පොල් කඩපන්
මල් පැල වලට වතුර දාපන්
වැලි ගොඩ දාපන්
ගස් කපපන්

.
.
.
.
.
.
.
මේකයි සීන් එක
අපේ අම්මයි, තාත්තයි දෙන්නම job කරනවා
පවුලේ මම විතරයි
Al කාලේ හිටපු යාලුවො දැන් හොයාගන්නත් නෑ....
ගෙවල් පැත්තෙ ඉන්න පොඩි එවුන්.ඉන්න අපේ වයසෙ කෙල්ලො,කොල්ලො ගෙදරින් එලියට බහින්නෙ නෑ
වැඩේ තියෙන්නෙ කම්මැලී ඔියි ගෙදරට වෙලා ඉන්න එක
campus පටන් ගන්න එක තව කල් යයි
තාත්තයි අම්මයි වැඩට යන bike එක අැරැනම ගෙදර car(axio) එකක් නම් ත්යෙනවා. තාත්තා කියලා තියෙන්නෙ ඔිනි නම් අරන් යන්න කියලා.licese නුත් තියෙනවා .එ්ත් එලියට ගන්න හිතෙන්නෙ නෑ
අම්මයි තාත්තත් ගෙදරම ඉන්න තමා කැමති
මට හිතෙන්නෙ කෙල්ලෙක් නැති එක තමයි මගෙ ප්රශ්නෙ කියලා(කවදාවත් ඉදලා නෑ)
rite.... finally he came to the most stupidest conclusion.
Here is an advice from me:
There are few books I would recommend you to read.if you want I'll PM you. I wish someone was there to give me this advice when I was your age

gas kapanna
pissuda ubata
හොදම යාලුවෝ දෙතුන් දෙනෙක් සෙට් කරගන්න. වහනයකුත් තියනවනේ. මේ දවස් ටිකේ ඇවිදින්න හොදට. Road trips යන්න, Camping කරන්න. ලංකාව වටේ ඇවිදින්න. campus පටන් ගත්තට පස්සේ ඕව මුකුත් කරන්න කාලයක් නැහැ. ජොබ් කරනකොට කොහොමත් කාලේ නැහැ.
ලංකාව වටේ ලස්සන බල බල ඇවිදිනකොට කෙල්ලෝ ඕනි නැහැ යකෝ.




karanna wadada naththe hutto!!oya kale wadagathwa yodawapan miiho!!
එ් වැඩේ හරියන්නේ නෑ වගේ
මම ගියා
එ්කට ලොඩක් අාවෙ කපල් උන්ට ලව් කරන්න ලේසි නිසා
අනිත් කෙල්ලොන්ට කොල්ලො හිටියා![]()
ai ehema ahuwe
mn kolu seen eke nm na![]()

gedarama inna kammalinam yaluwek asshraya karannaehema wenna onada yaluwo ashraya karana.gedarama inna kammalinam yaluwek asshraya karanna
why don't you mention the books here in this thread? It will be helpful for others too who are in similar situations
rite.... finally he came to the most stupidest conclusion.
Here is an advice from me:
There are few books I would recommend you to read.if you want I'll PM you. I wish someone was there to give me this advice when I was your age
why don't you mention the books here in this thread? It will be helpful for others too who are in similar situations

Unwa nm athi wenna assare krnwa
Kello thama assare adu

air rifle ekak aran pare yana ballonta thiyahan


dan kellekda ona. saralawa kiyannako oyage prashne
hey, Long time no see.I'd quite my job and do this if I had other means of living![]()
I'd quite my job and do this if I had other means of living![]()