මාර ඩොකාල තමා දැන් මෙහෙ ඉන්නෙ TcbRZVa83HY
සුදු පුතා Well-known member Jul 4, 2014 1,201 659 113 වලස්ගුහාව. Mar 4, 2016 #2 මෙතන තව එකක්. තව තැනක HIV ප්‍රස්නයක්.. අනේ මන්ද බන්.. ලංකාවට මොනවා වෙලාද කියල හිතාගන්න බැ. මිනිස්සුන්ගේ නොසැලකිල්ල සහ මෝඩ කම.. කොහොම උනත් අසරණ මිනිස්සු තව පීඩා විඳිනවා.
මෙතන තව එකක්. තව තැනක HIV ප්‍රස්නයක්.. අනේ මන්ද බන්.. ලංකාවට මොනවා වෙලාද කියල හිතාගන්න බැ. මිනිස්සුන්ගේ නොසැලකිල්ල සහ මෝඩ කම.. කොහොම උනත් අසරණ මිනිස්සු තව පීඩා විඳිනවා.
topkollek Well-known member May 22, 2014 43,925 1 58,220 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 4, 2016 #3 ඕකෙ වැරැද්ද ඩොකාගෙ කියන්නෙ කොහොමද? ලෙඩාව ඇඳට අරගෙන කකුල හොයල ඔපරේෂන් කරන්න සූදානම් කරන්නෙ ඩොකා නෙවෙයිනෙ. ගොන් නර්ස්ලගෙ වැරදි ඩොකාල පිට යන්නෙ
ඕකෙ වැරැද්ද ඩොකාගෙ කියන්නෙ කොහොමද? ලෙඩාව ඇඳට අරගෙන කකුල හොයල ඔපරේෂන් කරන්න සූදානම් කරන්නෙ ඩොකා නෙවෙයිනෙ. ගොන් නර්ස්ලගෙ වැරදි ඩොකාල පිට යන්නෙ
jhnnwp Well-known member Jan 6, 2012 44,317 32,032 113 Mar 4, 2016 #4 topkollek said: ඕකෙ වැරැද්ද ඩොකාගෙ කියන්නෙ කොහොමද? ලෙඩාව ඇඳට අරගෙන කකුල හොයල ඔපරේෂන් කරන්න සූදානම් කරන්නෙ ඩොකා නෙවෙයිනෙ. ගොන් නර්ස්ලගෙ වැරදි ඩොකාල පිට යන්නෙ Click to expand... කියන්නා කෙසේ කීවත්, operation එකේ තීරණ ගන්නෙ ඩොකා පොර දැනගන්න ඕන ලෙඩාගෙ history document බලල වැඩේට බහින්න.
topkollek said: ඕකෙ වැරැද්ද ඩොකාගෙ කියන්නෙ කොහොමද? ලෙඩාව ඇඳට අරගෙන කකුල හොයල ඔපරේෂන් කරන්න සූදානම් කරන්නෙ ඩොකා නෙවෙයිනෙ. ගොන් නර්ස්ලගෙ වැරදි ඩොකාල පිට යන්නෙ Click to expand... කියන්නා කෙසේ කීවත්, operation එකේ තීරණ ගන්නෙ ඩොකා පොර දැනගන්න ඕන ලෙඩාගෙ history document බලල වැඩේට බහින්න.
topkollek Well-known member May 22, 2014 43,925 1 58,220 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 4, 2016 #5 jhnnwp said: කියන්නා කෙසේ කීවත්, operation එකේ තීරණ ගන්නෙ ඩොකා පොර දැනගන්න ඕන ලෙඩාගෙ history document බලල වැඩේට බහින්න. Click to expand... එහෙමද කෙරෙන්න ඕනෙ. උඹ ඩොකෙක් කියල මන් දැනන් හිටියෙනෑ
jhnnwp said: කියන්නා කෙසේ කීවත්, operation එකේ තීරණ ගන්නෙ ඩොකා පොර දැනගන්න ඕන ලෙඩාගෙ history document බලල වැඩේට බහින්න. Click to expand... එහෙමද කෙරෙන්න ඕනෙ. උඹ ඩොකෙක් කියල මන් දැනන් හිටියෙනෑ