මාර ටැලන්ට් එක මුගෙ 😂

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය සුදු ස්කිනිය ඇදන් ඉන්නං පොරගේ පුතාව තමයි මෙන්න මෙකි බැඳලා හිටියේ. දැන් ඩිවෝර්ස්. මෙකිට කේන්ති ගියාම මුටයි පුතාටයි කුණුහරුපෙන් බැනලා නෙලනවා කියනවනේ ඒ දවස් වල. උදාරි කෞශල්‍යා.

    121041121-111139740764943-1277613795206626132-n.jpg
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,335
    113
    ඔය සුදු ස්කිනිය ඇදන් ඉන්නං පොරගේ පුතාව තමයි මෙන්න මෙකි බැඳලා හිටියේ. දැන් ඩිවෝර්ස්. මෙකිට කේන්ති ගියාම මුටයි පුතාටයි කුණුහරුපෙන් බැනලා නෙලනවා කියනවනේ ඒ දවස් වල. උදාරි කෞශල්‍යා.

    121041121-111139740764943-1277613795206626132-n.jpg
    mecige nude nadda

    dan u yalu wela inna baddath me wage ecac thama
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සුදු ස්කිනි කාරයා බයික් පාට්ස් කඩයක් දාගෙන හිටිය අතුරුගිරියෙ.
    දැන් ඒක නෑ
     
    • Like
    Reactions: Lankaputhra16

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    සුදු ස්කිනි කාරයා බයික් පාට්ස් කඩයක් දාගෙන හිටිය අතුරුගිරියෙ.
    දැන් ඒක නෑ
    සුදු ස්කිනි කාරයා බයික් පාර්ට්ස් නම් දන්නෙ නැහැ
    හොමාගම පැත්තෙ ෆාමසියක හිටියෙ.
    අපි දන්න පොරක් .
    පුතා තර්ස්ටන් ගියෙ අපිට වඩා අවුරුදු දෙකක් වැඩිමල් .

    පුතාත් මන් හිතන්නෙ රඟපාන සීන් එකෙ තමා.
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • සුදු ස්කිනි කාරයා බයික් පාර්ට්ස් නම් දන්නෙ නැහැ
    හොමාගම පැත්තෙ ෆාමසියක හිටියෙ.
    අපි දන්න පොරක් .
    පුතා තර්ස්ටන් ගියෙ අපිට වඩා අවුරුදු දෙකක් වැඩිමල් .

    පුතාත් මන් හිතන්නෙ රඟපාන සීන් එකෙ තමා.
    මේ ඩබල ඉස්සෙල්ලම රේඩියෝ එකෙ හිටියෙ
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    සුදු ස්කිනි කාරයා බයික් පාර්ට්ස් නම් දන්නෙ නැහැ
    හොමාගම පැත්තෙ ෆාමසියක හිටියෙ.
    අපි දන්න පොරක් .
    පුතා තර්ස්ටන් ගියෙ අපිට වඩා අවුරුදු දෙකක් වැඩිමල් .

    පුතාත් මන් හිතන්නෙ රඟපාන සීන් එකෙ තමා.
    යකෝ.. මේ සුදු ස්කිනි කාරයා තමයි සුර0ග සතරසි0හ.. ඌගේ පුතා තමයි සන්ගීත්…

    සුරන් ඉස්සර ආටක නාටක එකේ හිටියේ… එලටම කලා 2012-15 වගේ…
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    යකෝ.. මේ සුදු ස්කිනි කාරයා තමයි සුර0ග සතරසි0හ.. ඌගේ පුතා තමයි සන්ගීත්…

    සුරන් ඉස්සර ආටක නාටක එකේ හිටියේ… එලටම කලා 2012-15 වගේ…
    දන්නවා බන් .
    සුරං අපෙ තාත්තාගෙ හොඳ යාළුවෙක්.
    ඒ කාලෙ ෆාමසියෙ හිටියෙ .
    කලා වැඩත් කලා .
    සන්ගීත් නම් දැකලා තියෙනවා ඉස්කූල් බස් වල එහෙම යනකොට ඉස්කොලෙ යන කාලෙ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    යකෝ.. මේ සුදු ස්කිනි කාරයා තමයි සුර0ග සතරසි0හ.. ඌගේ පුතා තමයි සන්ගීත්…

    සුරන් ඉස්සර ආටක නාටක එකේ හිටියේ… එලටම කලා 2012-15 වගේ…
    පස්සෙ දෙරණට ගියා 2015 නාටක මාරයි නවය හමාරයි කියලා එකක් පටන් ගත්තා
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    දන්නවා බන් .
    සුරං අපෙ තාත්තාගෙ හොඳ යාළුවෙක්.
    ඒ කාලෙ ෆාමසියෙ හිටියෙ .
    කලා වැඩත් කලා .
    සන්ගීත් නම් දැකලා තියෙනවා ඉස්කූල් බස් වල එහෙම යනකොට ඉස්කොලෙ යන කාලෙ.
    අඩෝ සිරාවටම? මම හරිම ආසයි බන් සුර0ට.. ඉස්සර පිස්සුවෙන් වගේ ආටක නාටල බැලුවේ..

    සුර0 රගපෑවට.. මිනිහා බිස්නස් කාරයෙක් කියලා තමයි අහලා තිබ්බේ.. සල්ලී එහෙම හොදට තිබ්බා.. සන්ගීත් එපා කියද්දී තමයි අරකොව බැන්දේ.. එතනින් පස්සේ තමයි අවුල් වුනේ කියලා කියනවා ගොඩක් දේවල්..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    අඩෝ සිරාවටම? මම හරිම ආසයි බන් සුර0ට.. ඉස්සර පිස්සුවෙන් වගේ ආටක නාටල බැලුවේ..

    සුර0 රගපෑවට.. මිනිහා බිස්නස් කාරයෙක් කියලා තමයි අහලා තිබ්බේ.. සල්ලී එහෙම හොදට තිබ්බා.. සන්ගීත් එපා කියද්දී තමයි අරකොව බැන්දේ.. එතනින් පස්සේ තමයි අවුල් වුනේ කියලා කියනවා ගොඩක් දේවල්..
    දෙමව්පියො කියන දේ නාහා කරගත්තොත් ඕක තමා වෙන්නෙ.
    සන්ගීත් ඉස්කොලෙ කාලෙ නම් ලොකු පෙනුමක් නැහැ.
    මන් හිතන්නෙ පස්සෙ කාලෙ පෙනුම හැදෙන්න ඇති.

    නාට්ටියක එහෙම හිටියා .ඔය එකෙන් තමා පොර ෆේමස් උනෙ.
    දැන් නම් ඇඩ්‍රස් නැහැ වගෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    යකෝ.. මේ සුදු ස්කිනි කාරයා තමයි සුර0ග සතරසි0හ.. ඌගේ පුතා තමයි සන්ගීත්…

    සුරන් ඉස්සර ආටක නාටක එකේ හිටියේ… එලටම කලා 2012-15 වගේ…

    පස්සෙ දෙරණට ගියා 2015 නාටක මාරයි නවය හමාරයි කියලා එකක් පටන් ගත්තා
    ඊටත් ඉස්සර පටිරෝල් වලටත් ඉස්සර 2011 සුරං සිරං කියලා එකක් ගියා නෙත් FM එකේ