මාර ඩොකාල තමා දැන් මෙහෙ ඉන්නෙ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,315
    32,032
    113
    මාර ඩොකාල තමා දැන් මෙහෙ ඉන්නෙ

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,201
    659
    113
    වලස්ගුහාව.
    මෙතන තව එකක්. තව තැනක HIV ප්‍රස්නයක්.. අනේ මන්ද බන්.. ලංකාවට මොනවා වෙලාද කියල හිතාගන්න බැ.

    මිනිස්සුන්ගේ නොසැලකිල්ල සහ මෝඩ කම..

    කොහොම උනත් අසරණ මිනිස්සු තව පීඩා විඳිනවා. :(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකෙ වැරැද්ද ඩොකාගෙ කියන්නෙ කොහොමද? ලෙඩාව ඇඳට අරගෙන කකුල හොයල ඔපරේෂන් කරන්න සූදානම් කරන්නෙ ඩොකා නෙවෙයිනෙ. ගොන් නර්ස්ලගෙ වැරදි ඩොකාල පිට යන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,315
    32,032
    113
    ඕකෙ වැරැද්ද ඩොකාගෙ කියන්නෙ කොහොමද? ලෙඩාව ඇඳට අරගෙන කකුල හොයල ඔපරේෂන් කරන්න සූදානම් කරන්නෙ ඩොකා නෙවෙයිනෙ. ගොන් නර්ස්ලගෙ වැරදි ඩොකාල පිට යන්නෙ

    කියන්නා කෙසේ කීවත්, operation එකේ තීරණ ගන්නෙ ඩොකා පොර දැනගන්න ඕන ලෙඩාගෙ history document බලල වැඩේට බහින්න. :frown:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කියන්නා කෙසේ කීවත්, operation එකේ තීරණ ගන්නෙ ඩොකා පොර දැනගන්න ඕන ලෙඩාගෙ history document බලල වැඩේට බහින්න. :frown:

    එහෙමද කෙරෙන්න ඕනෙ. උඹ ඩොකෙක් කියල මන් දැනන් හිටියෙනෑ:P