අපේ mamay eyage duvai me davas tike මොකක්ද මන්දා assignment vedakata ape gedara awith hitiye...
Eyage duva mata vada aurudu 5k witara lokui..gedara iddi hodata katha baha ehema karan, normally hitiye..Huga kaalayk tisse idan maath ekka chat karanava...katha karanneth malli...malli gaagena...
Ada maara vedak une..eyalage luggages tika thaniyen ussan yanna bari hinda, maath giya badu tika car ekata daala enna....
Yana gaman මෙයා පොඩ්ඩක් මගේ පැත්තට ඇලෙන්න වගේ ආවා...එකපාර ඇගේ වැදුනත් එක්ක...මම හිතුවේ luggage එකේ බරට ඇගේ වැදෙන්න ඇති කියලා....
දැන් පොඩි දුරක් ඔහොම ගියා වැදි වැදී...මන් දිහා බලලා අමුතු හිනාවකුත් දානවා...ආයි ඇගේ වදිනවා....අනේ මන්දා කියලා මාත් මුකුත් කිව්වේ නැහැ...එයාට ඉස්සරහට යන්න කියලා මම පිටිපස්සෙන් ගියා....
මාර සීතලක් තිබ්බේ ඇවිදන් යද්දි.. ...ඔහොම්ම ගිහින් කාර් එක ලගටම ආවා අපි....මාමා ඉස්සරහින් නැග්ගා පස්සේ මායි එයයි ගියා බඩු ටික කාර් එකට දාන්න...
එක පාර ඒ අක්කා මගේ අතින් අල්ලගෙන දැම්මා මචන් මන් දිහා ලුක් එකක්....පස්සෙ කම්මුලට දුන්නා කිස් එකක් මට.. ෆ්ලැට් මචන් එතනම...ඒ අක්කගේ ඇස් සාමාන්‍යය ගානට වඩා පොඩ්ඩක් ලොකුයි..එයාගේ මූන බලන කෙනෙක්ගෙ අවධානය යන්නෙ ඉස්සෙල්ලාම යන්නේ ඇස් වලට..තප්පර 3ක් විතර ඇති මන් ශොක් වෙලා බලන් හිටියා එයාගේ මූන දිහා...
මන් එහෙම කෙල්ලොන්ට ඇබරෙන එකෙක් නෙමෙයි මචං ලේසියෙන්...මෙච්චර කල් මල්ලි මල්ලී ගාන් ඉදපු අක්කා මෙහෙම කරාම, මට මොනා කරන්නද තේරුන් නැහැ...අනික අද වෙනකම් ඔය අක්කා මට කිසිම symptoms එකක් වත් දීලා නෑ...ඔහොම එක පාර දෙයක් උනාම , ඒකත් මේ යන වෙලාවේ... මහරෑ ඔහොම දෙයක් උනාම මට මොකුත් හිතා ගන්න බැරි වුනා....ඕනතරම් කෙල්ලෝ අතින් අල්ලලා තියෙනවා... kiss karaa thiyanava...ඒත් මේ තරම් අමුතු ෆීල් එකක් ආවේ නෑ කවදාවත්....එයාට කොල්ලෙකුත් ඉන්නවා...අනේ මන්දා මචන්...මට මේක ටයිප් කරන්න තේරෙන්නේත් නෑ...
බොරු කියන්න ඕන නැහැ නේ...ඒ අක්කා ලස්සනයි...ගොඩක් ලස්සනයි...
මන් මේ කෙල්ලෙක් අතින් ඇල්ලුවා කියලා..kiss ekak dunna kiyala...හෙන කික් එකක් අරන් ලියන හැල්ලක් නෙමෙයි මේක...මගේ ඉස්කෝලේ කාලේ First love එකටවත් ආපු නැති අමුතුම ෆීල් එකක් ආවා මචන් මේකට...තාම නිකන් පපුව ඩිග් ඩිග් ගානවා...
කලින් මෙහෙම අනියම් පෙම් වල ආකර්ශන ලැබිලා නැහැ...ඒක නිසා වෙන්න ඇති මේක වෙනමම ආතල් එකක් වගේ තෙරේන්නේ...
ලව් එකකදී දැනෙන ෆීල් එකයි අනියම් පෙමකදී දැනෙන ෆීල් එකයි එකිනෙකට ගොඩක් වෙනස්...ඒක විදලම බලන්න ඕනේ...බයයි , කාමයයි , රාගයයි එක්ක mix වෙලා එන මේ feel එක, උබලා love කීයක් කරත් ගන්න බැහැ...