මාර ලෙඩක් බන් . මීයෝ ඇවිත්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,963
    1
    9,772
    113
    Gampaha
    ඉතින් 11ක් ඇල්ලුවා නම් තව 2-3 නම් ඉන්නෙ අල්ලන්න ඉතුරු එවුනුත්
    appiriyai ban kuduwa athulata atha danna. ratane ugula atawanne. ithin uu ude wenakam innawa eka athule. adath ekek alluwa.

    GZOxWLX.jpeg
     
    • Love
    Reactions: animation

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    පුසෝ තමයි හොඳම විසඳුම පුසොන්ගේ ගඳට මියෝ එන්නේ නැ අපේ ගෙදර පරණ බඩු දාලා තිබ්බ store room එකක් එකේ සෑහෙන්න දේවල් කාලා තිබ්බ පුසෝ දෙන්නෙක් ගෙනාවා සතියක් වගේ ගියේ මියෝ කොහෙන් ගියාද නැ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,150
    12,058
    113
    පූසෙක් කෝමද හොයාගන්නේ ඇති කරන්න ??
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,616
    113
    අඩේ සිරාවට අලු පාට පූසො එක විදියක් නේද අනෙත් උන් වගේ නෙවි.
    උන්ගේ බඩ කිචි කවලා බලපංකෝ.
    හපනවා හැපිල්ලක් ලොවෙත් නැතිවෙන්න
     
    • Like
    Reactions: Hrithik_Roshan

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මුණ තඩි ලොකු ගම රන් කරන මැර පූසෙක් හදපන් වැඩේ කොලොස් ඉස්සර අපේ ගෙදර හිටිය කළුවට කලුවේ එකෙක් මුලුගමම හොල්ලන් ඉන්නේ ගමේ ඉන්න පුස් ගැණු ඔක්කොම උගේ .. මියෙක් තියා අපේ බලලවත් පැත්ත පළාතේ එන්නේ නෑ ඌ එක්ක හුරතල් වෙන්න :geek: 🧛‍♂️ 🧛‍♂️ 🧛‍♂️



    Bored Cat GIF
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,967
    1
    61,022
    113
    Mother Earth
    අර කීල්ස් එකේ උන් පාවිච්චි කරන බොක්ස් එක ඇතුලෙ දාන වස එක හොඳයි. පෙට්ටිය ඇතුලෙ මයි මැරෙන්නෙ.

    මම නම් කූඩු 4කින් මැච් එකක් ගැහුවා. දවස් 6-7ක් එක එකා අයින් කලා. දැන් මොකෙක්වත් නෑ, පූසා මැටනිටි ලීව් ගිය ටිකට තමයි කේස් එක, දැන් නම් ආයෙ සේවයට වාර්ථා කරල තියෙන්නෙ
    කෝ ඉතින් පූස් පැටවුන්ගෙ පොටෝ එකක් දාපන්කො. ❤️
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    Mrtien Ratkiss kudu karala kama ekka mix karanne (Karawala , chicken , fish wage ekka) , eeta passe places tikaka thiyanne , marunata ganadak enne na
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    near parliament
    Well that's bit of a long way to travel with a මී තඩියා though 🤔 from කැස්බෑව to parliament I mean 😐

    නාවල ගෙදර මී කරදර නෑ නෙව සුන්දරයෝ වෙලාවට, හිටියනං අල්ලලා ගිහින් දාන්න තිබ්බ පාර්ලිමේන්තුවට එකෙන්ම 🤭😅
     
    • Haha
    Reactions: Nidarshana_k

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    පූසි බං, පිරිමි උන් ගෙදර කෑම තියෙ නම් මීයො දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ, ගෑණිගෙ මහ ගෙදර පූසො 6යි. මීයො කට ඉස්සරහින් දුවනවා
    Ganige pusa?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,489
    113
    ප*යාගල
    sorry.com
    appiriyai ban kuduwa athulata atha danna. ratane ugula atawanne. ithin uu ude wenakam innawa eka athule. adath ekek alluwa.

    GZOxWLX.jpeg
    අත හපනවා මුන්.පරිස්සමින් . දත් මාරම තියුනුයි මම අල්ලගන්න ගිහින් ඇගිල්ල හැපුවා.ලේ යන එක නතර කරගන්න විනාඩි 20-25 ගියා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,963
    1
    9,772
    113
    Gampaha
    අත හපනවා මුන්.පරිස්සමින් . දත් මාරම තියුනුයි මම අල්ලගන්න ගිහින් ඇගිල්ල හැපුවා.ලේ යන එක නතර කරගන්න විනාඩි 20-25 ගියා
    ඇගිල්ල හපන්නෙ කොහොමද බන්. අර දිග කෑල්ලෙන් අල්ලන් ගිහින් නෙ අතාරින්නෙ.

    ඇගිල්ල හැපුව නම් අනිවාර්යෙන්ම රේබීස් (rare), මහාමාරිය (තුරන් කලත් මෑත කාලයේ තැන් 2-3ක වාර්තා වෙලා තිබුන.), මී උණ, මේ ඕනෙ එකක් හැදෙන්න පුලුවන්. specially මී උණට නම් බේත් ගන්නම ඕනෙ very conman disease මරණ සංඛ්‍යාව ඉතා ඉහලයි. අනිත් දේ තමයි ඔය කූඩු වලට ඇල්ලුවට පස්සෙ උන් එතන චූ කරනව. ඒව පාගන්නවත්, හෝදනව නම් ඒ ගලාගෙන යන මුල් වතුර ටිකවත් කන්ටෑක්ට් කරගන්න එපා.
     
    • Love
    Reactions: Nidarshana_k