මාර ප්‍රශ්නයක් බන්

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මාර ප්‍රශ්නයක් බන්

    .
    .
    .
    .
    .
    .
    .
    මේකයි සීන් එක
    අපේ අම්මයි, තාත්තයි දෙන්නම job කරනවා
    පවුලේ මම විතරයි
    Al කාලේ හිටපු යාලුවො දැන් හොයාගන්නත් නෑ....
    ගෙවල් පැත්තෙ ඉන්න පොඩි එවුන්.ඉන්න අපේ වයසෙ කෙල්ලො,කොල්ලො ගෙදරින් එලියට බහින්නෙ නෑ

    වැඩේ තියෙන්නෙ කම්මැලී ඔියි ගෙදරට වෙලා ඉන්න එක
    campus පටන් ගන්න එක තව කල් යයි
    තාත්තයි අම්මයි වැඩට යන bike එක අැරැනම ගෙදර car(axio) එකක් නම් ත්යෙනවා. තාත්තා කියලා තියෙන්නෙ ඔිනි නම් අරන් යන්න කියලා.licese නුත් තියෙනවා ‍.එ්ත් එලියට ගන්න හිතෙන්නෙ නෑ
    අම්මයි තාත්තත් ගෙදරම ඉන්න තමා කැමති

    මට හිතෙන්නෙ කෙල්ලෙක් නැති එක තමයි මගෙ ප්‍රශ්නෙ කියලා(කවදාවත් ඉදලා නෑ)
     
    Last edited:

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    .
    .
    .
    .
    .
    .
    .


    මට හිතෙන්නෙ කෙල්ලෙක් නැති එක තමයි මගෙ ප්‍රශ්නෙ කියලා

    :yes: කැම්පස් ගියාම වත් එකක් සෙට් කරගන්න ට්‍රය් කරන්න ..
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අනේ මන්දා තොපිට තියෙන ප්‍රශ්න,
    මිනිස්සු එදා වේල හම්බු කරගන්න දුක් විඳිනවා.

    වැල බලලා අතේ ගහපන්,
    ගේම් ගහපන්, ෆිල්ම් බලපං, ටීවී සීරියස් බලපං,
    ඕවා කරද්දී ගෙදර ඉන්න කම්මැලි නෑ.
     
    • Like
    Reactions: Sandun Thiwanka

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    අනේ මන්දා තොපිට තියෙන ප්‍රශ්න,
    මිනිස්සු එදා වේල හම්බු කරගන්න දුක් විඳිනවා.

    වැල බලලා අතේ ගහපන්,
    ගේම් ගහපන්, ෆිල්ම් බලපං, ටීවී සීරියස් බලපං,
    ඕවා කරද්දී ගෙදර ඉන්න කම්මැලි නෑ.

    ඔය ඔක්කොම කරලා තියෙන්නෙ.screen එකක් ඉස්සරහ ගන්න අාතල් දැන් නම් අැතිවෙලා තියෙන්නෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Game of throne balahan


    Axio eke kallen kalla gaalwala clean karala apahu set karapan


    air rifle ekak aran pare yana ballonta thiyahan


    gedara waththe vegetables waga karahan
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Game of throne balahan


    Axio eke kallen kalla gaalwala clean karala apahu set karapan


    air rifle ekak aran pare yana ballonta thiyahan


    gedara waththe vegetables waga karahan

    ගෙදරින් එලියට යන්න බන් ඔිනි වෙලා තියෙන්නෙ
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    .
    .
    .
    .
    .
    .
    .
    මේකයි සීන් එක
    අපේ අම්මයි, තාත්තයි දෙන්නම job කරනවා
    පවුලේ මම විතරයි
    Al කාලේ හිටපු යාලුවො දැන් හොයාගන්නත් නෑ....
    ගෙවල් පැත්තෙ ඉන්න පොඩි එවුන්.ඉන්න අපේ වයසෙ කෙල්ලො,කොල්ලො ගෙදරින් එලියට බහින්නෙ නෑ

    වැඩේ තියෙන්නෙ කම්මැලී ඔියි ගෙදරට වෙලා ඉන්න එක
    campus පටන් ගන්න එක තව කල් යයි
    තාත්තයි අම්මයි වැඩට යන bike එක අැරැනම ගෙදර car(axio) එකක් නම් ත්යෙනවා. තාත්තා කියලා තියෙන්නෙ ඔිනි නම් අරන් යන්න කියලා.licese නුත් තියෙනවා ‍.එ්ත් එලියට ගන්න හිතෙන්නෙ නෑ
    අම්මයි තාත්තත් ගෙදරම ඉන්න තමා කැමති

    මට හිතෙන්නෙ කෙල්ලෙක් නැති එක තමයි මගෙ ප්‍රශ්නෙ කියලා(කවදාවත් ඉදලා නෑ)

    Loku mahaththaya mnawada ALS kale? Ingirisi ehemath hdata puluwn athi neda? oya campus eke subjects tianne ingirisi adumagane poth tikak aran kiyawanna. mn English hda gaththe ehemai pothak kiawala beri wachana wenama liala meaning eka liala ehema. hdatama puluwnnm thawa adumagane language ekak katha kranna igena ganna blanna.. Maths wagenm CIMA wage professional qualification ekak balanna gedarata wela ohoma inna epa aparade time eka
     
    • Like
    Reactions: Sandun Thiwanka

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Loku mahaththaya mnawada ALS kale? Ingirisi ehemath hdata puluwn athi neda? oya campus eke subjects tianne ingirisi adumagane poth tikak aran kiyawanna. mn English hda gaththe ehemai pothak kiawala beri wachana wenama liala meaning eka liala ehema. hdatama puluwnnm thawa adumagane language ekak katha kranna igena ganna blanna.. Maths wagenm CIMA wage professional qualification ekak balanna gedarata wela ohoma inna epa aparade time eka

    Commerce මචන්

    මම select වෙලා තියෙන්නෙ hospility tourism and event management degree එකට... එ්කට cima වලේ professional qualification එච්චර වැදගත් නෑ නේද

    මම මේකෙම thread එකකුත් දැම්මා
     
    Last edited:

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    bang every girl or women you find

    කෙල්ලෙක් හොයාගන්න නැති එකනෙ ප්‍රශ්නෙ. ඉන්න එවුන්ටත් කොල්ලො දෙක තුන
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Commerce මචන්

    මම select වෙලා තියෙන්නෙ hospility tourism and event management degree එකට... එ්කට cima වලේ professional qualification එච්චර වැදගත් නෑ නේද

    මම මේකෙම thread එකකුත් දැම්මා

    Hospitality Tourism nm hdaine language ekak poddk hri igena ganna eka Chinese unath hdai nathinm French Spanish wage oya inna tike balanna
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    EMINƎM;22104699 said:
    ube seen ekamai matath tynne. campus wenakm iwasapan

    එහෙම ඉන්නෙ කොහොමද බන්
    තව මාස 2ක් වත් යයි campus පටන් ගන්නකොට

    එන්න එන්න මේ ප්‍රශ්නෙ උඩු දුවනවා
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Hospitality Tourism nm hdaine language ekak poddk hri igena ganna eka Chinese unath hdai nathinm French Spanish wage oya inna tike balanna

    තවත් screen එක දිහා බලාගෙන ඉන්න වැඩ නම් බෑ මචො

    Practical දෙයක් තමා ඔිනි
     

    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ? උඹට කෙල්ලෙක් හොයලා දෙන්න කියලද? :O :O
     
    .
    .
    .
    .
    .
    .
    .
    මේකයි සීන් එක
    අපේ අම්මයි, තාත්තයි දෙන්නම job කරනවා
    පවුලේ මම විතරයි
    Al කාලේ හිටපු යාලුවො දැන් හොයාගන්නත් නෑ....
    ගෙවල් පැත්තෙ ඉන්න පොඩි එවුන්.ඉන්න අපේ වයසෙ කෙල්ලො,කොල්ලො ගෙදරින් එලියට බහින්නෙ නෑ

    වැඩේ තියෙන්නෙ කම්මැලී ඔියි ගෙදරට වෙලා ඉන්න එක
    campus පටන් ගන්න එක තව කල් යයි
    තාත්තයි අම්මයි වැඩට යන bike එක අැරැනම ගෙදර car(axio) එකක් නම් ත්යෙනවා. තාත්තා කියලා තියෙන්නෙ ඔිනි නම් අරන් යන්න කියලා.licese නුත් තියෙනවා ‍.එ්ත් එලියට ගන්න හිතෙන්නෙ නෑ
    අම්මයි තාත්තත් ගෙදරම ඉන්න තමා කැමති

    මට හිතෙන්නෙ කෙල්ලෙක් නැති එක තමයි මගෙ ප්‍රශ්නෙ කියලා(කවදාවත් ඉදලා නෑ)

    කොහේ උපසංස්කෘති ද