ආත්තා ගෙඩිය බන්, පට්ට රසයි.ඉතින් ඕක කද්දි මුගේ වයිෆ්ට ආත්තා ඇටයක් ගිලිලා.මුන් දෙන්නා ඒ වෙලාවේ මේක එච්චර ගනන් අරන් නෑ. :oo::oo:
    ඒත් මචන්, ඊයේ පෙරේදා ඉඳන්, වයිෆ්ට උදේට උදේට වමනේ යනවලු.කෑම කන්නත් පිරියක් නෑලු.බඩේ මොනවා හරි තියෙනවා කියලමලු දැනෙන්නේ.ආත්තා ඇටේ පැළ වෙලාවත්ද බන් ? එහෙම උනොත් නම් ඉඳලා වැඩක් නෑ.ඩොකෙක් හම්බවෙන්න යන්නත් මොකක්ද වගේ බන්.දැන් මන් මේකට මොකද බන් කරන්නේ ? :sorry::sorry:

    ජෝක් එකට ගන්න එපා මචන් :(:(

    310.jpg

    කොටු ගොඩාක් තියෙන සීනියර් මෙම්බර් කෙනෙක් අහන මේ වගේ 2.50 හේ ප්‍රශ්න ගැන මගේ ශෝකය/අප්‍රසාදය ප්‍රකාශ කරමි.
    :angry:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,477
    5,821
    113
    හෝම් ස්වීට් හෝම්
    අවුලක් වෙන්න විදියක් නෑ , පැළයක් පැල වෙන්න මචං පස් තියෙන්න ඕනේ.

    උඹේ යාලුවගේ වයිෆ් පස් කන්නේ නැතුව ඇති නේද ? එහෙම නං ඇටේ පැල වෙන්නේ නෑ
     
    blue_in_rio

    Well-known member

  • කොටු ගොඩාක් තියෙන සීනියර් මෙම්බර් කෙනෙක් අහන මේ වගේ 2.50 හේ ප්‍රශ්න ගැන මගේ ශෝකය/අප්‍රසාදය ප්‍රකාශ කරමි.
    :angry:

    උබ මේකේ ඉන්න එවුන්ගේ දැනුම මනින්නේ කොටු ගානෙන්ද ? :oo::oo:
     
    meda eka

    Member
    Sep 5, 2015
    2
    0
    0
    Gampaha
    ඇටේ ගිලෙන්න කලින් එලියට ගන්න බෙරි වෙලා ද?දැන් ඉතින් අමු අන්නාසි තමා කන්න වෙන්නෙ...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    other guy
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    pink pantehr
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත