දුක හිතෙනවා බන් ඒකට නම් අහු උනාම බටු ඇට මීයොGlue trap තියපං
පූසි බං, පිරිමි උන් ගෙදර කෑම තියෙ නම් මීයො දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ, ගෑණිගෙ මහ ගෙදර පූසො 6යි. මීයො කට ඉස්සරහින් දුවනවාපූස තමා හොදම බේත.
මාත් අහල තියනව. අපේ ගෙදරත් මීයො බෝ වෙලා වත්තට එන පූසෙක්ට කන්න දීල තියාගත්ත් ඌ නම් ශොට් එක දුන්න සෙට් එකටම.පූසි බං, පිරිමි උන් ගෙදර කෑම තියෙ නම් මීයො දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ, ගෑණිගෙ මහ ගෙදර පූසො 6යි. මීයො කට ඉස්සරහින් දුවනවා
ගේ පූසෙක්මාත් අහල තියනව. අපේ ගෙදරත් මීයො බෝ වෙලා වත්තට එන පූසෙක්ට කන්න දීල තියාගත්ත් ඌ නම් ශොට් එක දුන්න සෙට් එකටම.
පූස තමා හොදම බේත.