appiriyai ban kuduwa athulata atha danna. ratane ugula atawanne. ithin uu ude wenakam innawa eka athule. adath ekek alluwa.ඉතින් 11ක් ඇල්ලුවා නම් තව 2-3 නම් ඉන්නෙ අල්ලන්න ඉතුරු එවුනුත්
appiriyai ban kuduwa athulata atha danna. ratane ugula atawanne. ithin uu ude wenakam innawa eka athule. adath ekek alluwa.ඉතින් 11ක් ඇල්ලුවා නම් තව 2-3 නම් ඉන්නෙ අල්ලන්න ඉතුරු එවුනුත්
Facebook groups, ikman eke free innawa.පූසෙක් කෝමද හොයාගන්නේ ඇති කරන්න ??
උන්ගේ බඩ කිචි කවලා බලපංකෝ.අඩේ සිරාවට අලු පාට පූසො එක විදියක් නේද අනෙත් උන් වගේ නෙවි.
මී මස් කන්න තරං අහේනියක් නෑඋඹ මස් කන්නත් ආස වුනාට බයයිනෙ![]()
කෝ ඉතින් පූස් පැටවුන්ගෙ පොටෝ එකක් දාපන්කො.අර කීල්ස් එකේ උන් පාවිච්චි කරන බොක්ස් එක ඇතුලෙ දාන වස එක හොඳයි. පෙට්ටිය ඇතුලෙ මයි මැරෙන්නෙ.
මම නම් කූඩු 4කින් මැච් එකක් ගැහුවා. දවස් 6-7ක් එක එකා අයින් කලා. දැන් මොකෙක්වත් නෑ, පූසා මැටනිටි ලීව් ගිය ටිකට තමයි කේස් එක, දැන් නම් ආයෙ සේවයට වාර්ථා කරල තියෙන්නෙ
මී කූඩුවක් මමත් ගන්න බම් හදන්නේ, අල්ලලා ගිහින් දාන්න තමයි තැනක් නැත්තේ හැබැයි![]()
Well that's bit of a long way to travel with a මී තඩියා thoughnear parliament
Ganige pusa?පූසි බං, පිරිමි උන් ගෙදර කෑම තියෙ නම් මීයො දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ, ගෑණිගෙ මහ ගෙදර පූසො 6යි. මීයො කට ඉස්සරහින් දුවනවා
අත හපනවා මුන්.පරිස්සමින් . දත් මාරම තියුනුයි මම අල්ලගන්න ගිහින් ඇගිල්ල හැපුවා.ලේ යන එක නතර කරගන්න විනාඩි 20-25 ගියාappiriyai ban kuduwa athulata atha danna. ratane ugula atawanne. ithin uu ude wenakam innawa eka athule. adath ekek alluwa.
![]()
ඇගිල්ල හපන්නෙ කොහොමද බන්. අර දිග කෑල්ලෙන් අල්ලන් ගිහින් නෙ අතාරින්නෙ.අත හපනවා මුන්.පරිස්සමින් . දත් මාරම තියුනුයි මම අල්ලගන්න ගිහින් ඇගිල්ල හැපුවා.ලේ යන එක නතර කරගන්න විනාඩි 20-25 ගියා