මාර වැඩක් වුනේ :shocked:

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරාවට උඹ ජොබක් මුකුත් කරන්නේ නැද්ද බං..
    දැන් අඩුම තරමේ උඹට පැය කාලක් වත් යන්න ඇතිනේ බං ඔය කතාව ගොතන්න..
    උඹට තරහකට කියනවා කියල හිතන්න එපා..
    උඹේ කාලෙයි සල්ලියි වැය කරගෙන මේ වගේ පුහු දේවල් කර කර අනිත් අයට මෝඩ විහිලු සපයනවට වඩා ඔය ඩේට ටිකයි කාලෙයි පාවිච්චි කරලා පිටරට පිළිගත් විශ්වවිද්‍යාලයකින් ෆ්‍රී දෙන ඔන්ලයින් කෝස් එකක් ෆලෝ කරපංකෝ..
    ඒ certificates වල වටිනාකම කොච්චරක්ද කියල උඹට දවසක තේරෙයි..
    උඹට ඕනෙනං මම උදව් කරන්නං..
    උඹට තරහකට කියනවා නෙමේ, මේ වගේ නිකං හිස් වචන කතා කර කර මෝඩ රංගන දදා ඉන්න වෙලාවේ ඒ වගේ වැඩකට ඇති දෙයක් කියපන්..
    උඹට ඕව ගැන මොකක් හරි හෙල්ප් එකක් ඕනෙනං මට කියපන් මම කෝසස් උනත් උඹට හොයල දෙන්නං..
    උඹ හෙන නිර්මාණශීලී පොරක්.. ඒකෙන් ප්‍රයෝජනයක් ඇති දෙයක් කරපං උඹට කවදාහරි වැඩක් තියෙන..
    දවසකට පැයක් වෙන් කරලා එහෙම කෝස් එකක් කරපං මේකේ නිකං එක එකා ඉස්සරහ මෝඩ ඇක්ටින් දාන්නේ නැතුව..
    උඹේ හොදටමයි කියන්නේ.. අවශ්‍ය නෑ කියල හිතෙනවනං මේ කමෙන්ට් එක ඉග්නොර් කරලා දාල හිටපං..

    That epic comment
    3.gif

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    :D:D
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355

    That legendary reply