kari jeppo byte karnwa taram atal ekak naa yakuදැන් එයි කුනුහරුපයක් කියාගන මොකක් හරි හෑල්ලක් අරන් ගංජා ජෙප්පෝ ටික.
සිරාවට බන් stress එක යවාගන්නත් එක්ක හොදයිkari jeppo byte karnwa taram atal ekak naa yaku
බලෙන් දුන්නත් ගත්තේ නැත්තේ ඒකනේමෙච්චර ශේප් එකේ දුවන්න පුලුවන් , ඩොලර් බිලියන 6ක් එක්ක දීපු රට මාසයක් ඇතුලත මෙච්චර නැටුමක් නැටුවා නම් , අර තෙල් /ගෑස් / කරන්ට් නැතුව , සංචිත ඩොලර් මිලියන 100ක් වගේ තිබ්බ කාලේ දුන්න නම් මාස 6ක් යද්දී ගොඩ නෙවෙයි වලලලාම දානව මූ . .
කයිය ගහන්න ඕන එකෙක්ට පුලුවන් .
ඕක තමයි මම කිව්වේ අර මූට ඒ කාලේ මූ වගේ එකෙක් දාල හදපු Ad වලට ඒ දවස් වල මිනිස්සු බැන්නට ඒවා වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ අනාගතේදී කියලා . .![]()
බලෙන් දුන්නත් ගත්තේ නැත්තේ ඒකනේ