මාර වැඩේ මාලිමා ජෙපි ඩෝබිලට උනේ

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    6546.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    කෝ විජිතයෝ පාස්පෝර්ට්🖕

     
    • Like
    Reactions: 2osama

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ගං කබරයන් ඔක්කෝම දැන් ආණ්ඩුවේ අයියලා . රාජකාරියට බාධා කෙරුවා කියලා ඇට දෙක තලලා ඇතුලට දාන්න ඕනේ . ලපයා කෙළවගන්නේ මේවගේ මැක්කන්ට ඉදිමෙන්න ඉඩදීලා .
     
    • Like
    Reactions: dinuksha_asela

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    සීයයි ටිරාන් අලසුයි පාස්පෝට් වලට කෙලවලා ගියේ. පාස්පෝට් තිබ්බෙම නැති තරම් බෙදන්න.
    වාරණ නියෝග, නඩු ටිකකුත් තිබුනා තව, ඒවා ටික නම් අනුර විසදුවා.

    යුරෝපේ රටකින් ඕව ප්‍රින්ට් කරලා එවන්නේ. අනුර ආවට පස්සේ මේ වෙනකන් රටින් පාස්පෝට් ආවේ 50,000යි. ඒක මදි, ඒක හින්දා ටික ටික බෙදන්නේ. ඒවා ඉක්මනට ගෙන්නන්න විදියකුත් නෑ ඔයිට වඩා.

    තව සති දෙකකින්ද කොහෙද පාස්පෝට් 100,000ක් එන්න තියෙනවා. ඊට පස්සේ හරියයි.
    එතකන් මුන්ව රස්තියාදු වෙන එකට විසදුමක් දීල ගෙදර යැව්වා නම් හරි. වෙන කරන්න දෙයක් නෑ.
     
    • Haha
    Reactions: dinuksha_asela

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    පොන්නයෙක් ජනාධිපති උනාම ඔහොම තමා. :lol:


    මේ කැරි පොන්නයා අල්ලලා හිරෙ දැම්මොත් උඩින් ලියපු එක ඉල්ලලා අස් කරගන්නවා. වෙන ආණ්ඩුවක් තියනකොට රජයේ නිලධාරියෙක්ට මෙහෙම කරානම් බලාගන්න තිබ්බ.
    පොන්නයා හිතන් ඉන්නේ තියන වැඩ ඔක්කොම දාලා උත් එක්ක කතාකරන්න ඕනේ කියලා. ඔතන මම ඇතුලට යන්න හිටියනං, මූ මගේ වරේ ඇතුලට රිංගන්න හැදුවා නම්, මේ video එක දාන්න වෙන්නේ නෑ පොන්න පකයට.
     
    • Like
    Reactions: 2osama

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මෙච්චර ශේප් එකේ දුවන්න පුලුවන් , ඩොලර් බිලියන 6ක් එක්ක දීපු රට මාසයක් ඇතුලත මෙච්චර නැටුමක් නැටුවා නම් , අර තෙල් /ගෑස් / කරන්ට් නැතුව , සංචිත ඩොලර් මිලියන 100ක් වගේ තිබ්බ කාලේ දුන්න නම් මාස 6ක් යද්දී ගොඩ නෙවෙයි වලලලාම දානව මූ . .
    කයිය ගහන්න ඕන එකෙක්ට පුලුවන් .

    ඕක තමයි මම කිව්වේ අර මූට ඒ කාලේ මූ වගේ එකෙක් දාල හදපු Ad වලට ඒ දවස් වල මිනිස්සු බැන්නට ඒවා වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ අනාගතේදී කියලා . . :lol:
    බලෙන් දුන්නත් ගත්තේ නැත්තේ ඒකනේ

     

    Similar threads