මාර පාරක් ......!

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,975
    113
    පාරක් කිව්වොත් කවුරුත් බලයි. නෑ නෑ එහෙම පාරක් නෙවෙයි මේක තමයි ලෝකයේ භයානකම පාර. මේකෙ නම ඇල් කැමිටෝ ඩෙල් රේ El Caminito del Rey.තියෙන්නෙ දකුණු ස්පාඤ්ඤයෙ ඇලෝරා Alora ​

    කියන ගමට කිට්ටුව. මේක හදල තියෙන්නේ 1901 දි. ජල විදුලිය නිපදවන්න කෝරෝ සහ ජයිටන්ජෝ කියන දියඇලි වල බලාගාර power plants අතර භාණ්ඩ හුවමාරු කරන්න , ඇල මාර්ගයේ අලුත්වැඩියා ​
    කටයුතු වලටයි ,එහි සේවකයින් තමයි 1905 දී හදල ඉවර කරල තියෙන්නේ. නමුත් මේක හොයාගෙන තියෙන්නේ 1921 දී .​
    අද වෙන කොට එකේ තැනින් තැන කඩා වැටිල තියෙන්නේ.ලෝකේ නන් දෙසින් පැමිනෙන කඳු නගින්නන්ගේ ප්‍රියතම ස්ථානයකි. මෙහි තියෙන විශේෂත්වය තමයි මේ දිය ඇලි අතර කෙටිපාරක් තවම නොමැති වීමයි.2006 දී ස්පාඤ්ඤ රජය ​
    තීරනය කරා මෙය අලුත්වැඩියා කරන්න ..​


    Caminito+del+Rey+-+Spain+-+ritebook.blogspot.com+-001.jpg



    Caminito+del+Rey+-+Spain+-+ritebook.blogspot.com+-002.jpg



    Caminito+del+Rey+-+Spain+-+ritebook.blogspot.com+-003.jpg



    Caminito+del+Rey+-+Spain+-+ritebook.blogspot.com+-004.jpg



    Caminito+del+Rey+-+Spain+-+ritebook.blogspot.com+-005.jpg



    Caminito+del+Rey+-+Spain+-+ritebook.blogspot.com+-006.jpg



    Caminito+del+Rey+-+Spain+-+ritebook.blogspot.com+-007.jpg



    Caminito+del+Rey+-+Spain+-+ritebook.blogspot.com+-009.jpg



    Caminito+del+Rey+-+Spain+-+ritebook.blogspot.com+-010.jpg




    Caminito+del+Rey+-+Spain+-+ritebook.blogspot.com+-011.jpg



    Caminito+del+Rey+-+Spain+-+ritebook.blogspot.com+-012.jpg



    Caminito+del+Rey+-+Spain+-+ritebook.blogspot.com+-013.jpg







    Caminito+del+Rey+-+Spain+-+ritebook.blogspot.com+-016.jpg






    ​
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,766
    6,206
    113
    🇨🇦🍁
    ඕක හදන්න ගිහින් කීදෙනෙක් බිමට වැටුනද දන්නේ නෑ :baffled::baffled:
    TFS බන් ;) +17
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,625
    16,492
    113
    :baffled::shocked::nerd: මොකාද බන් ඔකේ ය්න්නේ. සනීප නැතිවද කොහෙද..
    tfs