මාර බන්ධනය ඉතා සියුම්
[FONT="]මාර බන්ධනය[/FONT][FONT="] [/FONT][FONT="]ඉතා සියුම්[/FONT][FONT="][/FONT]
[FONT="]මහනුවර කොටුගොඩැල්ල[/FONT][FONT="]
[/FONT][FONT="]රජ මහා විහාරාධිකාරී[/FONT][FONT="],
[/FONT][FONT="]මාතලේ ශ්‍රී ගුණරතන පිරිවෙන්[/FONT][FONT="]
[/FONT][FONT="]නියෝජ්‍ය පරිවේණාධිපති[/FONT][FONT="],
[/FONT][FONT="]ශාස්ත්‍රවේදී පණ්ඩිත[/FONT][FONT="]
[/FONT][FONT="]කෝන්වැවේ සුනන්ද හිමි[/FONT][FONT="][/FONT]
[FONT="]නමෝ තස්ස භගවතෝ[/FONT][FONT="]
[/FONT][FONT="]අරහතෝ සම්මා සම්බුද්ධස්ස[/FONT][FONT="][/FONT]
[FONT="]“[/FONT][FONT="]එවමෙව ඛො භික්ඛවේ තුම්හෙපි මාරො[/FONT][FONT="]
[/FONT][FONT="]පාපිමා සතතං සමිතං පච්චුපට්ඨිතො[/FONT][FONT="]
[/FONT][FONT="]අප්පෙවනාමාහං ඉමෙසං චක්ඛුතො වා[/FONT][FONT="]
[/FONT][FONT="]ඔතාරං ලභෙය්යං[/FONT][FONT="], [/FONT][FONT="]සොතතොවා පෙ[/FONT][FONT="]
[/FONT][FONT="]ඝානතොවා - පෙ [/FONT][FONT="]– [/FONT][FONT="]ජිව්හාතොවා - පෙ -[/FONT][FONT="]
[/FONT][FONT="]කායතොවා - පෙ [/FONT][FONT="]– [/FONT][FONT="]මනතොවා - ඔතාරං[/FONT][FONT="]
[/FONT][FONT="]ලභෙය්යන්ති[/FONT][FONT="]”
([/FONT][FONT="]සංයුත්ත නිකායේ[/FONT][FONT="] [/FONT][FONT="]ආසිවිසවග්ගයේ කුම්මෝප සූත්‍රය)[/FONT][FONT="][/FONT]
[FONT="]පින්වත් ආරිය ශ්‍රාවකයිනි[/FONT][FONT="],[/FONT][FONT="][/FONT]
[FONT="]කාමලෝකයටම අධිපති වන්නේ මාරයා බව අමතක නොකළ යුත්තකි. සතරවරම්[/FONT] [FONT="]දෙවිවරුන්ගේ පාලකයා වන්නේ ශක්‍ර දෙවියා. නමුත් ශක්‍ර දෙවියත් පාලනය[/FONT] [FONT="]වන්නේ මාරයා යටතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ලෝකයේ[/FONT] [FONT="]අධිපතිභාවය අතරින් මාරයා අග්‍ර වෙනවා කියලා. පුද්ගලයා කෙලෙස්වලින්[/FONT] [FONT="]මිඳෙනවට මාරයා කොහෙත්ම කැමැති නෑ. ඊට හේතුව මාරයාට තැනක් නැතිවන නිසා.[/FONT]
[FONT="]කෙලෙස්වලින් සිත පිරී තිබෙන තරමට මාරයාගේ බැම්මට හසු වෙනවා පින්වතුනි.[/FONT] [FONT="]මෙයට කදිම නිදසුනක් වන්නේ සුර අසුර යුද්ධයයි. සුර දිව්‍ය කණ්ඩායමේ[/FONT] [FONT="]නායකයා ශක්‍ර දෙවියා. අසුර කණ්ඩායමේ නායකයා වේපචිත්ති. අසුර නායකයා[/FONT] [FONT="]කියනවා සුර යුද්ධයේදී සුරයන් පැරදුණොත් එහි නායකයා වන ශක්‍රයාගේ[/FONT] [FONT="]බෙල්ලයි අත් දෙකයි[/FONT], [FONT="]පාද දෙකයි බැඳලා අසුර පුරයට ගේන්න කියලා. සුර[/FONT] [FONT="]නායකයා වන ශක්‍ර දේවේන්ද්‍රයන් කියනවා සුරයන්ට අසුරයන් පැරදුණොත්[/FONT] [FONT="]වේපචිත්තිගේ බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි බැඳලා සුධර්මා දිව්‍ය සභාවට[/FONT] [FONT="]ගේන්න කියලා. අන්තිමේදී අසුරයන් පැරදී වේපචිත්තිගේ බෙල්ලයි අත් දෙකයි[/FONT] [FONT="]කකුල් දෙකයි බැඳගෙන දේව සභාවට ගෙනාවා. මෙහිදී බැන්දේ ලණුවලින් හෝ[/FONT] [FONT="]දම්වැල්වලින් නොවේ. සිතිවිලි රැහැනකින්ය. වේපචිත්ති අසුරයා විසින්[/FONT] [FONT="]සුරයන් හරිම ධාර්මිකයි. අසුරයන් අධාර්මිකයි කියලා හිතන කොට බැඳීම්වලින්[/FONT] [FONT="]නිදහස් වෙනවා. හැබැයි අසුරයන් ධාර්මිකයි සුරයන් අධාර්මිකයි කියලා[/FONT] [FONT="]හිතනකොට බැඳීම් තව තවත් වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා[/FONT] [FONT="]අසුර බන්ධනය මේ තරම් සියුම් දෙයක්. ඊට වැඩිය මාර බන්ධනය සියුම් කියලා.[/FONT] [FONT="]මාර බැම්මට හසුවන්නේ [/FONT]‘[FONT="]මම[/FONT]’ [FONT="]යන හැඟීමෙනි. මාරයා බුදුරජාණන් වහන්සේට හා[/FONT] [FONT="]බුදු සව්වන්ට නිතරම කරදර කරන්නමයි බලන්නේ. ම.නි. මාරතඡජනීය සූත්‍රයේ[/FONT] [FONT="]සඳහන් වෙනවා.[/FONT]
[FONT="]මුගලන් මහරහතන් වහන්සේ සක්මනේ යෙදී සිටියදී කුස තෙරපන්න පටන්ගන්නවා.[/FONT] [FONT="]ධාන්‍ය පිරූ මල්ලක් වගේ විශාල වෙනවා. විශාල වේදනාවක් ඇති වෙනවා. මීට[/FONT] [FONT="]හේතුව කුමක්දැයි දිවැසින් බලන විට වසවත්තී මාරයා කුස තුළ සැඟවී[/FONT] [FONT="]සිටිනවා. පසුව මුගලන් රහතන් වහන්සේ තම කටහඬ අවදි කරනවා. [/FONT]‘[FONT="]එම්බා මාරය[/FONT], [FONT="]නුඹ සිටිනා තැන මට හොඳින් පේනවා[/FONT]’ [FONT="]යනුවෙන් කියනවාත් සමග පවිටු මාරයා කුස[/FONT] [FONT="]තුළින් නික්මී ආවාස කුටියේ දොර කවුළුවේ සැඟවී සිටියා. මුගලන්[/FONT] [FONT="]හාමුදුරුවෝ උඹ දන්නවාද මමත් මේ භද්‍ර කල්පයේ පහළ වූ ප්‍රථම බුදුරජාණන්[/FONT] [FONT="]වහන්සේ වන [/FONT]‘[FONT="]කකුසඳ[/FONT]’ [FONT="]බුදුරජාණන් වහන්සේගේ කාලයේ [/FONT]‘[FONT="]දුසී[/FONT]’ [FONT="]මාරයා වෙලා[/FONT] [FONT="]හිටියා. ඒ කාලේ මාත් බුදුරජාණන් වහන්සේට හා බුදු සව්වන්ට නිතරම හිරිහැර[/FONT] [FONT="]කළා. කොහොමද කළේ. සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වඩින[/FONT] [FONT="]කොට භාවනා කරන කොට බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වී පහත් වචනයෙන් බැන[/FONT] [FONT="]වැදුණා. එවිට කකුසඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෛත්‍රීය කරුණාව[/FONT] [FONT="]ප්‍රගුණ කරන ලෙසටයි. එතැනදීත් මට භික්ෂූන්ගේ දෝෂයක් සොයා ගන්න බැරි[/FONT] [FONT="]වුණා. පසුව බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වන්නේ වෙනස් ස්වරූපයෙනි. එනම්[/FONT] [FONT="]ලාභ සත්කාර කිරීමට පොළඹවීමෙනි. නමුත් බුදුරජාණන් වහන්සේ එවිට දේශනා[/FONT] [FONT="]කරන්නේ[/FONT], ‘[FONT="]මහණෙනි කයෙහි අශුභය නුවණින් වඩන්න. ආහාර පටික්කූ[/FONT]®[FONT="]ල සංඥාව[/FONT] [FONT="]මෙනෙහි කරන්න. සියලු ලෝකයෙහි නොඇලීමෙන්ද සියලු සංස්කාරවල අනිත්‍යතාවය[/FONT] [FONT="]මෙනෙහි කරමින්ද වාසය කරන්න යනුවෙනි. එමගින්ද [/FONT]‘[FONT="]දුසී[/FONT]’ [FONT="]මාරයාට කිසිදු ඉඩක්[/FONT] [FONT="]නොලැබුණි.[/FONT]
[FONT="]එක් දවසක් [/FONT]‘[FONT="]කකුසඳ[/FONT]’ [FONT="]බුදුරජාණන් වහන්සේ [/FONT]‘[FONT="]විධුර[/FONT]’, ‘[FONT="]සංජීව[/FONT]‘ [FONT="]යන අග්‍රශ්‍රාවක[/FONT] [FONT="]දෙනම සමඟ පිණ්ඩපාතයේ වඩින කොට දුසී මාරයාට ඊර්ෂ්‍යාවක් හිතුණා. එතැන[/FONT] [FONT="]සිටි කොලුවෙකුට ආවේශ වුණා. කොලුවා ගල් කැටයක් අරගෙන බුදුරජාණන් වහන්සේට[/FONT] [FONT="]ගැහුවා. ඒ ගල වැදුණේ [/FONT]‘[FONT="]විධුර[/FONT]’ [FONT="]කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේටයි. ඔළුව[/FONT] [FONT="]පැලී ලේ ගලන්නට වුණා. ඒ වෙලාවේ [/FONT]‘[FONT="]කකුසඳ[/FONT]’ [FONT="]බුදුරජාණන් වහන්සේ ඇතෙකු[/FONT] [FONT="]සම්පූර්ණ ශරීරය හරවා බලනවා වගේ හැරී කියනවා. පාපී මාරය නුඹ මගේ තරම[/FONT] [FONT="]නොදන්නේද[/FONT]?’ [FONT="]කියලා. ඒ කියනවත් සමගම මාරයාගේ සෘද්ධි බලය නැති වී එවෙලේම[/FONT] [FONT="]නිරයට ඇඳ වැටුණා. මේ අතීත කතාව විස්තර කර දී පවිටු මාරයා පලවා හැරියා.[/FONT] [FONT="]එපමණක් නොව [/FONT]‘[FONT="]වසවත්ති[/FONT]’ [FONT="]මාරයා එවක [/FONT]‘[FONT="]දුසී[/FONT]’ [FONT="]මාරයාගේ කනිටු සොහොයුරිය වන[/FONT] ‘[FONT="]කාළිගේ[/FONT]’ [FONT="]පුතා වූ අතර [/FONT]‘[FONT="]වසවත්තී දුසී[/FONT]’ [FONT="]මාරයාගේ බෑණා වූ බවත් සඳහන් කළා.[/FONT]
[FONT="]බලන්න පින්වතුනි[/FONT], ‘[FONT="]කකුසඳ[/FONT]’ [FONT="]බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ [/FONT]‘[FONT="]දුසී[/FONT]’ [FONT="]මාරයා[/FONT] [FONT="]වෙලා ඉපදිලා පව් කොට නිරයේ ඉපදිලා මේ භද්‍රකල්පයේම ගෞතම බුදුරජාණන්[/FONT] [FONT="]වහන්සේගේ ශාසනයේ අග්‍රශ්‍රාවකයෙකු වෙලා ඉපදිලා පින්වත්නි[/FONT], [FONT="]කර්ම බලවේග ඒ[/FONT] [FONT="]තරමට සියුම් දෙයක්. මාරයාට නොයෙක් වෙස් ගැනීමට පුළුවන්. භාවනා කරමින්[/FONT] [FONT="]සිටි තරුණ භික්ෂූන් වහන්සේ පිරිසක් සමීපයට බමුණෙක් අවුත් කියන්නේ[/FONT], [FONT="]තරුණ වයසේ සිටින අය කුමකටද භාවනා කරන්නේ කම් සැප විඳීම ඊට වැඩිය[/FONT] [FONT="]හොඳයිනේ කියලා අවවාද දුන්නා. භික්ෂූන් වහන්සේ එය පිළිගත්තේ නැති නිසා[/FONT] [FONT="]එම බමුණා දිව ඇඳකොට ඔච්චම් කර යන්න ගියා. ඒ අන්කිසිවෙකු නොව පාපී මාරයා[/FONT] [FONT="]බව සම්බහුල සූත්‍රයේ සඳහන් වෙනවා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ[/FONT] [FONT="]ඉදිරියේ [/FONT]‘[FONT="]මාරයා[/FONT]’ [FONT="]ගොපල්ලෙකුගේ වේශයක් මවාගෙන පෙනී සිට සංවාදයක් ඇති[/FONT] [FONT="]කරගත්තා. [/FONT]‘[FONT="]මාරයා[/FONT]’ [FONT="]කියන්නේ පංච ඉන්ද්‍රියන් මාරයා සතු වන බවය. ඒ විතරක්[/FONT] [FONT="]නොව ආයතන හය හා සතු ලෝකයම මාගේ මාගේ ආත්මය ලෙස සලකනවා නම් ඒ සියල්ලමත්[/FONT] [FONT="]තමා සතු වන බවයි. එවිට බුදුරජාණන් වහන්සේ විමසනවා. [/FONT]‘[FONT="]මාරයා[/FONT]’ [FONT="]යම් කිසි[/FONT] [FONT="]කෙනෙකුට මමය[/FONT], [FONT="]මාගේය. මාගේ ආත්මය කියලා හැඟීමක් නැත්නම් ඒ කෙනා ගැන මොකද[/FONT] [FONT="]හිතන්නේ කියලා. එවිට මාරයා කියනවා ඒ කෙනා මගෙන් නිදහස් කියලා. ඉහතින්[/FONT] [FONT="]මාතෘකා කළ සූත්‍ර පාඨයෙන්ද අදහස් වන්නේ ඇස[/FONT], [FONT="]කණ[/FONT], [FONT="]නාසය[/FONT], [FONT="]දිව[/FONT], [FONT="]ශරීරය[/FONT], [FONT="]මනස[/FONT] [FONT="]නොදියුණු පුද්ගලයා ඕනෑම වේලාවක පාපී මාරයාට ගොදුරු වන බවයි. මේ සඳහා[/FONT] [FONT="]එහිම උපමා කතාවක් දක්වා ඇත.[/FONT]
[FONT="]නරියා ඉබ්බෙකු දැක කෑදරකමින් ඉබ්බා සමීපයට යනවා. කල්ගියාම ඉබ්බා නරියා[/FONT] [FONT="]දැක ඔළුව හා පාද හතර යන පස් තැන කට්ට ඇතුළට දාගන්නවා. නරියා ඉබ්බා ළඟට[/FONT] [FONT="]ඇවිත් ඌව අල්ලා ගැනීමට ආශාවෙන් ඉන්නවා. නමුත් තම ශරීරාංග කිසිවක් එළියට[/FONT] [FONT="]දාන්නේ නෑ. නරියා තම බලාපොරොත්තුව අතහැර දමා යන්න යනවා. මෙතැනදී නරියා[/FONT] [FONT="]මාරයා ලෙසටත්[/FONT], [FONT="]ඉබ්බා ආර්ය ශ්රාවකයා ලෙසටත් දක්වනවා. බලන්න[/FONT] [FONT="]පංචේන්ද්‍රියන් රැක ගන්න කෙනා මාරයාට හසුවන්නේ නැති ආකාරය කුමිමෝප[/FONT] [FONT="]සූත්‍රයේ පැහැදිලි කරන අයුරු. මාරයා හත් අවුරුද්දක් බුදුරජාණන්[/FONT] [FONT="]වහන්සේගේ දෝෂයක් හෙව්වා.[/FONT]
[FONT="]නමුත් සොයාගන්න බැරිවුණා. පසුව මාරයා දුකින් සිටින විට මාරයාගේ[/FONT] [FONT="]දියණියන් තිදෙනා වන තණ්හා[/FONT], [FONT="]අරති[/FONT], [FONT="]රඟා පැමිණ විමසූ විට මාරයාට සිදුවූ[/FONT] [FONT="]විස්තරය කියනවා. එය ඇසූ මාරදූවරු කියන්නේ[/FONT], [FONT="]ගෞතම බුදුරජාණන් වහන්සේ වල්[/FONT] [FONT="]අලියෙකු මෙන් අල්ලා ගෙන එන්න හැකි බවයි. මාර දූවරු රූමත් ලෙස සැරසී[/FONT] [FONT="]බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. නමුත් ගණනකටවත් ගත්තේ නෑ. පසුව[/FONT] [FONT="]ඔවුන් දරුවන් වැදූ ස්ත්රීන්ගේ වෙස් ගත්තා. තලතුනා ස්ත්රීන්ගේ වෙස්[/FONT] [FONT="]ගත්තා. එහෙත් බුදුරජාණන් වහන්සේගේ සිත වෙනස් වුණේ නෑ. මාර දියණියන්[/FONT] [FONT="]තිදෙනා පුදුමයට පත් වුණා. වෙන කෙනෙක් නම් රාගයෙන් මැලවිලා ගිහිල්ලා.[/FONT] [FONT="]නමුත් එහෙම වුණේ නෑ. තණ්හා මාර දියණිය බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ[/FONT] ‘[FONT="]මොකද[/FONT]? [FONT="]මේ කැලේට වෙලා හැංගිලා අපරාධයක්වත් කළාද යනුවෙනි.[/FONT]
[FONT="]ගෞතමයන් වහන්සේ උත්තර දෙන්නේ මා කිසිවෙකු සමග බැඳීමක් ඇති කරගන්නේ නෑ[/FONT] [FONT="]යනුවෙනි. පසුව අරති මාර දියණිය විමසන්නේ[/FONT], [FONT="]කිනම් ධ්‍යාන බලයකින්ද මෙවැනි[/FONT] [FONT="]දස්කමක් කළේ ද යන්නයි. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ[/FONT], [FONT="]අවිතර්ක[/FONT] [FONT="]සමාධිය වැඩූ නිසා කාම විතර්කයකින් නොපෙළී සිටීමට හැකි බවයි. රඟා මාර[/FONT] [FONT="]දියණිය කියන්නේ මේ උත්තමයා ඇත්තටම තෘෂ්ණාව ප්රහාණය කළ කෙනෙකි. බොහෝ[/FONT] [FONT="]දෙනෙකුට මරු පැරදවීමට උපකාරක කරන උතුමෙකි යනුවෙනි. පින්වතුනි තෘෂ්ණාව[/FONT] [FONT="]ප්රහාණය කළ උතුමෙක් ඉදිරියේ මාරයා අසරණ වෙනවා. පරාජයට පත් වෙනවා.[/FONT] [FONT="]තෘෂ්ණාව තැනි කරන්න යන ගමනේ මාරයාට බැඳෙන ක්‍රම [/FONT]10[FONT="] ක් තිබෙන බවද අමතක[/FONT] [FONT="]නොකළ යුත්තකි. එනම් [/FONT]1. [FONT="]ක්ලේශ කාම [/FONT]2. [FONT="]අරතිය (කුසල් කිරීමට කැමැති නෑ) [/FONT]3. [FONT="]කුසගින්න හා පිපාසය [/FONT]4. [FONT="]තෘෂ්ණාව[/FONT], 5. [FONT="]නිදිමත හා අලසකම[/FONT], 6. [FONT="]මනෝවිකාර[/FONT], 7. [FONT="]තුනුරුවන් කෙරෙහි සැකය[/FONT], 8. [FONT="]ගුණමකු බව හා සිතෙහි තද ගතිය[/FONT],9. [FONT="]ලාභ සත්කාර[/FONT] [FONT="]හා ප්‍රසිද්ධිය[/FONT], 10. [FONT="]තමා උසස් කොට අන් අය පහත් කොට සැලකීම මෙම කරුණු[/FONT] [FONT="]දහය පාපයට මුල් වෙනවා. සසරෙහි ගමන් කරනවා මාරයාට හසු වෙනවා. එබැවින්[/FONT] [FONT="]සීල සමාධි ප්‍රඥා යන ත්‍රි ශික්ෂා වඩා නිවන කරාම ගමන් කළ යුතු ය. එවිට[/FONT] [FONT="]වසවත්ති මාරයා පරාජයට පත් වෙනවා[/FONT][FONT="].[/FONT]
[FONT="]බුදුසරණ පුවත්පත[/FONT]