දැන් බලපන් අද මිනිස්සු පොහොට්ටු පෙළපාලි වලට ගියපු හැටි. අපි පව් බන් මෙහෙම හරි අල්ලන් ඉන්නෙ මේ රටේ මිනිස්සු පව් නිසා. හැබැයි ඉවසිමේ සීමාව ඉවර උනොත් අපිත් රට දාලා යයි. එදාට ඔය දොක්ටර්ස් ලා ඉංජිනේරුවෝ රට දාලා ගියා වගේ නෙවෙයි. හැඳි ගැවිලාම යයි.
ඒක නිසා බයියනි දැන් වත් තේරුම් ගනීවි
දැන් ඇති ඔය වහල් කම. මිනිස්සු ලෝකෙට සේවයක් කරලයි සල්ලි හොයන්න ඕන. අහිංසක මිනිස්සුන්ගෙන් හොරකම් කරපුව භුක්ති විදින්න ආසාවෙන් වහල්ලු වෙන්න එපා. තනි මනුස්සයෙක් විදියට නැගිටපන්.
ඒක නිසා බයියනි දැන් වත් තේරුම් ගනීවි
