මාර පරාජය (3D Animation) ☸️

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මෙහෙමයි ඉතිං. මාර පරාජයම බලන්න ඕනෙ නම් මුල ඉඳන් පිළිවෙලට ගිහින් අදාළ episode එකේ අදාළ තැනටම යන්න ඕනෙ. මාර පරාජය සිදු වන අවස්ථාවේදී පොළොවට අධිගෘහිත දේවතාවිය වන මහී කාන්තාව පෙනී සිටියා කියලත් ඇතැම් තැනක සඳහන් වෙනවානෙ. මේකෙදි ඒ අවස්ථාවත් නිරූපණය කෙරෙනවා.

    බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා බොහොමයක් නිරූපණය කෙරෙන මෙම වැඩසටහන ධර්මධර භික්ෂූන් වහන්සේලා මණ්ඩලයක අධීක්ෂණය යටතේ, ත්‍රිපිටකය හා අටුවා ඇසුරෙන් තායිලන්තයේ නිෂ්පාදනය කරපු එකක්.

    මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ ශ්‍රද්ධා TV ආයතනය විසින් තමයි මේක සිංහල භාෂාවට නගලා තියෙන්නෙ.

    ඔයාලා තාම මේ වැඩසටහන (සිංහලෙන්) බලලා නැති වුණාට මේක YouTube එකට upload කරලා තියෙන්නෙ මීට අවුරුදු 5කටත් කලින්.

    කැමති අය bookmark කරගන්න. නැත්තං watch later දාගන්න.
    තෙරුවන් සරණයි!

    .


    .



    .



    .



    .



    .

    https://youtu.be/s5eFmwBdagw

    .

    https://youtu.be/vLNL_VnW3aM

    .

    https://youtu.be/zbSv1y4DK-E
     
    Last edited:

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    984
    836
    93
    mara senawa kiynna buduhamuduruwange hithe athi unu dewal

    eka thama kalathmaka widiyata war ekak haduwe.

    habei mn ahala tiyenawa budu wenawata kamathi nethi raja kenek uddekata awa kiytala

    buduhamuduruwange pattet rajawaru kipa denek hitiya. eth anthime ekkenai ituru une
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    mara senawa kiynna buduhamuduruwange hithe athi unu dewal

    eka thama kalathmaka widiyata war ekak haduwe.

    habei mn ahala tiyenawa budu wenawata kamathi nethi raja kenek uddekata awa kiytala

    buduhamuduruwange pattet rajawaru kipa denek hitiya. eth anthime ekkenai ituru une
    ඒ "දස මාර සේනාව". ඒ කියන්නෙ...
    1. කාමය
    2. අරතිය - ධර්මයේ හැසිරිමට අකමැත්ත
    3. කුප්පිපාස - බඩගින්නත්, පිපාසයත්
    4. තණ්හාව
    5. ථීනමිද්ධය - නිදිමත, අලසකම
    6. බය
    7. සැකය
    8. දැඩි ගතිය, එකට එක කිරිම, අනුන්ගේ ගුණ මකු බව
    9. තමාව හුවා දැක්වීම, අනුන්ව හෙලා දැක්වීම
    10. කීර්ති ප්‍රශංසා වෙනුවෙන් වැරදි දේ කිරීම

    අර "මාරයා" (වසවර්ති මාරයා) කියන්නෙ වෙන කෙනෙක්.
     
    Last edited: