මාර දුකක් දැනෙනවා සිංහලයෝ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    දැන් බලපන් අද මිනිස්සු පොහොට්ටු පෙළපාලි වලට ගියපු හැටි. අපි පව් බන් මෙහෙම හරි අල්ලන් ඉන්නෙ මේ රටේ මිනිස්සු පව් නිසා. හැබැයි ඉවසිමේ සීමාව ඉවර උනොත් අපිත් රට දාලා යයි. එදාට ඔය දොක්ටර්ස් ලා ඉංජිනේරුවෝ රට දාලා ගියා වගේ නෙවෙයි. හැඳි ගැවිලාම යයි.

    ඒක නිසා බයියනි දැන් වත් තේරුම් ගනීවි 🙏දැන් ඇති ඔය වහල් කම. මිනිස්සු ලෝකෙට සේවයක් කරලයි සල්ලි හොයන්න ඕන. අහිංසක මිනිස්සුන්ගෙන් හොරකම් කරපුව භුක්ති විදින්න ආසාවෙන් වහල්ලු වෙන්න එපා. තනි මනුස්සයෙක් විදියට නැගිටපන්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    හැබැයි ඉවසිමේ සීමාව ඉවර උනොත් අපිත් රට දාලා යයි. එදාට ඔය දොක්ටර්ස් ලා ඉංජිනේරුවෝ රට දාලා ගියා වගේ නෙවෙයි.
    මෙවා දකිද්දි නම් *කෙනුත් මට හිනා බන්.

    අපි කව්රුත් කරන රැකියා අත්‍යවශයයි.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    දැන්වත් තේරුන එක හොඳයි.
    කඩේ යන්නේ නැතුව කාගෙවත් අතකොළු නොවී ඡන්දෙදි තමන්ගේ අයිතිය ප්‍රකාශ කරලා ඇවිත් නිකන් හිටියා නම් ඉවරයි. කාගේ උනත් හොඳක් නම් හරියි කියලා කියන්නත් වැරැද්දක් නම් විවේචනය කරන්නත් පුරුදු වෙමු.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් බලපන් අද මිනිස්සු පොහොට්ටු පෙළපාලි වලට ගියපු හැටි. අපි පව් බන් මෙහෙම හරි අල්ලන් ඉන්නෙ මේ රටේ මිනිස්සු පව් නිසා. හැබැයි ඉවසිමේ සීමාව ඉවර උනොත් අපිත් රට දාලා යයි. එදාට ඔය දොක්ටර්ස් ලා ඉංජිනේරුවෝ රට දාලා ගියා වගේ නෙවෙයි. හැඳි ගැවිලාම යයි.

    ඒක නිසා බයියනි දැන් වත් තේරුම් ගනීවි 🙏දැන් ඇති ඔය වහල් කම. මිනිස්සු ලෝකෙට සේවයක් කරලයි සල්ලි හොයන්න ඕන. අහිංසක මිනිස්සුන්ගෙන් හොරකම් කරපුව භුක්ති විදින්න ආසාවෙන් වහල්ලු වෙන්න එපා. තනි මනුස්සයෙක් විදියට නැගිටපන්.
    බිය නොවන්න තවේ
    උනුවතුර බෝතල් ගේන්න ගියේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,915
    21,154
    113
    පුල්සර් 10000කින් මැදමුලනට පුක දුන්නව වගේද ?(2)
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍......හැබැයි ඉවසිමේ සීමාව ඉවර උනොත් අපිත් රට දාලා යයි. එදාට ඔය දොක්ටර්ස් ලා ඉංජිනේරුවෝ රට දාලා ගියා වගේ නෙවෙයි. හැඳි ගැවිලාම යයි.''

    රට දාල යන්න ඒපා බං... :(:(

    සුන්‍දර සිරිබරිනී
    සුරැඳි අති සෝබමාන ලංකා
    ධාන්‍ය ධනය නෙක මල් පලතුරු
    පිරි ජය භුමිය රම්‍
    යාඅප හට සැප සිරි සෙත සදනා
    ජීවනයේ මාතා
    පිළිගනු මැන අප භක්‍තී පූජා
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Don't worry Brother Anrayya will be the president very soon and will convert this shit hole into a socialist superpower. yay!