මාර වැඩක් උනේ අද

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    මාර වැඩක් උනේ අද. මං දැන් ටිකකට කලිං බුලත් විටක් කාලා ටවුන් එක පැත්තට ගියා. එද්දී ඩන් හිල් දෙකක් ගැහුවා. අම්මට සිරි වැදුනා කියපන්කෝ. පට්ට බොකක් සෙට් උනා.

    මං පල්සර් එකට නැගලා ඉක්මනට ගෙදර එන්න පටන් ගත්තා. ටිකක් දුර යද්දී පඩයක් යවන්න ඕනේ උනා. මං හෙමීට නැගිටලා වාතේ මුදා හරින්න පටන් ගත්තා.

    මං ගොඩක් පරිස්සම් උනා මොකද පොඩ්ඩ ගැසුනොත් කලිසමේ යනවා. වාතෙ අන්තිම හරියට යනකොට පල්සර් එකේ ඉස්සරහා රෝදේ වලටකට වැටුණා කියපල්ලා කෝ.

    හිමීට කරන් ආපු වැඩේ ගැස්සිලා කලිසමේ බොක ගියා.සිට් එකේ ගැවෙයි කියලා ඉදගන්නත් බය නිසා හිටගෙනම පල්සර් එකේ ආවා.

    ටික ටික බොක ෂෝර්ට අස්සෙන් ගලලා කකුල් දෙක දිගේ පෙරෙන්න ගත්තා.යන වේගෙට හොදි බින්දු කකුලෙන් විසි වෙනවා. සෙරෙප්පුවට යනකම්ම ගැලුවා දෙපැත්තේම.ඊයේ කොත්තුවකුත් කෑව නිසා බඩ හොදට කුණු වෙලා තිබ්බේ.

    කොහොම හරි ඔහොම ගෙදරට ඇවිත් එළියේ හෝස් එකෙන් ඔක්කොම ඇදුම් ගලවලා නා ගත්තා.ඊට පස්සේ පල්සර් එකේ ගවුනු ටිකත් හෝදලා දැම්මා. ඇදන් හිටපු ජෝකයි ශෝටයි කමිසෙයි සෙරෙප්පු දෙකයි ගලවලා ගේ ඉස්සරහා බෝක්කුවට විසික් කරලා හෙලුවෙන්ම ගෙට දිවුවා. වෙලාවට ගෙදර ඔක්කොම නිදි.

    අම්මෝ අය නම් සිග ගහන්නේ නැහැ. වෙලාවට රැක උනේ දවාලක උනා නම් වස ලැජ්ජාව.
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    පුතා ගිහින් චු කරලා බුදිය ගන්න, කලිසමේ බඩු ගිය දවසට ත් මේ වගේම අපිව දැනුවත් කරන්න...