මාර ලෙඩක්.. අනේ උදව් කරපල්ලකෝ
මගේ Huawei Media Pad S7 එකේ touch screen 1 එක පාරම unresponsive වෙන්න ගත්තා. ඒ කියන්නේ හිටි ගමන් screen එකේ හැම තැනම auto click වෙනවා වගේ තේරෙන්නේ. එවෙලාවට Device එක මට response කරන්නෙත් නැහැ. හැබැයි power button එකෙන් screen එක off (Screen lock ) කරලා ගත්තම තත්පර 10 විතර යනකම් හොඳට වැඩ කරනවා. පස්සේ ආයේ අර ලෙඩේම එනවා. අලුතෙන්ම ROM එක පවා දැම්මා. හරි ගියේ නැහැ තාම. හේතුව මොකක් වෙන්න ඇතිද? මේකට කරන්න ඕනේ මොකද්ද?

අනේ දන්න එකෙක් කියල දීපන් මේකට මොනාද කරන්න ඕනේ කියල.