මාර ලෙඩක් බන් . මීයෝ ඇවිත්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,147
    12,054
    113
    ගෙදර මීයෝ බෝ වෙලා බන් . සබන් කෑල්ලේ ඉදන් අරන් යනවා
    අද අඹ ගෙඩි වගයක් කාලා
    මොකක්ද ? මේවට කරන්නේ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    අර කීල්ස් එකේ උන් පාවිච්චි කරන බොක්ස් එක ඇතුලෙ දාන වස එක හොඳයි. පෙට්ටිය ඇතුලෙ මයි මැරෙන්නෙ.

    මම නම් කූඩු 4කින් මැච් එකක් ගැහුවා. දවස් 6-7ක් එක එකා අයින් කලා. දැන් මොකෙක්වත් නෑ, පූසා මැටනිටි ලීව් ගිය ටිකට තමයි කේස් එක, දැන් නම් ආයෙ සේවයට වාර්ථා කරල තියෙන්නෙ
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මී පාසානම් තමයි බෙහෙත
    කඩේ ගන්න තියෙනවා
    මී චොකලට් කිව්වම් දෙනවා
    ඌ ඒක කනවා ඊට පස්සේ වතුර හොයාගෙන යනවා බීපු ගමන් ඉවරයි හැබැයි මලකුණ ගඳ ගහයි
    උන් අහුමුලු වල රිංගුවාම හොයන්න අමාරුයි :(
     

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    Orange Cat GIF by The Kiffness
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    පූස තමා හොදම බේත.
    පූසි බං, පිරිමි උන් ගෙදර කෑම තියෙ නම් මීයො දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ, ගෑණිගෙ මහ ගෙදර පූසො 6යි. මීයො කට ඉස්සරහින් දුවනවා
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    පූසි බං, පිරිමි උන් ගෙදර කෑම තියෙ නම් මීයො දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ, ගෑණිගෙ මහ ගෙදර පූසො 6යි. මීයො කට ඉස්සරහින් දුවනවා
    මාත් අහල තියනව. අපේ ගෙදරත් මීයො බෝ වෙලා වත්තට එන පූසෙක්ට කන්න දීල තියාගත්ත් ඌ නම් ශොට් එක දුන්න සෙට් එකටම.
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    meeyo gedara athulata ena than balala block karanna. godak welawata meeyo eliye indan ehhe wahalata gawena athu, wa kawulu assen enne.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,037
    113
    paw kranda akamathi nan mii kuudu thama. alla alla genihin danda thiyenne durakata
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මීයො ගේ ඇතුලට එන තැන් වහපන්. නිකන් අහිංසක සත්තු මරන්න ඕනෙ නෑ. ඕක ලේසියෙන්ම කරන්න පුලුවන්. උන්ට පොටි අල්ලපු බිත්ති දිගේ බහින්න බෑ. හොඳට හොයල එන ගුල් බහින ආධාරක අයින් කරානන් කිසි කරදරයක් නෑ. අනිත් එක මිනිස්සු නැති වෙලාවට කෑම open තියන්න එපා. කෑම හලල අයින් කරන්නෙ නැතුව තියන්නත් එපා. කුණු බක්කි close වෙන ඒවා ගනින්. හැමතිස්සෙම කෑම available නන් තමයි උන් එන්න පුරුදු වෙන්නෙ.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මී කූඩුව + Klerat

    කූඩුවට අහුවෙන උන් කූඩුව පිටින්ම අව්වේ තියපන්.. පැයක් දෙකක් යද්දී මැරෙනවා.. ක්ලේරැට් කාපු උන් සතියක් ඇතුලත මැරෙනවා..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    බණින් මීයොන්ට කියලා දෙන්න මෙ සන්සාර පුර්ද්ද නතර කරගන්න, මම නම් එහෙමයි, @asliyanage දෙන්න පහක් ✋
     
    • Love
    Reactions: Candid-B