මාර ප්‍රශ්නයක් බන්

තනියම යන්න කියලද උබ කියන්නේ

තනියම ඉන්නවා කියලා අහල පහල ඉන්න කුඩඩො ටිකක් දාගෙන car එකේ රවුම් ගහන්න බෑනේ මචන්.

තනියම යන්න බැරි නම් මාවත් එක්කන් පලයන්
යකෝ අපිට මේ පක් වෙලා ඉන්නේ
තොට දෙන දෙයක් කාල ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න බෑ
 
Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Podi Silva - පොඩි සිල්වා;22105549 said:
    තනියම යන්න බැරි නම් මාවත් එක්කන් පලයන්
    යකෝ අපිට මේ පක් වෙලා ඉන්නේ
    තොට දෙන දෙයක් කාල ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න බෑ

    මෙච්චර කල් එහෙම තමා ඉදියෙ
    තවත් ඉන්නට බෑ බොල ගෙදට්ටම වෙලා:sorry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නිදහස තියන මිනිස්සු සංකීර්ණත්වය කාර්යබහුලත්වය හොයනවා
    කාර්යබහුල පීඩනයෙන් ඉන්න මිනිස්සු නිදහස හොයනවා
    :baffled:

    :yes:
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    මචං දෙයක් කියනම් time පාස් කරනනම් කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ බලාගෙන මම නම් හොදටම ඇරගන ඉන්නේ :baffled::baffled::baffled:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මචං දෙයක් කියනම් time පාස් කරනනම් කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ බලාගෙන මම නම් හොදටම ඇරගන ඉන්නේ :baffled::baffled::baffled:

    මොකෝ උනේ
     
    blue_in_rio

    Well-known member
  • මනුස්සයෙකුට ප්‍රශ්නයක් ආවම "අයියෝ බන් ඕවත් ප්‍රශ්නද" කියලා අහන එක නෙමෙයි බන් මනුස්සකම.පිටින් බලන අපිට නෙමෙයි, ප්‍රශ්නේ තියෙන එකාටයි ඒකේ බරපතල කම තියෙන්නේ.
    මම උබට උපදෙසක් දෙන්නම් මල්ලි.ප්‍රශ්න කියන ඒවා මිනිස්සු හැමෝට එනවා.ඒවට එක එකා ප්‍රතික්‍රියා දක්වන්නේ එක එක විදියට.උබට තියෙන ප්‍රශ්නෙම තියෙන දහයක් ගත්තොත්, උබ මේක එලකිරියෙ දානවා.තව එකෙක් එෆ් බී එකේ දාලා වැලපෙයි.තව එකෙක්, බොයි.තව එකෙක්, යාලුවෝ සෙට් වෙලා, ෆන් එකක් ගනියි. ට්‍රිප් යයි.ඒත් මම කතා කරන්න යන්නේ, මේ වගේ ප්‍රශ්නෙකදි සියදිවි නසාගන්න තරම් උනුත් ඉන්න නිසා, අන්න උන්ට.
    අමතක කරන්න එපා, දෙමව්පියෝ උබලව කන්න බොන්න දීලා, උස් මහත් කරලා, කැම්පස් යවලා උගන්නන්නේ, ප්‍රශ්න නිසා සියදිවිනසාගන්න උබලගේ මිනී බලන්න නෙමෙයි.ප්‍රශ්න පොදු කරගනින්.ඒ කියන්නේ අපිට විතරක් නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ කියලා හිතපන්.ඉස්සර ඉස්කෝලේ යනකාලේ මොකක් හරි වැරැද්දක් කරලා, තනියම ගුටිකනවට වඩා, පන්තිය පිටින්ම ගුටිකද්දි වැඩිය රිදුනේ නෑනේ.මම විතරක් නෙමෙයි, පන්තියෙම එවුන් ගුටිකෑවනේ කියලා හිත හදාගත්තනේ.අන්න එහෙමම උබලගේ ජීවිතේට එන ප්‍රශ්න ගැනත් හිතපන්.හැමෝටම ප්‍රශ්න තියෙනවා.ලොකුම සල්ලි කාරය වෙච්චි බිල් ගේට්ස්ගේ ඉදන් පාරේ හිගාකන හිගන්නා දක්වාම.ප්‍රශ්න තියෙන්නේ ඒවට මූණදීලා, ඒවා ජය අරගෙන ඒවයෙන් පන්නරය ලබන්න මිසක් පැනලායන්න නෙමෙයි.විභාග ගානක් පාස් කරලා කැම්පස් ගිය එකෙක් විදියට උබට මේ ටික හොදටම තේරෙන්න ඕනා. :) :)
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    .
    .
    .
    .
    .
    .
    .
    මේකයි සීන් එක
    අපේ අම්මයි, තාත්තයි දෙන්නම job කරනවා
    පවුලේ මම විතරයි
    Al කාලේ හිටපු යාලුවො දැන් හොයාගන්නත් නෑ....
    ගෙවල් පැත්තෙ ඉන්න පොඩි එවුන්.ඉන්න අපේ වයසෙ කෙල්ලො,කොල්ලො ගෙදරින් එලියට බහින්නෙ නෑ

    වැඩේ තියෙන්නෙ කම්මැලී ඔියි ගෙදරට වෙලා ඉන්න එක
    campus පටන් ගන්න එක තව කල් යයි
    තාත්තයි අම්මයි වැඩට යන bike එක අැරැනම ගෙදර car(axio) එකක් නම් ත්යෙනවා. තාත්තා කියලා තියෙන්නෙ ඔිනි නම් අරන් යන්න කියලා.licese නුත් තියෙනවා ‍.එ්ත් එලියට ගන්න හිතෙන්නෙ නෑ
    අම්මයි තාත්තත් ගෙදරම ඉන්න තමා කැමති

    මට හිතෙන්නෙ කෙල්ලෙක් නැති එක තමයි මගෙ ප්‍රශ්නෙ කියලා(කවදාවත් ඉදලා නෑ)

    මංගල දැන්වීමක් දැම්ම වගේ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    4

    උබ කියන්නේ මොනවා කරන්න කියලද.

    උඹ මේ ලෝකෙ කරන්න ආස දේවල්

    මම උඹ නම් කරන්නෙ

    බයික් එක අරන් රට වටේ රවුම් ගහන එක
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Senasurada irida dwska tikak raumak gahala balapan..oni tharam kello innwa clz ena..Uba colombo nm gampaha pette raumak gahapan..Neththm waren kurunegala..edama set karagena edama athal ekak ganna puluwn..

    Hebei itn kello yalu krgnna ekath kello set wenna gattama epa wenwa..Oita wada oni thrm weda krnna thynwa bn.
     
    • Like
    Reactions: Sandun Thiwanka

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Dear Son,

    Comparing to my age you are a son to me. If you have spoken the truth in this thread, you are a good son to your parents. They can be proud of you.
    Both of them are employed means that they want to give you the maximum. Therefor don't act as a fool.

    Do something fruitful to your life / to your family / or to your relatives and neighbors.

    Don't wast time.......

    මනුස්සයෙකුට ප්‍රශ්නයක් ආවම "අයියෝ බන් ඕවත් ප්‍රශ්නද" කියලා අහන එක නෙමෙයි බන් මනුස්සකම.පිටින් බලන අපිට නෙමෙයි, ප්‍රශ්නේ තියෙන එකාටයි ඒකේ බරපතල කම තියෙන්නේ.
    මම උබට උපදෙසක් දෙන්නම් මල්ලි.ප්‍රශ්න කියන ඒවා මිනිස්සු හැමෝට එනවා.ඒවට එක එකා ප්‍රතික්‍රියා දක්වන්නේ එක එක විදියට.උබට තියෙන ප්‍රශ්නෙම තියෙන දහයක් ගත්තොත්, උබ මේක එලකිරියෙ දානවා.තව එකෙක් එෆ් බී එකේ දාලා වැලපෙයි.තව එකෙක්, බොයි.තව එකෙක්, යාලුවෝ සෙට් වෙලා, ෆන් එකක් ගනියි. ට්‍රිප් යයි.ඒත් මම කතා කරන්න යන්නේ, මේ වගේ ප්‍රශ්නෙකදි සියදිවි නසාගන්න තරම් උනුත් ඉන්න නිසා, අන්න උන්ට.
    අමතක කරන්න එපා, දෙමව්පියෝ උබලව කන්න බොන්න දීලා, උස් මහත් කරලා, කැම්පස් යවලා උගන්නන්නේ, ප්‍රශ්න නිසා සියදිවිනසාගන්න උබලගේ මිනී බලන්න නෙමෙයි.ප්‍රශ්න පොදු කරගනින්.ඒ කියන්නේ අපිට විතරක් නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ කියලා හිතපන්.ඉස්සර ඉස්කෝලේ යනකාලේ මොකක් හරි වැරැද්දක් කරලා, තනියම ගුටිකනවට වඩා, පන්තිය පිටින්ම ගුටිකද්දි වැඩිය රිදුනේ නෑනේ.මම විතරක් නෙමෙයි, පන්තියෙම එවුන් ගුටිකෑවනේ කියලා හිත හදාගත්තනේ.අන්න එහෙමම උබලගේ ජීවිතේට එන ප්‍රශ්න ගැනත් හිතපන්.හැමෝටම ප්‍රශ්න තියෙනවා.ලොකුම සල්ලි කාරය වෙච්චි බිල් ගේට්ස්ගේ ඉදන් පාරේ හිගාකන හිගන්නා දක්වාම.ප්‍රශ්න තියෙන්නේ ඒවට මූණදීලා, ඒවා ජය අරගෙන ඒවයෙන් පන්නරය ලබන්න මිසක් පැනලායන්න නෙමෙයි.විභාග ගානක් පාස් කරලා කැම්පස් ගිය එකෙක් විදියට උබට මේ ටික හොදටම තේරෙන්න ඕනා. :) :)
     
    • Like
    Reactions: craabeysinghe

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,629
    1,899
    113
    .
    .
    .
    .
    .
    .
    .
    මේකයි සීන් එක
    අපේ අම්මයි, තාත්තයි දෙන්නම job කරනවා
    පවුලේ මම විතරයි
    Al කාලේ හිටපු යාලුවො දැන් හොයාගන්නත් නෑ....
    ගෙවල් පැත්තෙ ඉන්න පොඩි එවුන්.ඉන්න අපේ වයසෙ කෙල්ලො,කොල්ලො ගෙදරින් එලියට බහින්නෙ නෑ

    වැඩේ තියෙන්නෙ කම්මැලී ඔියි ගෙදරට වෙලා ඉන්න එක
    campus පටන් ගන්න එක තව කල් යයි
    තාත්තයි අම්මයි වැඩට යන bike එක අැරැනම ගෙදර car(axio) එකක් නම් ත්යෙනවා. තාත්තා කියලා තියෙන්නෙ ඔිනි නම් අරන් යන්න කියලා.licese නුත් තියෙනවා ‍.එ්ත් එලියට ගන්න හිතෙන්නෙ නෑ
    අම්මයි තාත්තත් ගෙදරම ඉන්න තමා කැමති

    මට හිතෙන්නෙ කෙල්ලෙක් නැති එක තමයි මගෙ ප්‍රශ්නෙ කියලා(කවදාවත් ඉදලා නෑ)

    OOkata kiyanne Karume Kiyala ban
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    .
    .
    .
    .
    .
    .
    .
    මේකයි සීන් එක
    අපේ අම්මයි, තාත්තයි දෙන්නම job කරනවා
    පවුලේ මම විතරයි
    Al කාලේ හිටපු යාලුවො දැන් හොයාගන්නත් නෑ....
    ගෙවල් පැත්තෙ ඉන්න පොඩි එවුන්.ඉන්න අපේ වයසෙ කෙල්ලො,කොල්ලො ගෙදරින් එලියට බහින්නෙ නෑ

    වැඩේ තියෙන්නෙ කම්මැලී ඔියි ගෙදරට වෙලා ඉන්න එක
    campus පටන් ගන්න එක තව කල් යයි
    තාත්තයි අම්මයි වැඩට යන bike එක අැරැනම ගෙදර car(axio) එකක් නම් ත්යෙනවා. තාත්තා කියලා තියෙන්නෙ ඔිනි නම් අරන් යන්න කියලා.licese නුත් තියෙනවා ‍.එ්ත් එලියට ගන්න හිතෙන්නෙ නෑ
    අම්මයි තාත්තත් ගෙදරම ඉන්න තමා කැමති

    මට හිතෙන්නෙ කෙල්ලෙක් නැති එක තමයි මගෙ ප්‍රශ්නෙ කියලා(කවදාවත් ඉදලා නෑ)

    Colombo nm inne Uber duwapn ehenm
     
    Last edited:

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Senasurada irida dwska tikak raumak gahala balapan..oni tharam kello innwa clz ena..Uba colombo nm gampaha pette raumak gahapan..Neththm waren kurunegala..edama set karagena edama athal ekak ganna puluwn..

    Hebei itn kello yalu krgnna ekath kello set wenna gattama epa wenwa..Oita wada oni thrm weda krnna thynwa bn.

    ඔවිමයි නේද බන්
    එ් idea එක පට්ට
    උම්මා 😘

    කොලබ වගේම ගම්පහ ත් traffic ද බන් එ් වෙලාවට